Category: ජයග්‍රහණ

MD-Iftikar-Ahamed.jpg

1min320
      ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටත්වය සඳහා සමස්ත රන් සම්මානය ඇතුළුව සම්මාන පහක් දිනා ගනී   වාර්තාකරණය (Reporting) සහ වගවීම (Accountability) පිළිබඳ හොඳම භාවිතයන් සඳහා වන සිය කැපවීම යලිත් සනාථ කරමින් ශ‍්‍රී ලංකාවේ දෙවනියට විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් 2023 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ‘Reimagining’ තේමාව රැගත් සිය 2022 වාර්ෂික […]

Strongest-Bank-in-Sri-Lanka-2023-LBN.jpg

1min400
      ඒෂියන් බෑන්කර් සඟරාවේ මව් සමාගම වන ටැබ් ග්ලෝබල් හි ගෝලීය පර්යේෂණ සහ උපදේශන සඳහා අනුබද්ධිත ආයතනය වන ටැබ් ඉන්සයිට්ස් විසින් 2023 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත කර ඇත. ටැබ් ග්ලෝබල් 1000 ශ්‍රේණිගත කිරීම් වල දෙවන ප්‍රබලතම ශ්‍රී ලාංකේය බැංකුවට වඩා ස්ථාන 265ක් ඉහළින් කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත කර තිබීම […]

Shamindra-Mercelline-CEO-LBN.jpg

1min330
      ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC), මේ දක්වා විනිවිදභාවයෙන් යුත් වාර්තාකරණය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් වී තිබේ. එම ජයග්‍රාහී ගමනේ තවත් පියවරක් වශයෙන් PLC සමාගම, ඇමරිකාවේ ARC සම්මාන උළෙලේදී වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලැබීමට […]

Lakshmi-Kumari-Sugar-Studio-LBN.jpg

1min420
      අයිසින් මල් සහ කේක් සැරසිලි නිර්මාණ ක්ෂේත්‍රයේ  ප්‍රවීණ ශිල්පිනියක වන ලක්ෂ්මි කුමාරි මහත්මිය විසින් පවත්වා ගෙන යනු ලබන Lakshmi Kumari International Sugar Studio පසුගියදා පැවති Lanka Business Awards 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කේක් නිර්මාණ ඉගැන්වීම් ආයතනය ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති එම සම්මාන උළෙල Business […]

Vibe-WIM-New-Generation-Award-2023-LBN.jpg

1min520
      කොමර්ෂල් බැංකුවේ ‘වයිබ්’ තරුණ ගිණුම ප්‍රවර්ධනය කිරීම උදෙසා කෘතීම බුද්ධිය භාවිත කරමින් සිදුකළ ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරය, ජාතික තරුණ සේවා සභාව සහ Women in Management සංවිධානයේ සම්මාන උළෙලේදී ‘වසරේ තරුණ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන’ සම්මානය දිනා ගත්තේය. ‘වයිබ්’ විසින් ප්‍රබෝධමත් කරන ‘හෙට දිනය ඔබේමයි’ යන ප්‍රචාරක ව්‍යාපාරය, තරුණ තරුණියන්ට ඔවුන්ගේ ජීවිතය සහ අනාගතය කෙරෙහි […]

1-LBN.jpg

1min550
      ශ්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම, ඇබර්ඩීන් හොල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක්වන Ex-Pack Corrugated Cartons PLC සමාගම, අඛණ්ඩව දෙවැනි වසරටත් කාබන් ශූන්‍යතා සහතිකය හිමිකරගැනීමට පසුගියදා සමත්විය. දේශගුණික විපර්යාස මැඬපැවැත්වීම උදෙසා සමාගම විසින් අනුගමනය කරන ලද නිරන්තර ප්‍රයත්නයට මෙම සහතිකය මනා සාක්ෂියකි . ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තය තුළ ලැබිය හැකි […]

Daraz-Payment-Partner-Awards-2023-LBN.jpg

1min350
      දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වේදිකාව වන Daraz හි 2023 ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ඉහළ සම්මාන දෙකක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව අඛණ්ඩව සිව්වන වසරටත් ‘වඩාත්ම සක්‍රීය සමස්ත කාඩ්පත් පදනම’ ලෙස සම්මානයට පාත්‍ර වූ අතර පසුගියදා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වූ මෙම සම්මාන උළෙලේදී හොඳම ඩෙබිට් […]

Brandix.jpg

1min180
      ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ තිරසාරත්වය සම්බන්ධයෙන් පෙන්නුම් කළ විශිෂ්ට නායකත්වය වෙනුවෙන්, පසුගියදා පැවති CIOB Green Awards 2023 සම්මාන උළෙලේදී ‘Leadership towards Sustainability Award’ කාණ්ඩය යටතේ ප්ලැටිනම් සම්මානයක් හිමිකරගැනීමට බ්‍රැන්ඩික්ස් සමත් විය. ශ්‍රී ලංකාවේ ප්‍රමාණාත්මකව වැඩිම හරිත ගොඩනැගිලි වපසරියක් හිමි සමාගම වන්නේ බ්‍රැන්ඩික්ස් සමූහය වන අතර, එම ප්‍රමාණය වර්ග අඩි 519,042 කි. […]

DB-Automation-LBN.jpg

1min430
      සිය විශිෂ්ටත්වය යළි තහවුරු කරමින් DB Automation පෞද්ගලික සමාගම ඉන්දියාවේ ජායිපූර්හි පැවති Zebra ISC Partner සමුළුවේදී Partner of the year සම්මානයෙන් අඛණ්ඩව තෙවැනි වරටත් පිදුම් ලැබීය. නවෝත්පාදනය, නිරවද්‍යතාව සහ පාරිභෝගික තෘප්තිය තහවුරු කිරීම සඳහා වන නොසැළෙන කැපවීම සමගින් Zebra Technologies සඳහා ප්‍රමුඛතම විසඳුම් සහකරුවෙකු වීමට DB Automation සමාගමට හැකි වී ඇත. DB […]

Picture1.jpg

1min450
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක  SLT-MOBITEL, 2023 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී සම්මාන පහකින් පිදුම් ලැබීමට සමත් විය. තාක්ෂණය හා නවෝත්පාදනය ඔස්සේ සැබෑ පරිවර්තන උදෙසා පෙරමුණ ගැනීම වෙනුවෙන් SLT-MOBITEL වෙත මෙම සම්මාන හිමි විය. ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය හා සම්මාන උළෙල […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව