Category: ජයග්‍රහණ

United-Ventures-LBN.jpg

1min350
දිවයිනේ ප්‍රමුඛතම තත්ත්ව ඇගැයීම් සංවිධානයක් වන MUGP ජාත්‍යන්තර සංවිධානය පිරිනමන “සමාජ සේවා තානාපති” සම්මානය යුනයිටඩ් වෙන්චර්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාග‌මේ අධිපති ආචාර්ය හිරාන් පීටර් මහතාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් හිමි විය. කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක් විසින් සමාජයේ උන්නතිය වෙනුවෙන් කරන ලද සේවාව පිළිබඳව සමීක්ෂණය හා නිරීක්ෂණය කර තෝරා ගෙන විශිෂ්ටම පුද්ගලයාට හෝ ආයතනයට මෙම […]

Annual-Report-2022-SAFA-TAGS-awards-LBN.jpg

1min420
සෙලින්කෝ ලයිෆ් හි 2022 වාර්ෂික වාර්තාව විශිෂ්ඨ මූල්‍ය වාර්තාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මෙන් ම දකුණු ආසියානු කලාපයේ ද ඇගයීමට ලක්ව ඇත.     ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල නායකයාගේ ඒකාබද්ධ වාර්තාව නව දිල්ලියේ පැවති දකුණු ආසියානු ගණකාධිකාරිවරුන්ගේ සම්මේලනය (SAFA) පැවැත්වූ සම්මාන උළෙලේ දී ජීවිත රක්ෂණ අංශය සඳහා ‘ඉදිරිපත් කළ හොඳම වාර්ෂික වාර්තාව’ සඳහා රන් සම්මානයෙන් […]

IMG_5882-LBN.jpg

1min230
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ක්‍රියාවට නැංවූ ‘ඇල්බට් අංකල්’ ප්‍රචාරණ වැඩසටහනට පසුගියදා පැවති SLIM Digis 2.3 සම්මාන උළෙලේදී ‘බැංකු හා මූල්‍ය’ කාණ්ඩයේ ලෝකඩ සම්මානයක් සහ ‘විශිෂ්ටතම ඩිජිටල් අලෙවිකරණ නවෝත්පාදනය’ කාණ්ඩයේ කුසලතා සම්මානයක් හිමි විය.     2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් සමග ඇති වූ අවිනිශ්චිතතාවන් හමුවේ, විදේශ මුදල් මාරු කිරීමේදී වැඩි වාසි […]

Image-2-min-LBN.jpg

1min440
කළුදුරු තෙල් සහ වෙනත් ශාකසාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම පසු වන Baraka, ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය 25 වැනි වරට පැවැත්වූ ජනාධිපති අපනයන සම්මාන උළෙලේ ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ හොඳම අපනයනකරු සඳහා වන සම්මානය දිනා ගත්තේය. ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අපනයනය කිරීම සඳහා Baraka සතු කැපවීම පිළිබිඹු කරන මෙම ජයග්‍රහණය හිමි වූයේ […]

ZIGO.jpg

1min300
විෂබීජනාෂක සහ පිරිසිදුකාරක නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Dissanayaka Enterprises & Zigo Detergents සමාගම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සහයෝගය සහිතව සබරගමුව වාණිජ මණ්ඩලය සංවිධානය කළ සබරගමුව කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී කර්මාන්ත අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. එහිදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩී. එච්. ඩී. ඩිල්ෂාන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී.     විෂබීජනාෂක […]

IMAGE-2-LBN-3.jpg

1min210
Elasto සමූහයට අයත් Textrip පෙෳද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සහ ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා සම්මාන උළෙලවලදී සම්මාන තුනකින් පිදුම් ලැබීය. රබර් ආශ්‍රිත ව්‍යායාම උපකරණ නිෂ්පාදනය සහ අපනයනය කරන Textrip සමාගම CNCI සම්මාන උළෙලේදී කර්මාන්ත අංශයේ (මහා පරිමාණ) ජාතික මට්ටමේ රිදී සම්මානය සහ පළාත් […]

PR-image-EDGE-certified.png

1min260
ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාන්විත රක්ෂණ සමාගම වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගනිමින් නොබෝදා කීර්තිමත් EDGE Assess සහතිකය අත්පත් කරගන්නා ලදී.  මෙමගින් සමාගම විවිධත්වය, සාධාරණත්වය සහ සියලුදෙනා ඇතුලත් කරගනිමින් ක්‍රියාත්මක වෙමින්, සිය මානව සම්පත වෙනුවෙන් ලබා දෙන්නා වූ ගෞරවය වඩාත් පිළිබිඹු වේ.  මෙම සහතිකය ලබා ගැනීමත් සමඟින් එම ජාත්‍යන්තර තත්ත්ව සහතිකයට සහ […]

IMAGE-2-LBN-2.jpg

1min260
Elasto සමූහයට අයත් Textrip පෙෳද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සහ ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා සම්මාන උළෙලවලදී සම්මාන තුනකින් පිදුම් ලැබීය. රබර් ආශ්‍රිත ව්‍යායාම උපකරණ නිෂ්පාදනය සහ අපනයනය කරන Textrip සමාගම CNCI සම්මාන උළෙලේදී කර්මාන්ත අංශයේ (මහා පරිමාණ) ජාතික මට්ටමේ රිදී සම්මානය සහ පළාත් […]

SLT-Telecom-logo-LBN.jpeg

1min240
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, Business Today TOP 40 2022-2023 ලැයිස්තුවට එක් වූ එකම දුරකථන සමාගම බවට පත්වෙමින්, මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ තම පුරෝගාමීත්වය නැවත වරක් තහවුරුකර ගැනීමට පසුගියදා සමත් විය. මෙය රට තුළ පවතින අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් අඛණ්ඩව ඉදිරියට යාමට සමාගම සමත් වී ඇති බවට මනා සාක්ෂියකි.     […]

1-Arpico-Insurance-award-LBN.jpg

1min190
දිවයිනේ ප්‍රමුඛතම ව්‍යාපාර ජාලයක්වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයත්, නව්‍ය සහ විශ්වාසනීය ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ප්‍රකට ආර්පිකෝ රක්ෂණ සමාගම, පසුගියදා පැවැති TAGS Awards 2023 සම්මාන උළෙලේදී ලාංකික රක්ෂණ ක්ෂේත්‍රයේ (ලිඛිත වාරිකය රුපියල් බිලියන 10ට දක්වා කාණ්ඩයේ) හොඳම වාර්ෂික වාර්තාව (Annual Report) සඳහාවන ලෝකඩ සම්මානය දිනාගැනීමට සමත්විය. සමාගම මෙම සම්මානය අඛණ්ඩව දිනාගත් දෙවැනි වසර මෙය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව