Category: ආයතනික සමාජ වගකීම

Lions-01-LBN.jpeg

1min190
දිට්වා හමුවේ පීඩාවට පත් වූ ප්‍රදේශවල ජනතාව යළි ගොඩනැගීමේ සහන හා ප්‍රතිසාධන වැඩසටහන් සඳහා ඇමෙරිකානු ඩොලර් 500,000කට ආසන්න මුදලක් රැස් කර ගනිමින්, සිංහ ජාත්‍යන්තර බහු මණ්ඩල දිස්ත්‍රික් 306 (Lions International Multiple District 306) දිවයින පුරා ක්‍රියාත්මක වන ප්‍රතිසාධන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යයි. මෙම අරමුදල් අතරින් සැලකිය යුතු කොටසක් Lions Clubs International Foundation (LCIF) වෙතින් […]

Image-I-LBN.jpg

1min190
ඉලක්කගත දිස්ත්‍රික්ක පුරා පවතින අවිධිමත් කසළ කළමනාකරණ පද්ධති ශක්තිමත් කිරීම සහ විධිමත් කිරීම අරමුණ කරගත් වගකීම් සහගත ලෙස පරිභෝජනය සහ නිසි කසළ බැහැර කිරීමේ පුරුදු පිළිබඳ ප්‍රජාව දැනුවත්භාවය ඉහළ නැංවීම, ප්ලාස්ටික් කසල කළමනාකරණයේ නියුතු කාන්තාවන් හා තරුණ තරුණියන් සඳහා තිරසාර ජීවනෝපාය සහ ආදායම් උත්පාදන අවස්ථා නිර්මාණය කිරීම මෙන්ම මෙම SWYFT ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණු ලෙස පෙන්වා […]

Capture-23.jpg

1min130
ලෝක පරිසර දිනය නිමිත්තෙන්, වෙරළ තීරය ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා INSEE Lanka සමාගම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ පසුගියදා මුලපුරනු ලැබීය. මුදිල්ල සහ කඩොලාන පැළ වසරකට 10,000 බැගින් සිටුවීමේ වෙරළාරක්ෂක බලකායේ ප්‍රධානතම ඉලක්කයක එක් පියවරක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. INSEE සමාගම යනු කවදත් පාරිසරික වැදගත්කමක් ඇති ව්‍යාපෘති සඳහා පුරෝගාමීව දායක වූ දේශීය සමාගමකි. දේශගුණික […]

DFCC-image-LBN.jpg

1min170
DFCC බැංකුව සිය ජ්‍යෙෂ්ඨ පුරවැසි ගනුදෙනුකාරභවතුන් වෙනුවෙන් පිරිනමන සුවිශේෂී වටිනාකම් සහ සේවාවන් තවදුරටත් ශක්තිමත් කරමින්, ‘DFCC ගරුසරු’ ඉතිරිකිරීමේ ගිණුම්හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසි ඩෙබිට් කාඩ්පත්හිමියන් වෙත අක්ෂි සත්කාර සහ සුවතා ප්‍රතිලාභ රැසක් පිරිනැමීම සඳහා ප්‍රමුඛ පෙළේ අක්ෂි සේවා සැපයුම්කරුවෙකු වන Vision Care Optical Services ආයතනය සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම සහයෝගීතාවය යටතේ ‘DFCC ගරුසරු’ ඩෙබිට් කාඩ්පත්හිමියන්ට ඇස් […]

SLIC.jpg

1min150
නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, අධික වේගය, අවධානයෙන් තොරව ධාවනය කිරීම සහ රියදුරන් මෙන්ම පදිකයන්ගේ ද නොසැළකිලිමත් කමින් සිදුවන මාර්ග අනතුරු සහ ජීවිත හානි ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව, විශාල අවධානයක් යොමු කළ යුතු ජාතික මට්ටමේ ගැටලුවක් බවට පත්ව ඇත. මෙම තත්ත්වයේ බරපතලකම සංඛ්‍යාලේඛන වාර්තා දෙස බැලීමේදී පැහැදිලි වේ. ශ්‍රී ලංකා පොලිසියේ දත්ත වාර්තා […]

IMG_004-MAS-LBN.jpeg

1min260
MAS සමූහයට අයත් බොඩිලයින් ආයතනය විසින් සංවිධානය කළ “ශ්‍රී පාදස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහන “පසුගිය මැයි මස 31 වැනිදා පැවැත්වුණා. මෙවර, එනම්  2026 වසර සඳහා මෙම වැඩසටහන පැවැත්වුණේ අඛණ්ඩව තුන් වැනි වරටයි. සෑම වසරකම නිශ්චිත කාල සමයක් තුළ දේශීය බැතිමතුන් මෙන්ම  විදේශීය සංචාරකයන් ද මෙම සුවිශේෂ පුදබිම වෙත දස දහස් ගණනින් පැමිණීම නිසා  ශ්‍රී පාදස්ථානය සහ […]

2-LBN.jpeg

1min680
වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම විසින් 2026 ලෝක පරිසර දිනය නිමිත්තෙන් අතුරුගිරිය, පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ සීලවිමල දහම් පාසලේදී ලෝක පරිසර දින වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙහිදී දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පරිසර සංරක්ෂණය, තිරසාර ප්ලාස්ටික් භාවිතය සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ අනාගත පුරවැසින් ලෙස ඇති වැදගත්ක ම හා ඒ අනුසාරයෙන් ඔවුන්ගේ ආකල්ප වර්ධනය ප්‍රධාන […]

Capture-11.jpg

1min240
Allianz Lanka සමාගම ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ තවත් එක් පියවරක් ලෙස, දිවයින පුරා පිහිටි ස්ථාන 60කට ආසන්න සංඛ්‍යාවකදී ත්‍රිරෝද රථ රියදුරන් 7,000කට අධික පිරිසක් සම්බන්ධ කරගනිමින් ස්ටිකර් දැන්වීම් ආශ්‍රයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා සාර්ථකව නිම විය. දෛනික ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමේදී ත්‍රිරෝද රථ රියදුරන් ශ්‍රී ලංකාවේ ජනජීවිතයට අත්‍යවශ්‍ය සේවාවක් සපයන අතර, එය […]

WhatsApp-Image-2026-06-09-at-12.49.42-PM-LBN.jpeg

1min140
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC වෙසක් පොහොය නිමිති කර ගනිමින් සංවිධානය කරන ලද සීනි සම්බෝල බනිස් දන්සැල මෙවරත් නාවල HNB FINANCE ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රය ඉදිරිපිටදී මහජනතාව සදහා විවෘත කෙරිණි. දන්සැලට සමගාමීව දර්ශනීය වෙසක් පහන් කූඩුවක්ද ප්‍රදර්ශනය කෙරුණු අතර එය වෙසක් සතිය පුරා මහජන ප්‍රදර්ශනය සදහා විවෘත විය. වෙනත් වසරවල සේම […]

IMAGE-01-6-LBN.jpeg

1min190
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය මෙන්ම ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Janashakthi Life විසින් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කරන ලද ‘ශිල්ප ශක්ති’ වැඩසටහන පසුගියදා සාර්ථක අන්දමින් පැවැත්විණි. ප්‍රවීණ හා ජනප්‍රිය ගුරුවරයෙකු වන භාරත ලංකාගේ මහතා සමඟ එක්ව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහනට සිසු සිසුවියන් 5,000 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව