Category: ජයග්‍රහණ

DFCC-Bank-Wins-Euromoney-Cash-Management-–-Market-Leader-Award-for-3rd-Consecutive-Year-2-LBN.jpg

1min230
      වර්තමානයේ පවතින ප්‍රවේගකාරී මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයීමට ලක්වීම පහසු නැත. ඒ සඳහා නවෝත්පාදනය, පාරිභෝගිකයන්ගේ යහපත උදෙසා වන නොසැලෙන කැපවීම, ව්‍යාපාර කෙරෙහි පරිවර්තනීය බලපෑමක් ඇතිකිරීම, ශක්තිමත් වටිනාකම් පද්ධතියක් තිබීම සහ දීප්තිමත් අනාගතයක් උදෙසා ඉටුකරන මෙහෙවර වැනි සාධක රැසක් අවශ්‍ය වේ. තමන් මෙම සාධක මැනැවින් සපුරා ඇති බව යළිත් තහවුරු කරමින් […]

CT-Awards-2023-LBN.jpg

1min210
      ආසියාවේ භාණ්ඩාගාර කණ්ඩායම් හා ප්‍රධාන මූල්‍ය නිළධාරීන් සඳහා වෙන් වූ මුද්‍රණ ප්‍රකාශනය වන Corporate Treasurer විසින් පිරිනමනු ලබන 2023 CT සම්මාන උළෙලේදී මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ ‘හොඳම භාණ්ඩාගාර කණ්ඩායම’ සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනා ගන්නා ලදී. කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – භාණ්ඩාගාර අසේල විජේසිරිවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: “බැංකුවේ සුවිශේෂී […]

SUPER-KING.jpg

1min210
      විෂබීජනාශක සහ පිරිසිදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟී එන ව්‍යාපාරයක් වන Super King Detergents සමාගම Lanka Business Awards සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම විෂබීජනාශක සහ පිරිසිදුකාරක සන්නාමය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. Business World International Organization (BWIO) සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහිදී Super King Detergents කළමනාකාර අධ්‍යක්ෂ රාමසාමි […]

RAVI.jpg

1min340
      මෙරට ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන සමාගමක් වන රවී ජුවලර්ස් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ ඛාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණේදී පසුගියදා පැවැති සම්මාන උළෙලේදී රවී ජුවලර්ස් කළමනාකාර අධ්‍යක්ෂ ආර්. මහේස්වරන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ගේ කේන්ද්‍රස්ථානයක් […]

Most-Admired-selected-LBN.jpg

1min330
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, යළිත් වරක් ‘Most Admired Companies in Sri Lanka’ සම්මාන උළෙලේදී මෙරට වඩාත්ම ගෞරවාදරය දිනූ ආයතන 10 අතරට එක්වීමට සමත් විය.  වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (Chartered Institute of Management Accountants – CIMA), ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka – ICCSL) […]

Image-01-LBN-8.jpg

1min300
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, පසුගියදා පැවති 2023 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (National Business Excellence Awards – NBEA) සම්මාන හතරකින් පිදුම් ලැබීමට සමත් විය. මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ පෙන්නුම් කළ විශිෂ්ට ක්‍රියාකාරීත්වය වෙනුවෙන් Sri Lanka Telecom PLC (SLT) වෙත මෙම සම්මාන හිමි විය. ‘දේශීය වෙළඳපොළ ආවරණයේ විශිෂ්ටත්වය’ […]

Waffle-Boy-LBN.jpg

1min180
      ආහාරයට ගත හැකි ඇසුරුම් නිෂ්පාදනයේ පුරෝගාමියෙකු වන Waffle Boy කාර්මික සංවර්ධන අධිකාරිය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. චතුරංග කාරියවසම් මහතා Waffle Cones කල් ඉකුත් වීමට නොදී දිගු කාලයක් තබා ගැනීම පිළිබඳව 2011දී සිය මවගේ මුළුතැන්ගෙය තුළ සිදු කළ අත් හදා බැලීමක ප්‍රතිඵලයක් ලෙස බිහි […]

xCommerz™-E-LBN.jpg

1min250
      Xiteb® හි පාරිභෝගික හිතකාමී විද්‍යුත් වාණිජ විසඳුම වන xCommerz™, 2023 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය සඳහා Xiteb® සතු නොසැලෙන කැපවීම තහවුරු කරමින් කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය. xCommerz™ යනු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සිට මහා පරිමාණ ව්‍යාපාර දක්වා සුදුසු විද්‍යුත් වාණිජ විසඳුමක් ලෙස හැඳින්විය හැකිය. මෙයට අන්තර්ජාලය […]

Image-01-LBN-6.jpg

2min440
      ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ දැවැන්තයා වන MAS Holdings හි අනුබද්ධිත සමාගම් වන MAS Active Trading (Pvt) Ltd සහ MAS Intimates (Pvt) Ltd 2021/22 සහ 2022/23 සඳහා වූ ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙයි. ශ්‍රී ලංකාවේ අපනයන අංශය වෙනුවෙන් වන සමාගමේ දායකත්වය අගයමින්, MAS Active (Active සහ KREEDA අංශ) විසින් 2021/22 සහ […]

Image-02-LBN-2.jpg

2min1610
      ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ දැවැන්තයා වන MAS Holdings හි අනුබද්ධිත සමාගම් වන MAS Active Trading (Pvt) Ltd සහ MAS Intimates (Pvt) Ltd 2021/22 සහ 2022/23 සඳහා වූ ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙයි. ශ්‍රී ලංකාවේ අපනයන අංශය වෙනුවෙන් වන සමාගමේ දායකත්වය අගයමින්, MAS Active (Active සහ KREEDA අංශ) විසින් 2021/22 සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව