Category: ජයග්‍රහණ

IATF-16949-Quality-Certification-Composite-LBN.jpg

1min560
      සියැට් කැළණි සමාගමේ නිෂ්පාදන ඉතාමත් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් සහ සැපයුම් දාම කාර්යක්ෂමතාවයෙන් යුක්ත බව තහවුරු කරමින් සමාගමේ කර්මාන්ත ශාලා තුනක් IATF 16949 ගෞරවනීය ජාත්‍යන්තර සහතිකකරණය අත්කර ගෙන තිබේ. මෙවැනි ගෞරවනීය ජාත්‍යන්තර සහතිකකරණයකින් පිදුම් ලැබූ ශ‍්‍රී ලංකාවේ පළමු ටයර් නිෂ්පාදන සමාගම් සමූහය බවට සියැට් කැළණි සමූහය පත්වී තිබේ. මෙම සහතිකකරණය මගින් ආවරණය වන්නේ […]

Chairman-Ashok-Pathirage-LBN.jpg

1min630
      2023 පෙබරවාරි 7, 2023: අර්බුදකාරී ව්‍යාපාරික පසුබිමක විශිෂ්ට වාර්ෂික මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 දෙසැම්බර් 31 න් අවසන් වූ වසර සඳහා රුපියල් මිලියන 23,083 ක දළ වාරික ආදායමක් (GWP) වාර්තා කිරීමට සමත්ව ඇත. එය පසුගිය වසරේ එම කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී 15% ක් වන ඉහළ වර්ධනයකි. සමාගම දැඩි සාර්ව ආර්ථික […]

ceylinco-life.jpg

1min3650
      සෙලින්කෝ ලයිෆ් සමාගම ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ලැබූ ප‍්‍රමුඛ කාර්ය සාධනය නිමිත්තෙන් වර්ල්ඞ් ෆයිනෑන්ස් සඟරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා’ ලෙස අඛණ්ඩව නව වෙනි වරටත් 2022 වසර වෙනුවෙන් එම සමාගම සම්මානයට පාත‍්‍ර කර ඇත. මේ සමගම, සෙලින්කෝ ලයිෆ් සමාගම 2022 ‘වසරේ සන්නාමය’ ලෙසින් ගෞරවාදරයට ලක්වූ අතර ශ‍්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ […]

Image-CCBSL-Award-LBN.jpg

1min450
      කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලංකාවේ  අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථාන (MRFs): සඳහා ‘හොඳම තිරසාර ව්‍යාපෘති’ කාණ්ඩය යටතේ සම්මානයට පාත්‍ර විය. ‘Best Corporate Citizen Awards 2022’ සම්මාන උළෙලේ දී, ශ්‍රී ලංකාවේ විප්ලවීය කසළ කළමනාකරණය’ සහ ‘මොණරාගල දිස්ත්‍රික්කයේ කාන්තාවන් සඳහා කෘෂිකර්මාන්තය සහ ජීවනෝපාය සඳහා ජලය සඳහා ප්‍රවේශය’ (WALK) ව්‍යාපෘති මෙසේ සම්මානයට […]

1-2-LBN.jpg

1min970
      Celcius Solutions (PVT) Ltd හි සම-නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්‍ෂ  කමල් ඩෝල් මහතා CEO 2022 සම්මාන උළෙලේදී ‘වසරේ කාර්යශූර ව්‍යවසායකයා’ සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. අති විශිෂ්ට විධායක සහ ව්‍යාපාරික නායකයින් හඳුනාගෙන ඔවුන්ව ඇගයීම  සඳහාම CEO Magazine වෙතින් මෙම සම්මාන උළෙල දියත් කරනු ලබයි. “මේ වසරේ කාර්යශූර ව්‍යවසායකයා වීමට ලැබීම පිළිබඳව මා අතිශයින් සතුටු […]

1-Rolf-with-the-award-LBN.jpeg

1min400
  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණයට ලක්වූ ව්‍යාපාර සමූහයක්වන A. Baur & Co. (පුද්ගලික) සමාගම හෙවත්, බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් මහතා, 2022 වසරේ වඩාත්ම ඇගයීමට පත් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පසුගියදා සම්මානයට පාත්‍ර වූයේය. අභියෝගවලින් පිරුණු 2022 වර්ෂය තුළ ඔහුගේ නායකත්ව දැක්ම, ශක්තිය සහ නවෝත්පාදන වර්ධනීය චින්තනය ඇගයීමට ලක්කරමින් මෙම […]

Image-LBN.jpg

1min200
      Convenience Foods (Lanka) PLC (CBL සමුහයෙහි අනුබද්ධ), Isobar Sri Lanka සහ Kaali Projects සමඟ එක්ව නිර්මාණය කරන ලද සාර්ථක නවමු අත්දැකීම් රැගත් ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපෘතියක් වන Grand Theft Kottu වෙනුවෙන් CBL Sera Kottu Kottu මෙවර SLIM Digis 2.2 සම්මාන උළෙලේ කාණ්ඩ 06ක් යටතේ සම්මාන හිමිවිය. මෙහිදී Grand Theft Kottu අත්දැකීම සඳහා පාරිභෝගික […]

PLC-CA-Sri-Lanka-TAGS-Awards-2022-LBN.jpg

1min380
      පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පි.එල්.සි සම්මානලාභි මුල්‍ය විසඳූම් සපයන්නා ලෙස CA Sri Lanka TAGS Awards 2022 සම්මාන උළෙලේදී බැංකු නොවන මුල්‍ය අංශයේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පි.එල්.සි එසේ සම්මානයට පාත්‍රවූයේ කොළඹ ෂ්‍රැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ පසුගියදා පැවති CA Sri Lanka TAGS Awards 2022 සම්මාන උළෙලේදී 2021/2022 වසරවල (බැංකු […]

Janashakthi-Life-wins-Gold-Award-at-CA-Sri-Lanka’s-TAGS-Awards-2022-LBN.jpg

1min670
      පුරෝගාමී ජීවිත රක්‍ෂණ සමාගමක් වන ජනශක්ති ලයිෆ්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA  Sri Lanka) විසින් සංවිධානය කරන ලද ‘TAGS සම්මාන 2022′ සම්මාන උළෙලෙහි දී  රක්ෂණ අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ඉන්ෂුරන්ස් පීඑල්සී හී අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසුවේ […]

DFCC-Bank-English-Logo.png

1min360
      DFCC බැංකුව, මෑතකදී සමාජ මාධ්‍ය හරහා දියත් කළ අතිශය සාර්ථක අලෙවිකරණ වැඩසටහනක් වෙනුවෙන් එම බැංකුවට පසුගියදා පැවති 11 වැනි ACEF Asian Leaders සම්මාන උළෙලේදී රන් සම්මානයක් හිමි විය. දකුණු ආසියානු රටවල් අතරින්, විශිෂ්ටතම සමාජ මාධ්‍ය අන්තර්ගතය (YouTube සහ Facebook) යන කාණ්ඩය යටතේ මෙම සම්මානය හිමි විය. මෙලෙස ඇගයීමට ලක්වූයේ, පාරිභෝගික සේවා සතිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව