Category: ආයතනික සමාජ වගකීම

IMG_004-MAS-LBN.jpeg

1min250
MAS සමූහයට අයත් බොඩිලයින් ආයතනය විසින් සංවිධානය කළ “ශ්‍රී පාදස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහන “පසුගිය මැයි මස 31 වැනිදා පැවැත්වුණා. මෙවර, එනම්  2026 වසර සඳහා මෙම වැඩසටහන පැවැත්වුණේ අඛණ්ඩව තුන් වැනි වරටයි. සෑම වසරකම නිශ්චිත කාල සමයක් තුළ දේශීය බැතිමතුන් මෙන්ම  විදේශීය සංචාරකයන් ද මෙම සුවිශේෂ පුදබිම වෙත දස දහස් ගණනින් පැමිණීම නිසා  ශ්‍රී පාදස්ථානය සහ […]

2-LBN.jpeg

1min290
වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම විසින් 2026 ලෝක පරිසර දිනය නිමිත්තෙන් අතුරුගිරිය, පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ සීලවිමල දහම් පාසලේදී ලෝක පරිසර දින වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙහිදී දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පරිසර සංරක්ෂණය, තිරසාර ප්ලාස්ටික් භාවිතය සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ අනාගත පුරවැසින් ලෙස ඇති වැදගත්ක ම හා ඒ අනුසාරයෙන් ඔවුන්ගේ ආකල්ප වර්ධනය ප්‍රධාන […]

Capture-11.jpg

1min150
Allianz Lanka සමාගම ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ තවත් එක් පියවරක් ලෙස, දිවයින පුරා පිහිටි ස්ථාන 60කට ආසන්න සංඛ්‍යාවකදී ත්‍රිරෝද රථ රියදුරන් 7,000කට අධික පිරිසක් සම්බන්ධ කරගනිමින් ස්ටිකර් දැන්වීම් ආශ්‍රයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා සාර්ථකව නිම විය. දෛනික ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමේදී ත්‍රිරෝද රථ රියදුරන් ශ්‍රී ලංකාවේ ජනජීවිතයට අත්‍යවශ්‍ය සේවාවක් සපයන අතර, එය […]

WhatsApp-Image-2026-06-09-at-12.49.42-PM-LBN.jpeg

1min130
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC වෙසක් පොහොය නිමිති කර ගනිමින් සංවිධානය කරන ලද සීනි සම්බෝල බනිස් දන්සැල මෙවරත් නාවල HNB FINANCE ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රය ඉදිරිපිටදී මහජනතාව සදහා විවෘත කෙරිණි. දන්සැලට සමගාමීව දර්ශනීය වෙසක් පහන් කූඩුවක්ද ප්‍රදර්ශනය කෙරුණු අතර එය වෙසක් සතිය පුරා මහජන ප්‍රදර්ශනය සදහා විවෘත විය. වෙනත් වසරවල සේම […]

IMAGE-01-6-LBN.jpeg

1min170
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය මෙන්ම ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Janashakthi Life විසින් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කරන ලද ‘ශිල්ප ශක්ති’ වැඩසටහන පසුගියදා සාර්ථක අන්දමින් පැවැත්විණි. ප්‍රවීණ හා ජනප්‍රිය ගුරුවරයෙකු වන භාරත ලංකාගේ මහතා සමඟ එක්ව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහනට සිසු සිසුවියන් 5,000 […]

Serandib-Image-1-LBN.jpeg

1min150
උතුම් වූ වෙසක් සැමරුමේ පරාර්ථකාමී අර්ථය පෙරදැරි කර ගනිමින්, සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් ආයතනය විසින් සංවිධානය කරන ලද බනිස් සහ තේ දන්සලක් 2026 මැයි 29 වන දින ඔරුගොඩවත්ත පාලම අසලදී සාර්ථකව පැවැත්විණි. එහිදී වෙසක් සැදැහැවතුන් සහ මහජනතාව වෙනුවෙන් බනිස් 12,500ක් සහ තේ කෝප්ප 12,500ක් පිරිනමමින් සුවිශේෂී ප්‍රජා සත්කාරයක නිරත වීමට සමාගම කටයුතු කළේය. මහා සංඝරත්නයේ ආශිර්වාදය […]

Image-HUTCH-Advances-ESG-Commitment-Through-Rajawaka-Rainforest-Restoration-LBN.jpg

1min130
බලන්ගොඩ රජවක වන රක්ෂිතය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙනයමින්, HUTCH Sri Lanka සමාගම පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් වන සිය කැපවීම යළිත් තහවුරු කර ඇත. ‘ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය’ (Rainforest Protectors Sri Lanka) සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මෙවර ක්‍රියාත්මක වූයේ තෙවන වරටයි. මෙම අදියර යටතේ, රජවක […]

Capture-4.jpg

1min610
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ eChannelling එක්ව වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සංවිධානය කරන වාර්ෂික සෞඛ්‍ය කඳවුර මෙවර මාතර SLT-MOBITEL ප්‍රාදේශීය කාර්යාලයේදී පැවැත්විණි. එය මාතර ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් රාශියක් නොමිලේ ලබාගැනීම සඳහා ලැබුණු මහඟු අවස්ථාවක් විය. SLT-MOBITEL සමාගමේ පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන දැක්ම මූලික කරගත් ප්‍රජා සත්කාරයක් ලෙස, ‘සබැඳියාවේ […]

Capture-32.jpg

1min150
සෙලාන් බැංකුව සිය සමාජ තිරසාරත්ව ව්‍යාපෘතියේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 291 ක් වැනි ‘පැහැසර’ පුස්තකාලය 2026 මාර්තු 27 වන දින පදවි පරාක්‍රමපුර අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේදී විවෘත කළේය. ඒ සඳහා පැවති උත්සවයට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (කැබිතිගොල්ලෑව) රුවන් මෛත්‍රීපාල, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ (පදවිය), ටී.පී. ජයසිංහ, පදවිය අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති කපිල එස්. කුමාර, සෙලාන් […]

1-SSP-Beach-Cleanup-1-LBN.jpg

1min150
සුප්‍රකට Sun Siyam හෝටල් ජාලයට අයත් මෙරට Sun Siyam Pasikudah හෝටලය පසුගියදා පාසිකුඩා වෙරළතීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. දේශීය ප්‍රජාව සහ පරිසර සංරක්ෂණය වෙනුවෙන් හෝටලය සතු කැපවීම පිළිබිඹු කළ මෙම වැඩසටහන සංවිධානය කරතිබුණේ, අපගේ ජනතාව, පරිසරය සහ සංස්කෘතිය රැකගැනීම යන ආදර්ශය පෙරදැරිකරගත් Sun Siyam Cares ප්‍රජා සත්කාර මාලාව යටතේ වීම කැපීපෙනුණි. ඒ අනුව හෝටල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව