Category: බැංකු

Sinhala-Caption-02_-SB-Organised-Vesak-Bathi-Gee.jpg

1min340
බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සමරමින් සම්පත් බැංකුවේ බෞද්ධ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘සම්පත් බොදු බැති ගී සරණිය’ මෙවරත් අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ රඳුන් අභියස දී වෙසක් පුර පසළොස්වක දා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. බුදුරදුන්ගේ උප්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය යන උතුම් අවස්ථාවන් සිහි කරමින් බුද්ධාලම්භන ප්‍රීතිය උදෙසා සංවිධානය කරනු ලැබූ මෙම බැති ගී ප්‍රසංගය […]

MOU-Signing-ACH-Education-LBN.jpg

1min270
කොමර්ෂල් බැංකුව සහ ඕස්ටේ්‍රලියානු උසස් අධ්‍යාපන ආයතනය (ACH) අතර ඇතිකරගත් සහයෝගීතාවයක ප්‍රතිඵලයක් ලෙස විදේශ අධ්‍යාපනය සඳහා යොමු වීමට බලාපොරොත්තු වන සිසුන්ට වැඩි ඉඩප්‍රස්ථා ගණනක් මෙන්ම ඔවුනට අවශ්‍ය අරමුදල් පහසුවෙන් ලබා ගැනීමට දැන් හැකියාව ලැබී ඇත. බැංකුව හා සීමාසහිත ACH අධ්‍යාපන පුද්ගලික සමාගම අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් හරහා එම සිසුන්ට තම ශිෂ්‍ය ලිපිගොනු විවෘත කිරීමේ […]

CEO-Ramesh-Jayasekara-LBN.png

1min1070
සෙලාන් බැංකුව 2025 වසරේ පළමු කාර්තුවේදී රු. මිලියන 4,199 ක බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් විය. මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 3,704 ට සාපේක්ෂව 13.36% ක වර්ධනයකි. 2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මාස 3 සඳහා සෙලාන් බැංකුව රු. මිලියන 2,761 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත. මෙය පෙර […]

Image-LBN.jpeg

1min350
මැයි 20 2025, ශ්‍රී ලංකාවේ කොළඹදී,  – ශ්‍රී ලංකාව පුරා කඩිනම්, ආරක්ෂිත සහ වඩාත් විශ්වාසදායී බැංකු සේවාවක් ලබා දීමේ අරමුණින්, පෑන් ඒෂියා බැංකුව සිය ඩිජිටල් යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා IBM ආයතනය සමග සහයෝගීතාවයකට එළැඹ තිබේ. ශ්‍රී ලංකාවේ නූතන ගනුදෙනුකරුවන් පුද්ගලානුබද්ධ නිෂ්පාදන සේවාවන් සහ විනිවිදභාවයෙන් යුතු ආරක්ෂිත බැංකු සේවාවක් අපේක්ෂා කරන බැවින්, ඔවුන්ගේ එම අවශ්‍යතාවයන් […]

Image-01-LBN-2.jpg

1min260
නව්‍ය මූල්‍ය සේවා සඳහා කීර්තියක් උසුලන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විශේෂ වාහන ලීසිං විසඳුම් ලබා දීම සඳහා UNIMO Enterprises සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය මඟින් DFSK Glory i-AUTO, JMC Vigus Pro, JMC N700 ට්‍රක්රථ, Seres 3, Perodua Axia, Perodua Bezza සහ Perodua Aruz වැනි මාදිලි ඇතුළු විවිධ පරාසයක […]

Commercial-Bank-Chairman-Mr-Sharhan-Muhseen-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN-1.jpg

1min790
2025 වසර සඳහා සුවිශේෂී ශක්තිමත් ආරම්භයක් ලබා ගනිමින්, කොමර්ෂල් බැංකු සමූහය වසරේ පළමු කාර්තුවේදී හිතකර ලාභයක් සහ ශේෂ පත්‍ර වර්ධනයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, එහි අනුඅබද්ධිත සමාගම් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත වාර්තා කර ඇති පරිදි 2025 මාර්තු 31 වන විට සමූහයේ මුළු වත්කම්වල අගය රුපියල් […]

HNB-1.jpg

1min390
හැටන් නැෂනල් බැංකුව (HNB) 2025 වසරේ පළමු කාර්තුවේදී අඛණ්ඩ වර්ධන වේගයක් පවත්වා ගනිමින් සමූහයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 49% ක සහ බැංකුවේ බදු පසු ලාභය 64% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඒ අනුව මෙම කාල පරිච්ඡේදයේදී සමූහයේ සහ බැංකුවේ බදු පසු ලාභය පිළිවෙළින් රු. බිලියන 11.1 ක් සහ රු. බිලියන 10.2 ක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව