ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 13, 2023
ශ්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම, ඇබර්ඩීන් හොල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක්වන Ex-Pack Corrugated Cartons PLC සමාගම, අඛණ්ඩව දෙවැනි වසරටත් කාබන් ශූන්‍යතා සහතිකය හිමිකරගැනීමට පසුගියදා සමත්විය. දේශගුණික විපර්යාස මැඬපැවැත්වීම උදෙසා සමාගම විසින් අනුගමනය කරන ලද නිරන්තර ප්‍රයත්නයට මෙම සහතිකය මනා සාක්ෂියකි . ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තය තුළ ලැබිය හැකි […]












