Category: ජයග්‍රහණ

01-LBN-Fill-4.jpg

1min420
      සිය විශිෂ්ටත්වය නැවතත් තහවුරු කළ ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වෙමින්, 2022 ආසියානු රක්ෂණ සම්මාන උළෙලෙහි දී ‘වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකීය ජීවිත රක්ෂණ සමාගම’ ලෙස සම්මාන දිනාගත් අතර, එම සම්මාන උළෙලෙහි දී ම ජනශක්ති ලයිෆ් ජංගම  යෙදුම (Mobile App)  ‘වසරේ ජංගම යෙදුම’  ලෙස සම්මානයට පාත්‍ර විය. ආසියානු කලාපය තුළ […]

Commercial-Bank.jpg

1min530
      නවතම ‘LMD 100’ සංස්කරණයෙහි ඉහළම ශ්‍රේණිගත බැංකුව බවට කොමර්ෂල් බැංකුව නැවත වරක් පත් වී ඇති අතර ශී‍්‍ර ලංකාවේ Fortune 500 අනුවාදය ලෙස සැලකෙන මෙම කීර්තිමත් ලැයිස්තුවේ හොඳම සමාගම් 10 අතර සිටින එකම බැංකුව ද වේ. වසර 29 කට පෙර මෙම ශ්‍රේණිගත කිරීම ආරම්භයේ සිට සෑම වසරකදීම ඉහළම ආයතනික දැවැන්තයින් 10 දෙනා අතර […]

GPTW-2022-Composite-LBN-Fill.jpg

1min470
      සේවා ස්ථාන සංස්කෘතීන් ඇගයුම සඳහා ගෝලීය වශයෙන් සුප‍්‍රකට Great Place to Work® විසින් සිදුකරන ලද ස්වාධීන විශ්ලේෂණයකට පසු සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව තුන්වන වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස සහතිකකරණයට ලක් වී ඇත. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා මෙම විශ්ලේෂණයේදී පසුගිය වසරේදී මෙන්ම 2022 වසරේදී ද පිට පිටම විශ්වාසවන්ත දර්ශකයේ […]

Asiamoney-Awards-2022-post-event-LBN-Fill.jpg

1min480
      ලොව සුපතල ඒෂියාමනි සඟරාව විසින් පැවැත්වූ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව අඛණ්ඩව තුන්වන වසර සඳහාත් ජාත්‍යන්තර තලයේ කැපීපෙනෙන ජයග‍්‍රහණ යුගලක් වාර්තා කළේය. සැප්තැම්බර් 21 සිංගප්පූරුවේ ෂැංග‍්‍රිලා හෝටලයේ ටවර් බෝල්රූම් හි පැවති 2022 ඒෂියාමනි සම්මාන උළෙලේ දී ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SME) බැංකුකරණය සඳහා හොඳම බැංකුව සහ පාරිසරික, සමාජ සහ පාලනය (ESG) සම්බන්ධයෙන් […]

81-LBN-Fill.jpg

1min530
      වෙළඳ සේවා ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කරන ලද Maliban- MCA Annual Masters Cricket ‘Sixes’ 2022 තරගාවලියේ සම-ශූරතාව දිනාගැනීමට SLT සහ HNB කණ්ඩායම් සමත් විය. මෙම තරගාවලිය පසුගියදා වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගාවලියේ ලීග් අදියරේදී Colombo Dockyard සහ Singer Sri Lanka PLC කණ්ඩායම් පරාජය කළ SLT කණ්ඩායම, ඉන් අනතුරුව 2020 ශූරයන් […]

01-LBN-Fill-3.jpg

1min520
      මෙරට ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නකු වන Huawei Technologies Lanka සමාගම ‘ශ්‍රී ලංකාවේ සේවය කිරීමට සුදුසු ම ආයතන (Great Place to Work® Sri Lanka)’  අතරට අඛණ්ඩව  සිව්වන වරටත් එක් වීමට සමත් විය.  ඊට අමතරව, Huawei Technologies Lanka සමාගම මෙවර අඛණ්ඩව දෙවන වසරටත්, ‘ශ්‍රී ලංකාවේ හොඳ ම සේවා ස්ථාන 50’ […]

PLC-XI-Open-Veterans’-Athletic-Championships-2022-LBN-Fill.jpeg

1min400
      මධ්‍යම පළාත් මළල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ XI වන විවෘත ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා ශුරතාවලිය අගෝස්තු මස 27 සහ 28 දිනයන්හිදී මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවත්විණි. එම තරගාවලියට සහභාගී වු පීපල්ස් ලීසිං සමාගමේ ක්‍රීඩකයෝ තරග ඉසව් රැසකින් ජයග්‍රහණ ලබාගැනිමට සමත්වූහ. පීපල්ස් ලීසිං සමාගමේ ෂර්මන් ප්‍රනාන්දූ විසින් පිරිමි මීටර් 110 සහ මීටර් […]

01-LBN-Fill-2.jpg

1min620
      Huawei Technologies (Thailand) Co. Ltd. සමාගම  තායිලන්තයේ ජාතික සයිබර් ආරක්ෂණ ඒජන්සියේ​​(NCSA) සංවිධානයෙන්, බැංකොක් නුවර ග්‍රෑන්ඩ් කොන්වෙන්ෂන් හෝටලයේ දී අද පැවති ‘ තායිලන්ත සයිබර් ආරක්ෂණ විශිෂ්ටතා සම්මාන 2022’ උලෙළේ දී කීර්තිමත් අගමැති සම්මානයෙන් පිදුම් ලැබූ අතර, එම සමාගම නියෝජනය කරමින්  සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අබෙල් ඩෙන්ග් මහතා අදාළ සම්මානය ලබා ගත්තේය. තායිලන්තයේ ඩිජිටල් […]

Best-Web-Award-2022-LBN-Fill.jpg

1min450
      LK ඩොමේන් රෙජිස්ටි‍්‍ර විසින් පැවැත්වූ 2022 BestWeb.lk තරඟාවලියේදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ‘බැංකුකරණ සහ මූල්‍ය’ වෙබ් අඩවිය ලෙස කොමර්ෂල් බැංකුවේ ආයතනික වෙබ් අඩවිය තෝරාගෙන තිබේ. පසුගියදා කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී BestWeb.lk විසින් 12 වන වරටත් පැවැත්වූ වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අදාළ අංශය වෙනුවෙන් ප‍්‍රදානය කළ ඉහළම සම්මානය වන රිදී සම්මානය ජයග‍්‍රහණය කිරීමට කොමර්ෂල් බැංකුව […]

Chairman-Mr.-Channa-de-Silva-LBN-Fill.jpg

1min1440
  ග්‍රාමීය ආර්ථිකයේ සංවර්ධන දැක්ම කොටගත් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 22/23 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුල අඛන්ඩව ඉහළ වර්ධනයක් සහතික කරගෙන තිබේ. එහිදී, සමාගම කෙරෙහි වූ මහජන විශ්වාසය තවදුරටත් පිළිබිඹු කරමින්, SDF හි තැන්පතු පදනම 2022 මාර්තු මස අග සිට 2022 ජුනි අවසානය දක්වා 10.1%කින් වර්ධනය වී ඇත. මෑතකදී රට තුළ අත්දකින ලද සමාජ, දේශපාලන සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව