Category: ජයග්‍රහණ

IMG_6203.jpg

1min550
        ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස පිළිගැනීමට ලක් වීමත් විශිෂ්ට නායකත්ව කුසලතාවන් පෙන්නුම් කරන සමාගමක් ලෙසත් ගෞරවාදරයට ලක්ව ඇති එයාර්ටෙල් ලංකා පසුගියදා කොළඹ නායකත්ව ඇකඩමිය (Colombo Leadership Academy) විසින් පවත්වන ලද 2021 විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී සමාගමේ අංශ ප‍්‍රධානීන් තිදෙනෙකු සම්මානයට පාත‍්‍ර විය. ඵලදායී කළමනාකරණය ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන […]

Picture1.jpg

1min530
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර ‘World Innovation Congress’ හිදී ‘දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම නවෝත්පාදනය’ සම්මානය දිනාගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල 2022 මාර්තු 22 දින ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්විණි. ග්‍රාමීය ප්‍රදේශ වල අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය පුළුල් කිරීම සඳහා හඳුන්වා දෙන ලද Sub-1GHz සංඛයාත පරාස  LTE ජාල […]

Commercial-Bank.jpg

1min710
        ලෝකයේ ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම තක්සේරු කිරීමේ ආයතනය වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වඩාත්ම වටිනා සහ ශක්තිමත්ම සන්නාම තෝරාගැනීමේදී පිට පිටම තුන්වන වසරට 2022 වසරේදී ශ‍්‍රී ලංකාවේ ‘ශක්තිමත්ම බැංකු සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකුව නම් කොට තිබේ. මෙහිදී, කොමර්ෂල් බැංකුවේ සන්නාම වටිනාකම මත පදනම් වූ ශ්‍රේණිගත කිරීමෙහි ඉහළට ගමන් කරමින් 2022 අපේ‍්‍රල් මාසයේදී […]

Image-1-2.jpg

1min690
        SLIIT හි පරිගණක පීඨයේ පර්යේෂණ ව්‍යාපෘතියක් වන ‘CocoRemedy’ ව්‍යාපෘතිය පසුගියදා පැවති 2021 ලෝක සමුළු සම්මාන උළෙලේ (WSA) තරුණ නවෝත්පාදන කාණ්ඩය යටතේ ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් විය. WSA හි අරමුණ වන්නේ දේශීය වශයෙන් අති නවීන තාක්ෂණික නවෝත්පාදනයන් තෝරා ගැනීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීමයි. මීට අමතරව, WSA යනු එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන […]

1-Lanka-SSL.jpg

1min440
        ශ්‍රී ලංකාව තුළ උසස්ම තත්ත්වයේ කම්බි නිෂ්පාදනයේ නියුතු ප්‍රමුඛතම සමාගමක් වන Lanka Special Steel Limited (Lanka SSL), සිය විශිෂ්ටත්වය සහ ප්‍රමිතිය යළි පසක් කරමින්, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2021 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ ව්‍යාපාර අංශයේ රිදී සම්මානය දිනාගැනීමට සමත්විය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ […]

Brand-Finance-2022-Composite.jpg

1min520
        ශ‍්‍රී ලංකාවේ ටයර් කේෂ්ත‍්‍රයේ 2022 වසරේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සියැට් සන්නාමය නම් කර ඇති අතර, එම සමාගම විසින් වාර්ෂිකව එළිදක්වන මෙරට ඉහළම වටිනාකමක් ඇති සන්නාම ශ්‍රේණිගත කිරීමෙහි මෙවර ස්ථාන 10ක් අභිබවා ඉදිරියට පැමිණීමට සියැට් සන්නාමය සමත් වී ඇත. බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් 2022 වසරේදී සියැට් සන්නාමයේ වටිනාකම රුපියල් […]

DFCC-Bank-LankaPay-Technovation-Awards-2022.jpg

1min460
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, පසුගියදා පැවති ‘LankaPay Technnovation Awards 2022’ හිදී 2020/21 මූල්‍ය වර්ෂය සඳහා සම්මාන දෙකකින් පිදුම් ලැබී ය. B කාණ්ඩය යටතේ ‘වසරේ විශිෂ්ටතම Common ATM Enabler’ සම්මානය සහ, C කාණ්ඩය යටතේ ‘මූල්‍ය අන්තර්කරණය සඳහා වසරේ විශිෂ්ටතම බැංකුව’ (Bank of the Year for Financial Inclusivity) සම්මානය […]

AFTA-award-2022.jpg

1min560
        කොමර්ෂල් බැංකුව විසින් අන්තර්ජාලය ඔස්සේ පුද්ගලික ණය අයදුම් කිරීම සඳහා ලබාදුන් පහසුකම සඳහා ආසියානු FinTech ඇකඩමිය (AFTA) විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම ණය ලබාගැනීමේ හැකියාව ඇගයීමේ පහසුකමට හිමි සම්මානය ප‍්‍රදානය කර තිබේ. කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති ‘ආසියානු ඩිජිටල් මූල්‍ය සමුළුව සහ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී’ මෙම සම්මානය බැංකුවට ලබාදුන් අතර ඒ තුළින් කොමර්ෂල් බැංකුවේ […]

UTE-75TH-ANNIVERSARY-IMAGE-1.jpg

1min300
        රටේ සංවර්ධනයට දිගින් දිගටම උරදීමට සූදානම් කොළඹ – මාර්තු 28, 2022: United Tractor and Equipment (පුද්.) සමාගම  (UTE) 2022 මාර්තු 22 දින සිය 75 වන සංවත්සරය සැමරී ය. UTE යනු දීර්ඝ කාලයක් තිස්සේ උසස්ම තත්ත්වයේ ඉංජිනේරු විසඳුම් හා සේවාවන් සපයමින්, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට කැපීපෙනෙන දායකත්වයක් දක්වමින් සිටින සමාගමකි. UTE […]

Image-01-3.jpg

1min450
        සිය පාරිසරික තිරසාර ගමන් මාර්ගයේ ප‍්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හරිතාගාර වායු (GHG) විමෝචනය ගණනය කිරීමට, වාර්තා කිරීමට සහ අවම කිරීම සඳහා මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුවේ කැපවීම ඇගයීමට ලක් කරමින් ශ‍්‍රී ලංකා දේශගුණික අරමුදල විසින් බැංකුවට ISO 14064 සහතිකය පිරිනමා ඇත. ගෝලීය වශයෙන් පිළිගත් ISO 14064-3:2018 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව