ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 16, 2023
ශ්රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Brilliant Cuts පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති සම්මාන උළෙලේදී Brilliant Cuts සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා වින්ධ්‍යා පෙරේරා මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. […]












