Category: ජයග්‍රහණ

TSR-1.jpg

1min100
TSR Technologies පෙෳද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මුද්‍රණ කර්මාන්තයේ ඉංජිනේරු අංශයේ වසර 27ක පළපුරුද්දක් ඇති ආචාර්ය රොශාන් රාජපක්ෂ මහතා ඉන්දියාවේ පැවැති ආසියානු සම්මාන උළෙලේදී Eco-Solvent Digital Printer සඳහා හෙඩ්වලට වගකීමක් හඳුන්වා දුන් ආසියාවේ විශිෂ්ටම සේවා සපයන්නා ලෙස සම්මාන දිනා ගත්තේය. මෙය ආචාර්ය රොශාන් රාජපක්ෂ මහතාගේ දෙවන ජාත්‍යන්තර සම්මානය වේ. මුද්‍රණ කර්මාන්තය නගා සිටුවීමත්, මුද්‍රණ ක්ෂේත්‍රයට පුහුණු […]

402168839_7305379362827433_3896534606345908331_n-LBN.jpg

1min240
අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්මානවැඩසටහන වන NSCO (National Sales Congress) සම්මාන ප්‍රධානෝත්සවයේදී මෙරට ප්‍රමුඛතම අගාවුඩ් සන්නාමය වන “සදාහරිත” සමාගමේ අලෙවි වෘත්තිකයින් විසින් ජාතික තලයේ සම්මාන 02ක් මුල්‍ය සේවා කාණ්ඩයේ සම්මාන 06ක් සමඟ සමස්ථ සම්මාන 08ක් දිනා ගනිමින් සම්මාන ප්‍රධානොත්සවය සදාහරිත හරිත පැහයෙන් වර්ණවත් කිරීමට සමත් විය.     මෙහිදී ශ්‍රී […]

NISUDHA.jpg

1min350
      ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදකයකු වන Nisudha Food Products පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා වන රන් සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුදේශ් කුලසිංහ […]

BRAND-VIEW-LBN.jpg

1min280
      සන්නාම, ඇසුරුම්, ලේබල් සහ මෘදුකාංග ආශ්‍රිත සියලු සේවා සපයන බ්‍රෑන්ඩ් වීව් ලේබල් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ප්‍රින්ටින් ප්‍රෙස් සහ ස්ක්‍රීන් ප්‍රින්ටින් අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි. 2018දී ඇරඹූ […]

TSR.jpg

1min330
      TSR Technologies පෙෳද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මුද්‍රණ කර්මාන්තයේ ඉංජිනේරු අංශයේ වසර 27ක පළපුරුද්දක් ඇති ආචාර්ය රොශාන් රාජපක්ෂ මහතා ඉන්දියාවේ පැවැති ආසියානු සම්මාන උළෙලේදී Eco-Solvent Digital Printer සඳහා හෙඩ්වලට වගකීමක් හඳුන්වා දුන් ආසියාවේ විශිෂ්ටම සේවා සපයන්නා ලෙස සම්මාන දිනා ගත්තේය. මෙය ආචාර්ය රොශාන් රාජපක්ෂ මහතාගේ දෙවන ජාත්‍යන්තර සම්මානය වේ. මුද්‍රණ කර්මාන්තය නගා සිටුවීමත්, […]

Sirrextar.jpg

1min280
      ස්කිම් කෝට්, පොටි, ටයිල් මෝටාර් සහ ටයිල් ඇඩිසිව්, වෝල් ෆිලර්, තීන්ත නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන Sirrextar පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදි ග්‍රැනයිට්, ටයිල්, පොටි සහ ගොඩනැගිලි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ […]

SANASA-LBN-1.jpg

1min310
      ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CA Sri lanka) විසින් අඛණ්ඩව 58 වැනි වරටත් සංවිධානය කරන ලද 2023 TAGS සම්මාන උළෙලේදී දළ වාරික ආදායම රු. බිලියන 10 දක්වා වූ රක්ෂණ සමාගම් අංශයෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසරභාවය සඳහා කැපී පෙනෙන කාර්ය සාධනය සහ […]

Image-01-LBN-5.jpg

1min310
      ශ‍්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප‍්‍රමුඛතම ආයතනය වන ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 22 වන වරටත් සංවිධානය කළ 2023 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වසරේ සේවා සන්නාම කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමත් විය. බැංකු, රක්ෂණ, විදුලි සංදේශ, විනෝදාස්වාදය, අධ්‍යාපනය, විවේකය, […]

IMG_8845-1-LBN.jpg

1min260
      සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති Dragons of Asia 2023 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මෙහිදී මෙරට ජාතික දිනය වෙනුවෙන් සෙලාන් බැංකුව ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහනට ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වැඩසටහනට හිමි වන Blue Dragon සම්මානය සහ අඩු වියදමකින් සිදුකළ විශිෂ්ටතම ප්‍රචාරණ වැඩසටහනට හිමි Gold Dragon සම්මානය […]

Image-Link-Naturals-Honoured-with-Highly-Coveted-Prestigious-National-Awards-LBN.jpg

1min260
      ජනාධිපති අපනයන සම්මාන 2022/23, NCE වාර්ෂික අපනයන සම්මාන 2023 සහ ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන 2022 ආදී සම්මාන රැසක් ලින්ක් නැචුරල් සමාගම දිනා ගනියි.   මෙරට ප්‍රමුඛ පෙළේ ශාකසාර නිෂ්පාදන සන්නාමයක් වන Link Natural Products (Pvt.) Ltd යනු CIC Holdings සමාගමේ අනුබද්ධිත සමාගමකි. නිරන්තරයෙන් වඩාත් ගුණාත්මක නිෂ්පාදනයන් පාරිභෝගිකයා වෙත පිරිනැමීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව