Category: ජයග්‍රහණ

C-FOUR-LBN.jpeg

1min440
      අනර්ඝ ප්‍රමිතියෙන් සපිරි මදුරු දැල් නිෂ්පාදනය තුළින් දිවයින පුරා ඉහළ කීර්ති නාමයක් දිනා ඇති සී/ස සීෆෝ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම (www.cfour.lk) ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ SME Development Awards 2022 (SMEDA) සම්මාන උළෙලේදී රෙදිපිළි, ඇඟැළුම් හා මෝස්තර කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ ග්‍රෑන්ඩ් මොනාෂ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. […]

ISLAND-DAIRIES-LBN.jpg

1min530
      දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සමාගමක් වන අයිලන්ඩ් ඩේරීස්  පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා වරලත් අලෙවිකරුවන්ගේ ආයතනය සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන සම්මාන උළෙලේදී කෘෂිකාර්මික සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී  අයිලන්ඩ් ඩේරීස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සම්පත් […]

JPG-LBN.jpg

1min590
      අලෙවිකරණ සන්නිවේදන හා වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක් වන Revo – Revolution Advertising ආයතනය (www.revo.lk) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන 2022 (SMEDA) සම්මාන උළෙලේදී සේවා කාණ්ඩයේ ජූරියේ විශේෂ සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ සම්මාන උළෙල පසුගියදා කොළඹ මොනාක් ඉම්පීරියල්හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වරලත් වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක් වන  Revo Advertising ඕනෑම ව්‍යාපාරයකට අවශ්‍ය අලෙවිකරණ හා වෙළෙඳ ප්‍රචාරණ සේවා  (ATL […]

Prathap-Chartered-Valuation-Consultancy-LBN.jpg

1min390
      ශ්‍රී ලංකාවේ තක්සේරු හා උපදේශන සේවා සපයන ආයතන අතර කීරීතිමත් නාමයක් දිනා සිටින ප්‍රතාප් වරලත් තක්සේරු සහ උපදේශන පෙෳද්ගලික සමාගම පසුගියදා රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලැබූ “Valuation Team Award – RICS South Asia 2023” සම්මානයෙන් පිදුම් ලැබීය. ප්‍රතාප් වරලත් තක්සේරු හා උපදේශන සමාගම සම්මාන උළෙලේ ගෞරවනීය සම්මානලාභීන් 15 දෙනා අතර […]

ROHANA-CONSTRUCTION-LBN.jpg

1min440
      ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සහ විශ්වාසනීය සමාගමක් වන Rohana Construction පෞද්ගලික සමාගම ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේදී මිලියන 20 – මිලියන 40 ව්‍යාපෘති කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ CIDA සම්මන්ත්‍රණ ශාලාවේදී නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. අනුරාධපුර Comfort Center ඉදි කිරීම […]

SOLINRO.jpg

1min480
      ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Solinro Builders සමාගම ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේදී දකුණු පළාතේ මිලියන 20 – මිලියන 40 ව්‍යාපෘති කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. මාතර Cheapside Villa ඉදි කිරීම වෙනුවෙන් Solinro Builders ආයතනයට මෙම සම්මානය හිමි විය. සම්මාන උළෙල කොළඹ CIDA සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙරට ඉදි කිරීම් […]

1692851935751-LBN.jpg

1min610
      දකුණු ආසියානු කලාපයේ අවුරුදු 15න් පහළ සහ 17න් පහළ කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් ආධිපත්‍ය පතුරුවාලීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. නේපාලයේ කත්මණ්ඩු නුවරදී පසුගියදා නිමාවට පත් වූ මේ ශූරතාවලියේ අවුරුදු 15න් පහළ කාන්තා ඒකල ශුරතාව සහ අනුශූරතාව, අවුරුදු 17න් පහළ කාන්තා ඒකල ශූරතාව […]

HNB-new-logo-2.jpg

1min500
  හැටන් නැෂනල් බැංකුව 2023 දෙවන කාර්තුව සඳහා සිය මූල්‍ය කාර්යසාධනය ස්ථාවරව පවත්වා ගනිමින් 2023 පළමු අර්ධයේදී රුපියල් බිලියන 13.6 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කර ඇත. බැංකුව පළමු අර්ධයේදී රුපියල් බිලියන 8.6 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 56%ක වර්ධනයකි. මේ අතර, HNB සමූහය පිළිවෙලින් රුපියල් […]

SLT-CEO-LBN.jpg

1min360
      ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2023 වසරේ දෙවැනි කාර්තුවේදී, 2022 අදාළ කාලසීමාවට සාපේක්ෂව 2.4% ක (රු. මිලියන 400) ආදායම් වර්ධනයක් වාර්තා කර ඇති නමුත් Mobitel සමාගම 9.3% ක (රු. මිලියන 1,066) අව-වර්ධනයක් වාර්තා කර තිබේ. මෙම හේතුව නිසා සමූහයේ ආදායම, 2022 දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2023 දෙවැනි කාර්තුවේදී 2.8% (රු. මිලියන 763) කින් පසුබෑමකට […]

Best-Web-Awards-2023-LBN.jpg

1min480
      LK ඩොමේන් රෙජිස්ටි විසින් පවත්වන ලද 2023 BestWeb.lk තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ හොඳම බැංකුකරණ සහ මූල්‍ය වෙබ් අඩවිය මෙන්ම තරඟාවලියේ සමස්ත ජයග්‍රාහකයා ලෙස කොමර්ෂල් බැංකුව විසින් ද්විත්ව රන් පදක්කම් දිනා ගන්නා ලදී. බැංකු ක්ෂේත්‍රයේ හොඳම වෙබ් අඩවිය ලෙස කොමර්ෂල් බැංකුව මෙම තරඟාවලියේ ඉහළම සම්මානය දිනා ගත් අඛණ්ඩ දෙවැනි වසර මෙයයි. BestWeb.lk සම්මාන සඳහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව