Category: ජයග්‍රහණ

ACCA-Award-2022-LBN.jpg

1min450
      ශ‍්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් සංවිධානය කළ 2022 ශ‍්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාව යළිත් වතාවක් සමස්ත බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව ලෙසින් සම්මානයට පාත‍්‍රවී තිබේ. කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත් විනිවිද භාවයකින්, වගවීමකින් සහ වගකීමකින් යුතු ආයතන අතුරින් එකක් වන බව යළිත් වතාවක් […]

Image-2-LBN.jpg

1min440
      ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී හිමි වූ ජයග්‍රහණයක් සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) අඛණ්ඩව 5 වන වරටත් විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දස දෙනා අතරට එක්වීමට පසුගියදා සමත් විය. ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ 2022 ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී මෙම ඇගයීම CDB […]

Global-Finance-Best-SME-Bank-2023-LBN.jpg

1min600
      කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය වෙනුවෙන් සිදුකරන මෙහෙවර උදෙසා ඇමෙරිකාවේ, නිව්යෝර්ක් කේන්ද්‍ර කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සගරාවෙන් සම්මානයක් දිනා ගනිමින් ගෝලීය වේදිකාවක් මත ගෞරවයට පාත‍්‍ර වී ඇත. පශ්චාත් කෝවිඞ් සමය තුළදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සේවාදායකයන්ට අද්විතීය අයුරින් ඉහළම සහාය ලබාදුන් මූල්‍ය ආයතන උදෙසා මෙම සම්මානය […]

2.-Loshan-Palayangoda-Country-Manager-Sri-Lanka-Maldives-LBN.jpg

1min660
      ක්‍රියාවලි කර්මාන්ත ක්ෂේත්‍රය තුළ කාර්යක්ෂමතා සහ බලශක්ති සංරක්ෂණ විසඳුම් පිරිනැමීමේ ප්‍රමුඛයෙකු වන ෆෝබ්ස් මාෂල් ලංකා පුද්ගලික සමාගම (Forbes Marshall Lanka Pvt Ltd) පසුගියදා තම 30 වැනි සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් සැමරීය. ගෙවුණු දශක තුනක කාලය මුළුල්ලේ සමාගමේ ගමන්මග පිළිබඳ ප්‍රත්‍යාවලෝකනයක යෙදුණු මෙම සැමරුමේදී ශ්‍රී ලංකාවේ සුප්‍රකට ආයතන සහ සංවිධාන සමඟ සමාගමට ඇති ශක්තිමත් […]

Image-02-LBN-2.jpg

1min480
      ජාත්‍යන්තර වෙළෙඳ සේවා ක්ෂේත‍්‍රයේ සිය වෙළෙඳපොළ නායකත්වය අඛණ්ඩව විදහා දක්වමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලෝකයේ පිළිගත් ව්‍යාපාරික සහ මූල්‍ය සඟරාවන් වන යුරෝමනී (Euromoney) සඟරාව විසින් 2023 වසරේ ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ මූල්‍ය (Trade Finance) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා සපයන්නා සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා ලෙස ඇගයීමට ලක් […]

SAVE_20221108_140143-1-LBN.jpg

1min550
      අලියාන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර NPS සමීක්ෂණයේ Loyalty Leader ශ්‍රේණිගත කිරීම් වල අංක 1 ස්ථානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. මෙය එම සමාගම මේ වනවිට මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින බවට මනා සාක්ෂියකි. සමීක්ෂණයේ ප්‍රධාන අංශ සියල්ලෙන්ම පාහේ ඉහළම ලකුණු ලබාගනිමින් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට අලියාන්ස් ලංකා සමාගම සමත් වී ඇත. NPS […]

HNB-2.jpg

1min390
      පෙර නොවූ විරූ තත්වයන් සහ අභියෝගවලින් පිරුණු වසරක් වූ 2022 වසරේදී හැටන් නැෂනල් බැංකුව (HNB) ශක්තිමත් හා තිරසාර මූල්‍ය කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 15.7ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් HNB සභාපතිනී අරුණි ගුණතිලක මහත්මිය පැවසුවේ, ”මෙම මූල්‍ය ප‍්‍රතිඵල ලබා ගැනීමට සමාලෝචනයට ලක් […]

SLT-Group-Chairman-Rohan-Fernando-LBN.jpg

1min400
      ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයාවන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය, යළිත් වරක් වාර්ෂික ආදායම රු. බිලියන 100 ඉක්මවමින් සුවිශේෂී සමස්ත වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව සිටී. ඒ අනුව, 2022 මුල්‍ය වර්ෂය සඳහා එම සමූහය රු. බිලියන 108 ක ආදායමක් වාර්තා කර තිබේ. එම ආදායම පසුගිය වර්ෂය සමග සැසඳීමේදී 5.2% ක වර්ධනයක්වන අතර, […]

IFC-CAFI-Award-2022-LBN.jpg

1min690
      ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) විසින් 2022 වසරේදී දකුණු ආසියාවේ වැඩිම දේශගුණික ගනුදෙනු ප‍්‍රමාණයක් මූල්‍යනය කළ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව යළිත් වතාවක් Climate Assessment for Financial Institutions (CAFI) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී  මේ සඳහා වන ගෞරවණීය සම්මානය දිනා ඇත. ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ දේශගුණික සුදුසුකම් නිර්ණායක සපුරාලන දේශගුණික මූල්‍ය ගනුදෙනු 314ක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් කොමර්ෂල් […]

Picture1-LBN-1.jpg

1min1910
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති 2022 ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී දුරකථන සන්නිවේදන කාණ්ඩයේ ජාල සහ බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණ විශිෂ්ටත්ව සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට පුළුල් මට්ටමින් බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් සැපයීම සඳහා නිර්මාණශීලී ලෙස LTE 850MHz බ්‍රෝඩ්බෑන්ඩ් විසඳුම භාවිතා කිරීම වෙනුවෙන් මෙම සම්මානය SLT-MOBITEL […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව