Category: විවිධ

b.-Headtable-L-R.jpg

6min90
චීනය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන Couture නිර්මාණකරුවන්ගේ සහභාගීත්වයෙන් සහ Wedding Tourism Summit මුල් කරගනිමින් පැවැත්වෙන දකුණු ආසියාතික මෝස්තර නිරූපණ දැක්ම කොළඹ, ශ්‍රී ලංකාව: Nations Trust Bank හි ඉදිරිපත් කිරීමක් ලෙස පැවැත්වෙන CFW Couture + Trousseau, මෙවර සැප්තැම්බර් 17 සිට 19 දක්වා පැවැත්වීමට නියමිත අතර, මෙවර එහි සංකල්පය නිර්මාණය වී ඇත්තේ කලාත්මක දෘෂ්ටිකෝණයකින් […]

Capture.jpg

1min140
සෑම දිනකම මිලියන සංඛ්‍යාත ජනතාවක් TikTok වෙත පිවිසෙන අතර, එහිදී ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අලුත් දේවල් අහම්බෙන් දකිනු ලබයි. මෙහි ඇති විශේෂත්වය නම්, තමන්ට කිසිසේත්ම අදාළ නොවන සුවිශේෂී මොහොතවල් අගය කරමින් සහ සමරමින් සම්පූර්ණයෙන්ම නන්නාඳුනන දහස් ගණනක් පිරිස් එහි සුභපැතුම් පණිවිඩ තැබීමයි. මේවා TikTok හි වඩාත්ම ජනප්‍රිය සහ සතුටුදායක කණ්ඩායමක් වන #HopeCore පිටුවට ඇතුළත් වන […]

C-LBN.jpg

1min120
බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ විශ්ව විද්‍යාලයක් වන University of West London (UWL) සිය ශ්‍රී ලාංකික උපාධිධාරීන්ගේ අධ්‍යයන ජයග්‍රහණ ඇගැයීමට සංවිධානය කළ 2026 උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උපාධිධාරීන්ගේ, ඔවුන්ගේ දෙමාපියන්ගේ හා පවුල්වල සාමාජිකයන්ගේ, ආචාර්ය මණ්ඩලයේ සහ විශ්ව විද්‍යාල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයේදී විවිධ උපාධි සහ පශ්චාත් උපාධි අධ්‍යයන ක්ෂේත්‍ර සාර්ථකව සම්පූර්ණ […]

Image-I-LBN-1.jpg

1min160
ශ්‍රී ලංකාවේ වතු ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගනිමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නවතම වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත. පුනර්ජනනීය බලශක්තිය, ප්‍රතිචක්‍රීයකරණය, ග්‍රාමීය ජීවනෝපාය මාර්ග නංවාලීම සහ පරිසර සංරක්ෂණය යන සියලු අංශ එක්තැන් කරමින් මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. තලවකැලේ වතු සමාගමට අයත් රදැල්ල, සමර්සෙට් වතුයායේ ස්ථාපිත කර ඇති Somerset ECO අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය (MCPC), […]

Image-LBN-2.jpeg

1min190
AI Academy සහ බර්ලින් හි පිහිටි Tomorrow University of Applied Sciences අතර ඇති කරගත් නව පෞද්ගලික-රාජ්‍ය සබඳතාවය ඔස්සේ ශ්‍රී ලාංකික සිසුන්ට සහ වෘත්තිකයන්ට කොළඹ සිටම ප්‍රායෝගික රැකියා පළපුරුද්ද ලබන අතරතුර ජර්මනියේ රාජ්‍ය අනුමැතිය ලත් උපාධි ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. මෙම සහකාරීත්වය යටතේ Tomorrow University මගින් පිරිනමන “BSc in Applied AI” (ප්‍රායෝගික AI පිළිබඳ විද්‍යාපති) සහ […]

Capture-32.jpg

1min140
2026 අගෝස්තු 21 දින සිට කොරියානු වීසා අයදුම්කරුවන්ට කොළඹ පිහිටි VFS Global වීසා අයදුම් මධ්‍යස්ථානය වෙත පැමිණ පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස තම වීසා සේවා අවශ්‍යතා ඉටුකරගත හැක. වීසා අයදුම්පත භාරදීම සඳහා මධ්‍යස්ථානය වෙත පැමිණීමට පෙර වේලාවක් වෙන් කරගැනීම අනිවාර්ය වේ. රජයන් සහ පුරවැසියන් වෙනුවෙන් වීසා ඇතුළු අවශ්‍යතා සඳහා සුරක්ෂිත තාක්ෂණික සේවාවන් සපයන ලොව ප්‍රමුඛතම සමාගමක් […]

Photo-Caption-01-LBN.jpeg

1min280
මාර්ක්ස්පෙන් සමූහය (Markspen Group), ශ්‍රී ලංකාවේ ආහාර, කෘෂිකාර්මික සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍රවල ඉදිරි ගමන වෙනුවෙන් ඇති කැපවීම තහවුරු කරමින්, අගෝස්තු 21 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවති 23 වන “ProFood ProPack & Ag-Biz 2026” ප්‍රදර්ශනය සඳහා අනුග්‍රාහකත්වය දක්වමින් ඊට සහභාගී විය. නවීන තාක්ෂණය, කෘෂිකර්මාන්තය, නිෂ්පාදනය සහ දේශීය ව්‍යවසායකත්වය එකට යා කිරීම මෙහි […]

Capture-27.jpg

1min480
1986 අප්‍රේල් 20 වැනිදා කන්තලේ වැව් බැම්ම බිඳී ගිය අවස්ථාවේ එය කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් බවට පුළුල් සැකයක් පැවතිණි. වැව් බැම්ම කැඩී ගිය ස්ථානයට සමීපව රැඳී සිටි හමුදා අනුකණ්ඩයට අණදුන් කපිතාන් මිලින්ද පීරිස්, ව්‍යසනය  සිදුවන අයුරු සියැසින් දුටුවේය. වහා ක්‍රියාත්මක වූ ඔහු සිදු වෙමින් පැවති ව්‍යසනයේ  ඇරඹුම  සිය කැමරා කාචයෙහි  සනිටුහන් කර  ගනිමින් අදාළ අංශ දැනුවත් […]

Elephant-House-Pop-Culture-1280x1600.jpeg

1min110
Elephant House Cream Soda සහ ShowUp Entertainment සමඟ සහයෙෝගීත්වයෙන්, ශ්‍රී ල ාංයේෙ තරුණ පරපුර යවනුයවන් ‘POP Culture 2026’ යෙන එමින් ජ තයන්තර මට්ටයේ යේදික වේ නිර්ම ණෙ කරයි. අයෙෝස්තු 28 සහ 29 ෙන දිනවල දී යක ළඹ Port City පරිශ්‍රයේ දී පැවැත්ීමට නිෙමිත ‘POP Culture 2026’, ශ්‍රී ල ාංයේෙ තරුණ පරපුර එක වන්ව නැගී සිටිමින් […]

AS8A9553-LBN.jpg

1min210
MAS සමූහය සහ Brandix ලංකා හි පූර්ණ සහයෝගීතාවයෙන්, කොළඹ රාජකීය විද්‍යාලය පරිපූර්ණ ස්මාර්ට් පාසලක් බවට පත් කිරීමේ සුවිසල් ව්‍යාපෘතියක් ආරම්භ කළ බව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. රුපියල් මිලියන 180ක දැවැන්ත ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ සිසුන් වෙනුවෙන් වඩාත් අන්තර්ක්‍රියාකාරී, පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව