Category: ජයග්‍රහණ

DFCC-LBN.jpg

1min330
      වර්තමානයේ පවතින ප්‍රවේගකාරී මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයීමට ලක්වීම පහසු නැත. ඒ සඳහා නවෝත්පාදනය, පාරිභෝගිකයන්ගේ යහපත උදෙසා වන නොසැලෙන කැපවීම, ව්‍යාපාර කෙරෙහි පරිවර්තනීය බලපෑමක් ඇතිකිරීම, ශක්තිමත් වටිනාකම් පද්ධතියක් තිබීම සහ දීප්තිමත් අනාගතයක් උදෙසා ඉටුකරන මෙහෙවර වැනි සාධක රැසක් අවශ්‍ය වේ. තමන් මෙම සාධක මැනැවින් සපුරා ඇති බව යළිත් තහවුරු කරමින් […]

Seylan-Daraz-LBN.jpg

1min270
      සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව අඛණ්ඩව දෙවැනි වරටත් Daraz සම්මාන උළෙලේදී Category Accelerator සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ගෙවීම් සේවා හවුල්කරුවෙකු ලෙස සෙලාන් බැංකුව අත්කරගෙන ඇති සාර්ථකත්වය මෙන්ම, අලෙවිකරණ, ක්‍රමෝපාය සහ තාක්ෂණික සහය ඔස්සේ ප්‍රමාණාත්මක සහ ගනුදෙනුමය වශයෙන් විශිෂ්ට වර්ධනයක් අත්කරගැනීමට ලබාදෙන සහයෝගය අගය කිරීමක් වශයෙන් මෙම සම්මානය සෙලාන් බැංකුව […]

Malindu-LBN.jpg

1min500
      කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන මලිඳු ඩේරි පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදි කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන […]

BRILLIANT-CUTS-CNCI-LBN.jpg

1min320
      ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Brilliant Cuts පෞද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ Achievers Awards 2023 සම්මාන උළෙලේදී ලෝකඩ හා කුසලතා සම්මානවලින් පිදුම් ලැබීය. ජාතික ආර්ථිකය නැංවීමට සුවිශේෂ දායකත්වයක් සපයන කර්මාන්තකරුවන් අගයන මෙම සම්මාන උළෙල කොළඹ ගලදාරි හෝටලයේදී පසුගියදා පැවැත්විණි. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා Brilliant Cuts […]

AMAMI.jpg

1min240
      Business World International Organization සංවිධානය කළ  Lanka Business Award සම්මාන ප්‍රදාන උත්සවයේදී  Ranyan Industrires හි අමාමී සන්නාමය විශිෂ්ටම හෝටල් සේවා සැපැයුම්කරු සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ Taj Samudra හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී අමාමී නි්ර්මාතෘ රනිල් ද සිල්වා මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සම්මානය පිරිනමන ලදී. සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා […]

BRILLIANT-CUTS-IDB-LBN.jpg

1min320
      ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Brilliant Cuts පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති සම්මාන උළෙලේදී Brilliant Cuts සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා වින්ධ්‍යා පෙරේරා මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. […]

ROYAL-CASHEW-LBN.jpg

1min330
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කජු නිෂ්පාදන සහ අලෙවි සමාගම වන රෝයල් කැෂූ සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී කෙටි ආහාර සහ රසකැවිලි නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, සුළු හා මධ්‍ය පරිමාණ […]

THREE-SINHAHA-LBN.jpg

1min230
      ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණේදී පැවැති සම්මාන උළෙලේදී ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය […]

WhatsApp-Image-2023-11-09-at-3.04.12-PM.jpeg

1min270
      SMR Consolidated (Sena Mills and Refineries Pvt Ltd), ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාරයට ගතහැකි තෙල් සහ මේදමය නිෂ්පාදන නිෂ්පාදකයා, පිරිපහදු කරන්නා සහ අපනයනකරු වේ. ඔවුන් මෙතෙක් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙසින්, ඔවුන්ගේ ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම උදෙසා, කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) වෙතින් පිරිනැමෙන, ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ ගෞරවනීය […]

Christell-3-LBN.jpg

1min230
      Christell Luxury Wellness අඛණ්ඩව 3 වන වරටත් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ‘CNCI Achiever’ සම්මාන දිනාගැනීමට පසුගියදා සමත් විය. 2023 ඔක්තෝබර් 18 වන දින කොළඹ ගලධාරී හෝටලයේදී පැවති ‘CNCI Achiever Awards for Industrial Excellence 2023’ සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ සේවා කාණ්ඩයේ ‘National Crystal Award’ කාණ්ඩයේ සම්මානය මෙලෙස Christell Luxury Wellness වෙත හිමි විය. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව