Category: ජයග්‍රහණ

1-Ansell-Lanka-employees-LBN-Fill.jpg

1min1100
        උසස්ම සෞඛ්‍ය සහ ආරක්ෂණ විසඳුම් සම්පාදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු හා සබැඳි Ansell Lanka සමාගමේ සේවකයින් කේන්ද්‍ර කරගත් සේවා සංස්කෘතිය අගයමින්, එය සේවය කිරීම සඳහා සුදුසුම රැකියා ස්ථානයක් (Great Place to Work Certification™) ලෙස පසුගියදා නම් කෙරුණි. Great Place to Work ආයතනය මගින් හඳුන්වාදී ඇති Trust Index හි සියයට 85ක ධනාත්මක ප්‍රතිචාර ප්‍රමාණයක් […]

Best-Bank-for-ESG-Sri-Lanka-LBN-Fill.jpg

1min600
    ලොව සුපතල ඒෂියාමනි සඟරාව විසින් පැවැත්වූ නවතම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව විසින් ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SME) බැංකුකරණය සම්බන්ධව හොඳම බැංකුව සහ පාරිසරික, සමාජ සහ පාලනය (ESG) සම්බන්ධයෙන් හොඳම බැංකුව’ යන ජාත්‍යන්තර සම්මාන යුගලය දිනා ගැනීමට සමත්ව තිබේ. ඒෂියාමනි විසින් පැවැත්වූ සම්මාන ප‍්‍රදානෝත්සවයන්හිදී කොමර්ෂල් බැංකුව විසින් සම්මාන යුගලක් ජයග‍්‍රහණය කළ පිට පිටම […]

pexels-anni-roenkae-2860804-LBN-Fill.jpg

1min600
        Hayleys Fabric හි WARNA by Mahogany නම් පරිසර හිතකාමී ක‍්‍රියාවලීන් භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද කාබනික සහ පරිසර හිතකාමී රෙදිපිළි පෙළක් ISPO Textrends Spring$Summer Awards 2024 හි හොඳම නිෂ්පාදන 10 අතරට තේරීපත් විය. ලොව වඩාත්ම නව්‍ය, ඉහළ ක‍්‍රියාකාරී රෙදිපිළි සඳහා ප‍්‍රමුඛ පෙළේ ජර්මානු වේදිකාවක් වන ISPO Textrends හි ප‍්‍රමුඛ පෙළේ ශ‍්‍රී ලාංකේය […]

Commercial-Bank-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge.jpg

1min500
        ලොව සුපතල එංගලන්තයේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් වාර්ෂිකව එළිදක්වන ‘ලෝකයේ හොඳම බැංකු 1000’ ලයිස්තුවට පිට පිටම 12 වන වසරටත් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව නැවත වතාවක් ගෝලීය බැංකු ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් අතරට පැමිණ තිබේ. බැංකුවක මූල්‍ය ශක්තිය මැනීමේ මූලික දර්ශකයක් වන පළමු පෙළ ප‍්‍රාග්ධනය මූලික වශයෙන්  පදනම් කරගනිමින් ‘ද බෑන්කර්’ සඟරාව විසින් ගෝලීය වශයෙන් මෙම බැංකු වර්ගීකරණය […]

Image-8-LBN-Fill.jpg

1min830
        ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන පසුගියදා සිය වසර 40 ක මෙහෙවර සැමරීම සඳහා විශේෂ සැමරුම් වැඩසටහනක් සංවිධානය කළේ ය. මේ වනවිට ශ්‍රී ලංකාවේ 12,000 කට අධික පිරිසකට SOS ළමා ගම්මාන වැඩසටහන මගින් සෘජු ප්‍රතිලාභ හිමි වී ඇති අතර, ඊට අමතරව විවිධාකාර සමාජ සුභසාධන වැඩසටහන් ඔස්සේ සෙත සැලසුණු සංඛ්‍යාව 50,000 කට […]

Ravi-Liyanage-Director_Chief-Executive-Officer-Janashakthi-Insurance-PLC-LBN-Fill.jpg

1min330
        ඉන්දීය වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 3 වැනි ICC නැගී එන ආසියානු රක්ෂණ සම්මාන (2021) උළෙලේ දී  ‘රක්ෂණ සේවා ව්‍යප්තිය සඳහා අනුගමනය කළ හොඳ ම උපායමාර්ග’ සඳහා වන සම්මානය ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම විසින් දිනා ගන්නා ලදී. ඉන්දියාවේ කල්කටාහි දී පැවැත්වුණු මෙම සම්මාන උළෙල ඉන්දීය වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු […]

FinanceAsia-awards-2022.jpg

1min550
        ගනුදෙනුකරුවන්ට සහ රජයේ යෝජනා ක‍්‍රමයන්ට සහයෝගය දැක්වීමේදී කැපවීම පෙන්නුම් කළ සහ පවතින ආර්ථික තත්ත්වයට ඔරොත්තුදීමේ හැකියාව පෙන්නුම් කළ ආයතන සම්මානයට පාත‍්‍ර කරමින් පැවැත්වූ 2022 ෆයිනෑන්ස් ඒෂියා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ යන සම්මානය නැවත වතාවක් දිනාගත් අතර ‘ශ‍්‍රී ලංකාවේ හොඳම තිරසාර බැංකුව’ යන සම්මානයද හිමිකර ගන්නා ලදී. ආසියාවේ […]

Mr-Sujeewa-Rajapakse-Chairman-Peopels-Leasing-Finace-PLC-LBN-Fill.jpg

1min540
        ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ^NBFI& ක්ෂේත්‍රයේ විශ්වාසනීය ප්‍රමුඛයා වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම අවිනිශ්චිතතා සහ අභියෝග රැසක් මධ්‍යයේ වුවද වර්ෂ 1996 සිට මේ දක්වා ලබාගත් වාර්ෂික ලාභ අතරින් වාර්තාගත ඉහළම බදු පසු ලාභය (PAT) වන රු. බිලියන 4.66ක මූල්‍ය සාධනයක් 2021/22 මූල්‍ය වර්ෂය තුළ වාර්තා කරමින් ඉතිහාසය […]

Ravi-Liyanage-Director-Chief.jpg

1min2880
  2022 ජූනි 1, කොළඹ: ජනශක්ති රක්ෂණ සමාඟම,  ලොව සුපතල සන්නාම තක්සේරු ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ඉහලම සන්නාම 10 ශ්‍රේණිගත කිරීම් අනුව, 2022 දී A+ ශ්‍රේණිගත කිරීමක් සහ සන්නාම ප්‍රබලතා දර්ශක (BSI) ලකුණු 569ක ආකර්ෂණීය සන්නාම අගයක වර්ධනයක් වාර්තා කරමින් ‘වේගයෙන්ම වර්ධනය වන ශ්‍රී ලාංකේය සන්නාමයන් 10’ අතරට පත් වූ එකම රක්ෂණ සන්නාමය ලෙස […]

01-LBN-Fill.jpg

1min580
        කොළඹ, ජූනි 10, 2022 – වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන රයිනෝ, මෙම වසරේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ වසර 60ක් සපුරන්නේය. ඒ හා සමාන්තරව සමාගමේ සේවක ප්‍රජාවගේ මනාප ප්‍රකාශ කිරීමක් හරහා Great Place to Work® ආයතනයෙන් ලබාදෙන විශිෂ්ට සේවා ස්ථානයක් යන පිළිගැනීමත් අත්පත් කරගැනීමට සමත්වී ඇත. යහපත් ආයතනික පුරවැසියෙකු ලෙස […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව