ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 11, 2019
කොමර්ෂල් බැංකුව, හෙට්ටිපොළ නගරයේ සියලූ පහසුකම් වලින් සමන්විත ශාඛාවක් විවෘත කරමින් කුරුණෑගල දිස්ත්රික්කයේ තම ප්රවේශය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. ශ්රීී ලංකාවේ 267වන කොමර්ෂල් බැංකු ශාඛාව වන මෙය හෙට්ටිපොළ කුරුණෑගල පාරේ, අංක 178/1 දරන ස්ථානයේ පිහිටා ඇත. දවසේ පැය 24 තුළ දිවා රාත්රී ඕනෑම වේලාවක සේවාවන් ලබාගත හැකි ස්වයංක්රීය ටෙලර් යන්ත්රයකින් (ATM)” , මුදල් […]



