Category: ජයග්‍රහණ

Dharmarathna-Jewellery.jpg

1min550
ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය කීර්ති නාමයක් දිනා සිටින මාතර ඩබ්. ජී. ධර්මරත්න ජුවලර්ස් ආයතනය කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවති සම්මාන උළෙලේදී මැණික් […]

1-NAF-LBN.jpg

1min300
ශ්‍රී ලංකාවේ විශ්වාසනීය, සෞඛ්‍යාරක්ෂිත, නැවුම් සහ උසස් ප්‍රමිතියේ කුකුළුමස් නිෂ්පාදන සන්නාමයක්වන නිව් ඇන්තනීස් ෆාම්ස් පසුගියදා ජාත්‍යන්තර FSSC 22000 සහතිකය හිමිකරගැනීමට සමත්විය. ඒ, මෙරට මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ එම සහතිකය දිනාගත් පළමු සමාගම බවට පත්වෙමිනි.     පාරිභෝගිකයින් වෙත සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ කුකුළු මස් නිෂ්පාදන සැපයීමට නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම දක්වන අවධානය සහ කැපවීම මෙම ජාත්‍යන්තර […]

PHOTO-2023-11-16-16-57-49-1-LBN.jpg

1min270
2024 ජනවාරි 03, කොළඹ: සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති National Sales Congress Awards (NSA) 2023 සම්මාන උළෙලේ වැඩිම සම්මානලාභී බැංකුව බවට පත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී. විකුණුම් අංශය තුළ පෙන්නුම් කළ විශිෂ්ටත්වය වෙනුවෙන් මෙම ජයග්‍රහණ හිමිකර […]

PHOENIX.png

1min210
අමෙරිකා එක්සත් ජනපදයේ Summit Awards සම්මාන උළෙලේදී ප්‍රධාන අංශ තුනක් යටතේ සම්මාන තුනක් දිනා ගැනීමට Phoenix  සමාගමට පසු ගිය දා හැකි විය. මෙම සම්මාන තුන දිනා ගැනීම සමඟ සැබෑ ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Phoenix ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂ ජයග්‍රහණයක් සනිටුහන් කර තිබේ.     සම්මාන උළෙලේදී Phoenix සමාගම දිනූ සම්මාන මෙසේය. රන් සම්මානය – හොඳම රූපවාහිනී […]

MAIN-IMAGE.jpg

1min230
මෙරට ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාර ආයතනයක් වන Beauty Gems සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ මැණික් හා ස්වර්ණාභරණ අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.     2003දී ඇරඹූ Beauty Gems සමාගමේ ප්‍රදර්ශනාගාරය බම්බලපිටියේත්, මිල දී ගැනීමේ මධ්‍යස්ථානය […]

MAIN-IMAGE-LBN.jpg

1min310
ඉන්දියාවේ ලක්නව් නුවරදී පැවැති 7 වැනි අන්තර්ජාතික පාරිසරික ඔලිම්පියාඩ් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝඡනය කරමින් නුගේගොඩ අනුලා විද්‍යාලයේ 7 වසරේ ඉගැනුම ලබන සිරස TV පුංචි පැංචි සජීවී වැඩසටහනේ ප්‍රධාන නිවේදිකාවක වන හිරුන්දි තිරන්යා වික්‍රමසිංහ සහ මහනුවර විහාරමහාදේවි විද්‍යාලයේ 13 වසරේ ඉගැනුම ලබන දසුනි උඩුවැරැල්ල සහ පේරාදෙණිය ගන්නරුව විද්‍යාලයේ 6 වසරේ ඉගැනුම ලබන සෙනෙතු මින්දිව් බණ්ඩාර සහභාගී […]

MALINDU-DAIRY-LBN.jpg

1min1280
දකුණු පළාතේ කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන මලිඳු ඩේරි පෞද්ගලික සමාගම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගයෙන් හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2023 දකුණු පළාත් විශිෂ්ට ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී කෘෂිකාර්මික හා පශු සම්පත් අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ දකුණු පළාත් ජයග්‍රාහකයා ලෙස විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙලේදී මලිඳු ඩේරි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල නිශාන්ත […]

PNB-LBN.jpg

1min220
PNB දෙවැනි වරටත් ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වැනි රටවල් රැසක ගනුදෙනුකරුවන්ට ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සේවා සපයන PNB වසර ගණනාවක් පුරා අසමසම සේවා සපයමින් සිය විශිෂ්ටත්වය තහවුරු කර තිබේ. PNB කාර්ය මණ්ඩලය මෙම ජයග්‍රහණය පසුපස සිටින ප්‍රධාන පාර්ශ්වය […]

SLIM-Digis-LBN.jpg

1min350
Hemas පාරිභෝගික සන්නාමය යටතේ ඉමහත් ලාංකීය පාරිභෝගික ජනාදරය සහ විශ්වාසය  දිනාගත් Fems සහ Clogard Fresh ඔවුන් දැක්වූ නව්‍ය ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ග වෙනුවෙන් පසුගිය දා පැවැති SLIM Digis 2.3 සම්මාන උළෙලේදී  සම්මානයට පාත්‍ර විය.     ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍ය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටුකරන ලද Fems විසින් ජාත්‍යන්තර දියණියන්ගේ දිනය සැමරීම හා සමගාමීව 2022 […]

CeylonTenny-Tea-LBN.jpg

1min320
සිලෝන් ටී සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන යන තේ අලෙවියේ ප්‍රමුඛයකු වන Ceylon Tenny Tea පෞද්ගලික සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ තේ සහ තේ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී කළමනාකාර අධ්‍යක්ෂ එච්. ඩී. ටී. ජෝර්ජ් මහතා වෙත සම්මානය පිරිනමන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව