Category: ජයග්‍රහණ

RUWANPURA-FACET.jpg

1min300
මැණික් කැපීමේ සහ ඔප දැමීමේ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාගමක් වන Ruwanpura Facet පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන අධිකාරිය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මැණික් කැපීම සහ ඔප දැමීම යන අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති සම්මාන උළෙලේදී […]

IMAGE-2-LBN-1.jpg

1min450
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන CINEC Campus 2021/22 සහ 2022/23 යන වසර සඳහා අධ්‍යාපන සේවා අංශයේ ජනාධිපති අපනයන සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් BMICH පරිශ්‍රයේදී පැවති සම්මාන උළෙලේදී CINEC සභාපති කැප්ටන් අජිත් පීරිස් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1990දී ඇරඹූ CINEC Campus වර්තමානයේදී විශාල වර්ධනයක් අත් කර ගෙන තිබේ. සමුද්‍ර විද්‍යාව, […]

NELCO.jpg

1min430
මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන නෙල්කො ෆුඩ් ප්‍රඩක්ට්ස් පෙෳද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ආහාර නිෂ්පාදන අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් ආරියරත්න මහතා වෙත සම්මානය පිරිනමන ලදී. […]

AMILA-GOLD-HOUSE-1.jpg

1min180
දකුණු පළාතේ ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛයෙකු වන ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් වසර 25ක් පුරා ක්‍රියාත්මක වන අමිල ගෝල්ඩ් හවුස් පෙෳද්ගලික සමාගම ජාතික ව්‍යාවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සහයෝගය සහිතව දකුණු පළාත් වාණිජ මණ්ඩලය සංවිධානය කළ දකුණු පළාත් ව්‍යවසාය විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී විශිෂ්ටම නවෝත්පාදන ව්‍යාපාරයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ […]

PLC-awards-LBN.jpeg

1min300
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන People’s Leasing & Finance PLC සමාගම (PLC), ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සංවිධානය කළ TAGS Awards 2023 හිදී මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය උදෙසා රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය, වගවීම, ආයතනික පාලනය සහ තිරසාරත්වය යන ගුණාංග ඇගයීමට ලක්කළ මෙම සම්මාන උළෙල 2023 දෙසැම්බර් 12 […]

AMILA-GOLD-HOUSE.jpg

1min270
දකුණු පළාතේ ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛයෙකු වන ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් වසර 25ක් පුරා ක්‍රියාත්මක වන අමිල ගෝල්ඩ් හවුස් පෙෳද්ගලික සමාගම ජාතික ව්‍යාවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සහයෝගය සහිතව දකුණු පළාත් වාණිජ මණ්ඩලය සංවිධානය කළ දකුණු පළාත් ව්‍යවසාය විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී විශිෂ්ටම නවෝත්පාදන ව්‍යාපාරයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ […]

eChannelling-SLIM-LBN.jpg

1min310
ශ්‍රී ලංකාවේ විශාලතම චැනලින් ජාලය මෙන්ම SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක්වන eChannelling PLC, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) මගින් සංවිධානයකරන ලද 2023 SLIM Brand Excellence සම්මාන උළෙලේදී ‘Online Brand of the Year’ ලෙස ඇගයීමට ලක්විය. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි.     වාර්ෂිකව පැවැත්වෙන SLIM Brand Excellence සම්මාන උළෙලේ […]

Image-1-LBN.jpg

1min270
මෙරට හරිත ආශ්‍රිත ව්‍යාපෘති මූල්‍යකරණයේ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, SLIM Brand Excellence Awards 2023 හිදී ‘වසරේ හරිත සන්නාමය’ කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. තිරසාර ක්‍රමවේදයන් වෙනුවෙන් කැපවීම සහ මෙරට තුළ තිරසර ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීම වෙනුවෙන් මෙම සම්මානය DFCC බැංකුව වෙත හිමි විය. එමෙන්ම එය පරිසර හිතකාමීත්වය සහ සමාජයීය වගකීම්සහගත […]

eChannelling-TAGS-Award-LBN.jpg

1min470
ශ්‍රී ලංකාවේ විශාලත ම වෛද්‍ය චැනලින් ජාලයවන eChannelling PLC, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් සංවිධානයකරන ලද TAGS 2023 සම්මාන උළෙලේදී සේවා අංශයේ ලෝකඩ සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. eChannelling PLC යනු SLT-MOBITEL හි අනුබද්ධ සමාගමකි. මීට පෙර Annual Report Awards යන නමින් පවත්වන ලද TAGS (Transparency, Accountability, Governance, and Sustainability) සම්මාන උළෙලට වසර 58 […]

ROYAL-CASHEW-LBN.jpg

1min270
දේශීය කජු ගොවීන් බල ගන්වමින් ශ්‍රී ලාංකේය කජු සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන යන Royal Cashews සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ NCE අපනයන සම්මාන 2023 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ, නැවුම් සහ සකසන ලද අපනයන කෘෂි නිෂ්පාදන අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. Royal Cashews […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව