Category: ගුවන්

Image-LBN-1.jpg

1min90
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සිය අඛණ්ඩ කැපවීම නැවත වරක් සනාථ කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ ඩුබායි හි 2024 ඇරේබියන් ට්‍රැවල් මාකට් හිදී අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. මෙම අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ එමිරේට්ස්හි විධායක උප සභාපති නබීල් සුල්තාන් මහතා ඉදිරියේ එමිරේට්ස් ගුවන් […]

Image-I-LBN.jpg

1min260
Colombo, Wednesday 7th February 2024: Highlights Thai Airways 2024 මාර්තු 31 සිට කොළඹ සහ තායිලන්තය අතර මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට නියමිතය. කොළඹ සිට බැංකොක් නුවර දක්වා පළමු ගුවන් යානය 2024.04.01 දින පිටත් වේ. ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කලාපය තුළ Thai Airways සාඩම්බර සාමාන්‍ය විකුණුම් නියෝජිතයා (GSA) ලෙස MAC Holdings කටයුතු කරනු ඇති. ජාත්‍යන්තර ගමනාන්ත […]

Samahan.jpg

1min570
      CIC සමූහ ව්‍යාපාරයෙහි අනුබද්ධිත සමාගමක් වන ලින්ක් නැචුරල් (Link Natural), මෙරටේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවාව (SriLankan Airlines) සමඟින් එක් වී ගුවන් යානය තුළදී මගීන්ට පිළිගැන්විය හැකි ශාකෞෂධීය පානයක් ලෙස ලින්ක් සමහන් හඳුන්වා දෙන ලදී. ලින්ක් නැචුරල් යනු ආයුර්වේද ඖෂධවලට අමතරව ශාකෞෂධීය සෞඛ්‍ය සත්කාරක සහ ස්වසත්කාරක නිෂ්පාදනයන්හි මෙරටේ ප්‍රමුඛතම […]

FitsAir-Image-LBN.jpeg

1min200
      ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරිත්වය ඇති ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir, සිය ගුවන් මගී සේවා දියත්කිරීමෙන් මාස 6ක කාලයක් ඇතුළත මගීන් 50,000 කට අධික සංඛ්‍යාවක් පියාසර කරමින් සුවිශේෂී සන්ධිස්ථානයකට එළඹ ඇති බව දැනුම් දෙන්නේ සතුටිනි. ගමනාන්ත 3 ක්  පමණක්  ක්‍රියාත්මක වෙමින් අත්පත් කර ගත් මෙම සුවිශේෂී සන්ධිස්ථානය ගුවන් සේවයේ අඛණ්ඩ වර්ධනය පිළිබිඹු […]

My-Emirates-Pass-2022.jpg

1min380
        2022 මැයි 01 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා ඩුබායි වෙත පැමිණෙන එමිරේට්ස් ගුවන් මගීන්ට ලබා දී ඇති ගුවන් යානයට පිවිසීමේ පත (Boarding pass) ඉදිරිපත් කිරීමෙන් ආකර්ශනීය වට්ටම් සහ ප‍්‍රතිලාභ ලබාගත හැකි ප‍්‍රවර්ධනයක් එමිරේට්ස් ගුවන් සමාගම විසින් දියත් කර තිබේ. මෙහිදී, එමිරේට්ස් ගුවන් මගීන්ට එම පිවිසීමේ පත් වල තමන්ට හිමිවන කොටස […]

Webp.net-resizeimage-2-1.jpg

1min400
        2022 පෙබරවාරි මස 6 වන දිනට පෙර ගුවන් ගමන් වෙන්කර ගන්නා මගීන්ට පවුලේ සාමාජිකයින් හෝ මිතුරන් සමඟ ඩුබායි හි සංචාරය කිරීමට ආකර්ෂණීය දීමනාවක් ලබා දීමට ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස් කටයුතු කර ඇත. 2022 ජනවාරි මස 24 වන දා සිට 2022 අපේ‍්‍රල් මස 30 වන දා දක්වා කාල සීමාව […]

Emirates-Boeing777-300ER-1.jpg

1min310
        එමිරේට්ස් ගුවන් සමාගම සතිපතා කොළඹට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව පෙබරවාරි 10දා සිට තවත් 5කින් වැඩි කරන බවත් ඒ සමඟ ශී‍්‍ර ලංකාවට සතියකට කි‍්‍රයාත්මක කරන මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 26 දක්වා ඉහළ යන බව නිවේදනය කර ඇත. එමිරේට්ස් විසින් අළුතෙන් කොළඹට සිදුකරන ගුවන් ගමන් සෑම අඟහාරුවාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා […]

pexels-ekky-wicaksono-3760564.jpg

1min450
      ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඉදිරියේ දි සෘජු ගුවන් ගමන් වාර වැඩි කිරීමට අවධානය යොමු ව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉන්දීය සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඉන්දියාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන විශේෂ ප්‍රවර්ධන වැඩසටහන […]

pexels-pixabay-163792.jpg

1min620
      කලාපීය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරෙන රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු කඩිනම් කෙරේ. කලාපීය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරෙන රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු කඩිනම් කෙරේ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ යාත්‍රාංගණය සහ ගුවන් ධාවන පථය පුඵල් කිරිමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බවයි. පසුගිය මැයි මාසයේ […]

Emirates-Boeing-777-300ER-1.jpg

1min350
      කොවිඞ්-19 වසංගතයෙන් පසුව බොහෝ ප‍්‍රධාන සංචාරක වෙළෙඳපොළවල් ගමන් සීමාවන් ලිහිල් කරමින් තිබීම හමුවේ ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දිරිගැන්වීමට එමිරේට්ස් ගුවන් සමාගම නොවැම්බර් 15 වනදා සිට ශ‍්‍රී ලංකාවට සතියකට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව තවත් දෙකකින් වැඩිකර තිබේ. ඩුබායි කේන්ද්‍ර කරගත් සම්මානනීය ගෝලීය ගුවන් සේවය සඳහන් කරන්නේ මෙම අමතර ගුවන් ගමන් සමග සමාගම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව