Category: ජයග්‍රහණ

Image-01-LBN-3.jpg

1min400
        සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 100 දක්වා දෙගුණ වෙයි පළමු මාස නවය සඳහා ණය හානිකරණය රුපියල් බිලියන 60 ඉක්මවයි දේශීය මුදල් තැන්පතු රුපියල් බිලියන 146 කින් වර්ධනය වෙයි Tier I ප‍්‍රාග්ධන අනුපාතය සහ සමස්ත ප‍්‍රාග්ධන අනුපාතය පිළිවෙලින් 31% සහ 14.36% කි ද්‍රවශීලතා ආවරණ අනුපාතය 5% කි හැටන් නැෂනල් බැංකුව 2022 සැප්තැම්බර් […]

1.-CEO-of-MAS-Suren-Fernando-opened-a-renovated-bus-halt-in-Horana-close-to-the-Bodyline-facility.-LBN.jpg

1min620
      ප‍්‍රමුඛතම ඇඟලූම් නිෂ්පාදකයෙකු සහ දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමූහය වන MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන Bodyline (Pvt) Ltd සිය 30 වන සංවත්සරය සමරන ලදි. මෙම වසර 30 ක කාලය පුරාවට ආයතනික සමාජ වගකීම් 30ක් හරහා ඔවුන් සිය ප‍්‍රජාවන්ගේ ජීවිත නගාසිටුවීම කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළේය. Bodyline සමාගම වසර 30 ක් […]

SLT-Telecom-logo-LBN.jpeg

1min410
      2022 නොවැම්බර් 15, කොළඹ: ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන  SLT සමූහය, 2022 වසරේ මුල් මස 9 තුළ රු. බිලියන 79.6ක ධනාත්මක ආදායමක් වාර්තා කර තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 3.9%ක ඒකාබද්ධ වර්ධනයකි. මූල්‍ය සහ මෙහෙයුම් කළමනාකරණය වෙනුවෙන් ගත් විචක්ෂණශීලී සහ කඩිනම් පියවර මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා […]

GPTW-Legends-Feature-image-LBN.jpg

1min580
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x විසින් Great Place to Work ආයතනය වෙතින් පිරිනමන Grate Place To Work (GPTW) සම්මානය අඛණ්ඩව දසවෙනි  වරටත් හිමිකර ගනිමින්, Grate Place To Work (GPTW) Legend තත්වය හිමිකර ගැනීමට සමත් විය. ඉතාමත් අසීරු කාලවලදී සේවකයින් සඳහා විවෘත හා විවිධාංගීකරණය වූ සේවා ස්ථානයක් පවත්වාගෙන යාමට සහ […]

1-Prof-Nalaka-with-the-award-LBN.jpg

1min720
        සාගර විද්‍යාව පිළිබඳ දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වූ ශ්‍රී ලාංකේය විද්වතෙකුවන මහාචාර්ය කපිතාන් නාලක ජයකොඩි මහතා ලෝක සාගර විද්‍යා විශ්ව විද්‍යාලයේදී එහි ‘විශිෂ්ට ආදි ශිෂ්‍ය’ සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. එම උත්සවය ඔක්තෝබර් 31 වැනි දින ස්වීඩනයේ මැල්මෝහි පිහිටි එම විශ්ව විද්‍යාලයේදී පැවැත්වුණි. මහාචාර්ය ජයකොඩි වෙත එම ගෞරව සම්මානය පිරිනැමීම සිදුකෙරුණේ ලෝක […]

05-LBN.jpg

1min420
      IT Gallery Computers (Pvt) Ltd සමාගම, ගෝලීය වශයෙන් කීර්තිමත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදන හා සේවා ශ්‍රී ලංකාව තුළ බෙදාහරින ප්‍රමුඛතම සමාගමක් වන අතර, එම සමාගම පසුගිය දා පැවති ‘Lenovo FY21/22’ හවුල්කාරිත්ව ඇගයීමේ සම්මාන උළෙලේ දී හොඳ ම අලෙවිකරුවා ලෙස සම්මානයට පාත්‍ර විය. එමෙන් ම එම අවස්ථාවේ දී  ThinkPad, ThinkBook, Legion හා […]

Chief-Executive-Officer-Mr.-Rajiv-Gunawardena-LBN.jpg

1min520
        බදු-පෙර ලාභය – 197.5% ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතය – 25.44% රන් ණය වර්ධනය – 71.63% ශාඛා ගණන 65 ක් දක්වා වර්ධනය වේ. ශ්‍රී ලංකාවේ රන් ණය සේවාවන් මූලික කරගත් එකම මූල්‍ය විසඳුම් සම්පාදකයා වන, වසර 52 ක ඉතිහාසයක් සහිත ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී (Asia Asset Finance PLC), පසුගිය වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්ෂව […]

Mano-picture-LBN.jpeg

1min530
      සුප‍්‍රසිද්ධ LMD සඟරාව මඟින් සම්පාදනය කරන ශී‍්‍ර ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් (Most Respectable Entities in Sri Lanka) සඳහා වන කලාපයේ විශිෂ්ට සමාගම් 100 අතරට මෙරට ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x ශ්‍රේණිගත කර ඇත. මීට අමතරව 99x සමාගම එම කලාපයේ දැක්ම (vision),වෙනස් වීමේ හැකියාව ^Dynamism&, ආයතනික සංස්කෘතිය ^Corporate Culture), නවෝත්පාදනය ^Innovation), කළමනාකාරිත්වය […]

Copy-of-Merit-Award-LBN.jpg

1min470
      ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන මූල්‍ය සමාගම වන සර්වෝදය ඩිවලොප්මන්ට් මුල්‍ය සමාගම (Sarvodaya Development Finance – SDF), පසුගියදා පැවති BestWeb.lk සම්මාන උළෙලේදී බැංකු හා මූල්‍ය සේවා කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලබන ලදී. ‘LK Domain Registry’ සංවිධානය කළ මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුයේ 12 වැනි වරට වන අතර, එහිදී මෙරට ප්‍රධාන පෙළේ සමාගම් හා […]

DIMO-Image-LBN.jpg

1min420
      ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ‘AICPA & CIMA Satyn Women Friendly Workplace Awards 2022’ සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන කාන්තා හිතකාමී සේවා ස්ථාන අතරින් එකක් ලෙස පසුගිය දා සම්මානයට පාත්‍ර විය. එමෙන්ම එම සම්මාන උළෙලෙහි දී ‘Organization with the Most Female Friendly Innovation/Practice in the Sri Lankan […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව