Category: ජයග්‍රහණ

Image-2-LBN-2.jpg

2min550
      දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings , පරිසරය සුරැකීම සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ ආදර්ශමත් කැපවීම උදෙසා 2021 – 2022 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇගයීමට ලක්විය. පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල 2023 අපේ‍්‍රල් 28 වන දින ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ […]

Image-01-LBN-6.jpg

1min430
      නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුම ආර්ථික අර්බුදය සහ අභියෝගාත්මක කාලපරිච්ෙඡ්දයෙන් වසරකට පසු, හැටන් නැෂනල් බැංකුව 2023 වසර සඳහා ශක්තිමත් ආරම්භයක් ලබා දෙමින් රුපියල් බිලියන 10.7 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 80%ක වැඩි වීමක් පෙන්නුම් කරයි. මේ අතර පළමු කාර්තුව සඳහා බැංකුව […]

Commercial-Bank-Chairman-Prof.-Ananda-Jayawardane-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min370
      කොමර්ෂල් බැංකු සමූහයේ තැන්පතු පදනම 2023 පළමු කාර්තුවේදී රුපියල් ටි‍්‍රලියන 2 ඉක්මවා ගොස් ඇති අතර, වෙනස් වන විනිමය අනුපාත සහ වෙළෙඳපොළ පොලී අනුපාතවල අඛණ්ඩ බලපෑම් සහ ව්‍යාපාර ක්ෂේත‍්‍ර ගණනාවකට සිදුවූ ආර්ථික පසුබෑම් හමුවේ එය සුවිශේෂී සන්ධිස්ථානයකි. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, සහ අනුබද්ධ සමාගම් සමන්විත සමූහය, 2023 මාර්තු 31 දිනෙන් අවසන් […]

1-Baurs-receiving-ISO-LBN.jpg

1min490
      ස්විස් සම්ප්‍රදායන් උරුම කරගත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගම කාබනික පොහොර රසායනාගාර පරීක්ෂාව වෙනුවෙන් පසුගියදා අන්තර්ජාතික ප්‍රමිති සහතිකය හිමිකරගැනීමට සමත්විය. නවෝත්පාදන පිළිබඳ දිගු ඉතිහාසයක් සතු බවර් සමාගම යනු මෙරට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයකි. ඒ අනුව කාබනික පොහොර පරීක්ෂාව වෙනුවෙන් පිරිනමන ISO/IEC 17025 සහතිකය බවර් රසායනාගාර සේවාවට හිමිවිය. කළමනාකරණ පද්ධති, […]

Image-1-LBN-4.jpg

1min910
      සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) මෙවර ACCA Sri Lanka තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේ ප්‍රධාන කාණ්ඩයක ජය තමන් සතු කරගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරී සංගමය (Association of Chartered Certified Accountants Sri Lanka – ACCA) මගින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ […]

BT-Top-40-2021-22-post-event-LBN.jpg

1min360
      අපේ‍්‍රල් 20 දින පැවති බිස්නස් ටුඬේ සඟරාවේ BT Top 40 සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකු ක්ෂේත‍්‍රයේ නායකත්වය සනාථ කරමින් කොමර්ෂල් බැංකුව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සුරතින් මෙම සම්මානය ලැබීය. මේ සමගින් අඛණ්ඩව 14 වන වසරටත් කොමර්ෂල් බැංකුව බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළම ශ්‍රේණිගත බැංකුව ලෙසත් ඉහළම කාර්යසාධනයක් දැක්වූ ශී‍්‍ර ලංකාවේ සමාගම් පහෙන් එකක් […]

NCQP-Award-Image-LBN.jpg

1min380
      ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා දියුණුව සඳහා වූ සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ලද 2023 – තත්ත්ව සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සම්මුතිය (NCQP) සම්මාන ප්‍රදානෝත්සවයෙ හි විශිෂ්ටතම ජයග්‍රාහකයා ලෙස හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් පත්ව ඇත. “නවෝත්පාදන තත්ත්ව විසඳුම් ඔස්සේ තිරසාර සංවර්ධනයක්” යන තේමාව යටතේ නිෂ්පාදන සහ සේවා අංශය තුළ ගුණාත්මකභාවය සහ ඵලදායිතාවයේ කැපී […]

Image-02-LBN-1.jpg

1min450
      ජාත්‍යන්තර වෙළෙඳ සේවා ක්ෂේත‍්‍රයේ සිය වෙළෙඳපොළ නායකත්වය අඛණ්ඩව විදහා දක්වමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලෝකයේ පිළිගත් ව්‍යාපාරික සහ මූල්‍ය සඟරාවක් වන ඒෂියාමනී සඟරාව විසින් 2023 වසරේ ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ මූල්‍ය (Trade Finance) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා සපයන්නා (ආසියානු බැංකු) සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා (ආසියානු බැංකු) […]

Image-1-LBN-3.jpg

1min500
      සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගම ‘Dare to Dream Awards 2023 Sri Lanka’ සම්මාන උළෙලේදී වසරේ හොදම නවෝත්පාදන සමාගම සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. SAP සහ John Keells IT එක්ව සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී, නවීන තාක්ෂණය භාවිතා කරමින් මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකිරීම […]

PR-Image-LBN.jpg

1min150
      AIA හි විශිෂ්ට අලෙවි වෘත්තිකයින් ඔවුනගේ සුවිශේෂී අලෙවි කුසලතාවන් වෙනුවෙන් නොබෝදා පැවති SLIM ජාතික අලෙවි සම්මාන උළෙලේ දී නැවත වරක් ඇගයීමට ලක් වූ අතර, ස්වර්ණ සම්මාන 4ක් සහ රජත සම්මාන 4ක් දිනා ගැනීමට ඔවුන් සමත් විය.  මෙය  ශ්‍රී ලංකාව තුල අලෙවි විශිෂ්ටත්වය ඇගයීම සඳහා පවත්වන ප්‍රමුඛතම සම්මාන උළෙලයි.  AIA අලෙවි බලකායේ අත්දැකීම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව