Category: ජයග්‍රහණ

PLC-Peoples-Leasing-wins-“B”-Division-of-the-Mercantile-Inter-Club-Table-Tennis-Knockout-Championship-LBN-Fill.jpg

1min1010
      පීපල්ස් ලීසිං මේසපන්දු කණ්ඩායම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති 63වැනි වෙළෙඳ සේවා අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ මේසපන්දු තරගාවලියේ (Mercantile Inter Club Knockout Table Tennis Championship 2022) පිරිමි “බී” කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත්විය. එහිදි පීපල්ස් ලීසිං කණ්ඩායම හමුවේ එම්ජේ ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම (බී කණ්ඩායම) පරාජයට පත්විය. මෙම ශූරතාවය දිනාගත් පීපල්ස් […]

Daraz-LBN-Fill.jpeg

1min430
      සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති Daraz Partner Performance සම්මාන උළෙලේදී ‘Category Accelerator’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබී ය. තනි කාණ්ඩයක් (උපයෝගීතා බිල්පත් ගෙවීම්) තුළ ගෙවීම් සඳහා භාවිතා කළ යුතු කාඩ්පත් පදනම වශයෙන්, ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධයෙන් පසුගිය වසරට සාපේක්ෂව 200% ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වීම වෙනුවෙන් සෙලාන් බැංකුව වෙත […]

Image-01-LBN-Fill-5.jpg

1min470
      ශ‍්‍රී ලංකාවේ වඩාත්ම නම්‍යශීලී ගෙවීම් හවුල්කරුවා ලෙස සිය කීර්ති නාමය තවත් ශක්තිමත් කරමින් මෙරට ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ඩිජිටල් ගෙවීම් විසඳුම් වැඩිදියුණු කිරීම සඳහා වූ සිය කැපවීම උදෙසා දකුණු ආසියාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz ඇගයීමට ලක් කළේය. පසුගියදා Daraz විසින් පැවැත්වූ 2022 ගෙවීම් සහකරු […]

AIA_InsuranceAwards_PR_01-LBN-Fill.jpg

1min660
      AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වසරේ හොඳම ඩිජිටල් රක්ෂණ මුලපිරීමට වන සම්මානය, සියලු පද්ධතීන් පූර්ණ ලෙස එකට එක්කල AIA MyPOS පද්ධතිය දියත් කිරීම වෙනුවෙන් නොබෝදා දිනා ගන්නා ලදී.   AIA  විසින් මෙම සම්මානය දිනා ගැනීමට ඩිජිටල්කරණය ඔස්සේ රක්ෂණ ව්‍යාපාර ඉක්මනින්, පහසුවෙන් මෙන්ම වඩාත් කාර්යක්ෂමව කිරීම වෙනුවෙන් ගන්නා ලද පුරෝගාමී ප්‍රයත්නය හේතු විය. මෙම සුවිශේෂී […]

Commercial-Bank.jpg

1min600
      සුප‍්‍රකට LMD සඟරාව විසින් වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයකට අනුව පිට පිටම 18 වන වසරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක්වූ බැංකුව ලෙස 2022 වසරේදී කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර සමස්ත සමාගම් ලයිස්තුවේ මෙවරත් සිව්වන ස්ථානය රඳවා ගැනීමට බැංකුව සමත්ව තිබේ. මීට අමතරව, මෙම වර්ගීකරණය කිරීම සඳහා සඟරාව විසින් සලකා බලන කරුණු 12 අතුරින් මූල්‍ය […]

Image-LBN-Fill.jpg

1min420
        අභියෝගවලට මුහුණ දීමට ව්‍යාපාර ආකෘතියට ඇති හැකියාව තවදුරටත් තහවුරු කරයි 2022 අගෝස්තු 16, කොළඹ: ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන  SLT සමූහය, 2022 වසරේ ප්‍රථම අර්ධයේ තිරසාර වර්ධනයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සමූහයේ ආදායම 6% කින් වර්ධනය වී රු. බිලියන 52.9 ක් ලෙස […]

Image-02_Iftikar-Ahamed.jpg

2min540
        රට තුළ වූ  අභියෝගාත්මක තත්වයන් මධ්‍යයේ සියලූ බාධක ජයගනිමින් ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වනල සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 පළමු අර්ධයේදී විශිෂ්ට කාර්ය සාධනයක් වාර්තා කරමින් මෙරට දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම බවට පත් වූ බව නිවේදනය කළේය. මෙවැනි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ ලාබාලතම ජීවිත රක්ෂණ සමාගම වන්නේ ද […]

P-150094-LBN-Fill.jpg

1min840
        ලොව වඩාත් සාර්ථකම හා ස්ථාවර බැංකුවක් ලෙස සිය කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව හයවන වරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ශ්‍රේණිගත කර ඇත. ද බෑන්කර් සඟරාව යනු 1926 සිට ජාත්‍යන්තර මට්ටමේ මූල්‍ය […]

2.png

2min880
          පිරිවැටුම රු. බිලියන 1 (YoY +146%), දළ ලාභය රු. බිලියන 9 ක (YoY +156%) බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 1 (YoY +220%) එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ආදායමෙන් 95%කට වඩා ලැබෙන්නේ එහි ජාත්‍යන්තර මෙහෙයුම් මගිනි ශ්‍රී ලංකාව, කොළඹ 2022 අගෝස්තු 08 – රටවල් 34ක සහ නගර 70කට අධික සංඛ්‍යාවක ගෝලීය […]

Image-01-LBN-Fill-2.jpg

1min480
        ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදකයා සහ හේලීස් සමූහයේ සාමාජිකයෙකු වන Alumex, නිෂ්පාදන හා පරිවර්තන අංශයේ නව සාමාජිකයා ලෙස Aluminum Stewardship වැඩසටහන (ASI) සමඟ එක් විය. ASI යනු ලාභ ලැබීම සඳහා නොවන ප‍්‍රමිති සැකසීමේ සහ සහතික කිරීමේ සංවිධානයක් වන අතර එමඟින් තිරසාර සමාජයක් වෙනුවෙන් ඇලූමිනියම් නිෂ්පාදන වල දායකත්වය නංවාලීම සඳහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව