Category: ජයග්‍රහණ

DFCC-2-1-LBN.png

1min380
      DFCC බැංකුව පසුගියදා පැවති ‘ACEF Asia Leaders Awards 2023’ හිදී ‘Best Social Media Content on YouTube’ කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට සමත් විය. DFCC බැංකුවට මෙම සම්මාන උළෙලවල් වලදී මෙම කාණ්ඩය සඳහා අඛණ්ඩව සම්මාන හිමි වූ තුන්වැනි අවස්ථාව මෙයයි. මෙය DFCC බැංකුවේ නවෝත්පාදන හැකියාවට මෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ව්‍යාපාරික පරිසරය සමග බැංකුව […]

2-LBN.jpg

1min580
      ඇඟලූම් කර්මාන්තයේ ප‍්‍රගතිය සහ තිරසාර නවෝත්පාදනය කෙරෙහි MAS හි සුවිශේෂී අවධානය ඇඟලූම් කර්මාන්තයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන MAS Holdings, අඛණ්ඩව තෙවැනි වරටත් කීර්තිමත් Clarivate South Asia නවෝත්පාදන සම්මානය හිමිකරගෙන තිබේ. ඉන්දියාවේ මුම්බායි හි පැවති ගෞරවනීය නවෝත්පාදන සංසදයේදී (Innovation Forum) සමාගම ඇගයීමට පාත‍්‍ර වූ අතර කීර්තිමත් ගෝලීය බුද්ධිමය දේපල සමාගමක් වන Clarivate විසින් සංවිධානය […]

NATURELAC-LBN.jpg

1min410
      දේශීයව තීන්ත නිෂ්පාදනය කර අලෙවි කරන නේචර්ලැක් පේන්ට් සමාගම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන 2022 (SLIM SMEDA)  සම්මාන උළෙලේදී ඉදිකිරීම් අංශයේ මධ්‍ය පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය  (SLIM)   සංවිධානය කළ සම්මාන උළෙල පසුගියදා කොළඹ මොනාක් ඉම්පීරියල්හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දශකයකට වැඩි කාලයක් පුරා මෙරට අලෙවි කටයුතු සිදු කරන නේචර්ලැක් […]

hayles.jpg

1min340
      ප‍්‍රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදක සහ හේලීස් සමූහයේ සාමාජික, Hayleys Fabric සිය තිරසාර ගමනේ තවත් ප‍්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී තායිලන්තයේ පැවති ESG World Summit සහ Growth, Resilience, Innovation and Talent (GRIT) සම්මාන උළෙලේදී තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වූ හොඳම SDG Impact සම්මානය දිනාගත්තේය. කලාපයේ ප‍්‍රමුඛතම තිරසාර උපදේශන ආයතනයක් වන Corpstage සහ ESG […]

2-Expack-Team-GPTW-LBN.jpg

1min450
      ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනයේ නියුතු මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක්වන Ex-pack Corrugated Cartons PLC සමාගම, පසුගියදා පැවැති  Great Place to Work Sri Lanka වාර්ෂික සම්මාන උළෙලේදී කුඩා පරිමාණ සේවා ස්ථාන කාණ්ඩයේ පස්වැනි ස්ථානය දිනාගැනීමට සමත්විය. කාබන් ශූන්‍යතා සහතිකය ලත් සහ තිරසරභාවය පිළිබඳ ඉහළ අවධානයක් ලබාදෙන සමාගමක් ලෙස Ex-pack සමාගම, තිරසර සේවක අත්දැකීම් ජනිත කිරීම […]

Image-01-LBN.jpeg

1min310
      හේලීස් වැවිලි සමාගමෙහි සාමාජිකයෙකු වන කැළණිවැලි වැවිලි සමාගම (KVPL), 2023 පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී සමාජ වගකීම් සහ පාරිසරික දැනුවත්භාවය සඳහා වන රන් සම්මානය දිනා ගනියි. KVPL හි මානව සම්පත් සහ ආයතනික තිරසාරභාවය පිළිබඳ සාමාන්‍යාධිකාරී අනුරුද්ධ ගමගේ මහතා සමාගම තුළ ධනාත්මක සහ තිරසාර වෙනස්කම් සිදුකිරීමේ කාර්ය භාරය වෙනුවෙන් මෙම සම්මාන උළෙලේදී […]

Baby-Cheramy.jpg

1min420
      ශ්‍රී ලංකාවේ වඩාත් ම ජනප්‍රිය ළදරු සත්කාරක  සන්නාමය වන බේබි ෂෙරමි, එක්සත් රාජධානියේ Global Brand Magazine හි ගෝලීය සන්නාම ප්‍රදානෝත්සවයේ 2023 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ළදරු සත්කාරක ගෞරව සම්මානයෙන් පිදුම් ලබමින් එහි විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කර ඇත. ලොව පුරා සිටින දෙමව්පියන්ගේ ඇගයීමට ලක් වූ,  සුරක්ෂිත සහ විශ්වසනීය ළදරු සත්කාරක විසඳුම් ලබා […]

DFCC-LBN.jpg

1min300
      DFCC බැංකුවේ වෙබ් අඩවියට පසුගියදා පැවති BestWeb.LK 2023 සම්මාන උළෙලේදී බැංකු සහ මූල්‍ය සේවා කාණ්ඩය යටතේ රිදී සම්මානයක් හිමි විය. DFCC බැංකුවට අඛණ්ඩව BestWeb.LK සම්මාන හිමි වූ 4 වැනි අවස්ථාව මෙය වන අතර, මෙය ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් DFCC බැංකුව අත්කරගෙන ඇති ප්‍රගතියට මනා සාක්ෂියකි. LK Domain Registry ආයතනය මගින් BestWeb.LK සම්මාන උළෙල […]

IMAGE-1-LBN.png

1min810
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන සමාගමක් වන ‘Phoenix’ හඳුන්වා දුන් සුවිශේෂ නිෂ්පාදන ද්විත්වයක් වන ‘FLAP Folding Chair’ සහ ‘FLO Modular Cupboard’ පෙළ කීර්තිමත් සම්මාන උළෙලක් වන ජාත්‍යන්තර නිර්මාණකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ (2023) අවසන් අදියරට තේරී තිබේ. මෙම සම්මාන උළෙල නිර්මාණකරුවන්, නව නිපැයුම්කරුවන් සහ සන්නාම එකට එකතු කරමින් විවිධ කර්මාන්තවලට අදාළ විශිෂ්ට ගණයේ […]

image-1-LBN-3.jpg

1min350
      සංවර්ධන බැංකුකරණය සහ වාණිජ බැංකුකරණය සම්බන්ධයෙන් වසර 68 කට අධික උරුමයක් හිමි DFCC බැංකුව, CIMA-ICCSL-Daily FT ‘Most Admired Companies of Sri Lanka 2022’ සම්මාන උළෙලේ ඉහළම තලයේ ගෞරවණීය සඳහන් කිරීම් 5 හෙවත් “Top 5 Honourable Mentions” අතරට එක්වීමට පසුගියදා සමත් විය. විශිෂ්ටත්වය හා නවෝත්පාදනය උදෙසා කැපවෙමින්, සමාජයේ යහපත උදෙසා ඉටු කළ මෙහෙවර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව