Category: ජයග්‍රහණ

MAIN-IMAGE-LBN.jpg

1min300
ඉන්දියාවේ ලක්නව් නුවරදී පැවැති 7 වැනි අන්තර්ජාතික පාරිසරික ඔලිම්පියාඩ් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝඡනය කරමින් නුගේගොඩ අනුලා විද්‍යාලයේ 7 වසරේ ඉගැනුම ලබන සිරස TV පුංචි පැංචි සජීවී වැඩසටහනේ ප්‍රධාන නිවේදිකාවක වන හිරුන්දි තිරන්යා වික්‍රමසිංහ සහ මහනුවර විහාරමහාදේවි විද්‍යාලයේ 13 වසරේ ඉගැනුම ලබන දසුනි උඩුවැරැල්ල සහ පේරාදෙණිය ගන්නරුව විද්‍යාලයේ 6 වසරේ ඉගැනුම ලබන සෙනෙතු මින්දිව් බණ්ඩාර සහභාගී […]

MALINDU-DAIRY-LBN.jpg

1min1190
දකුණු පළාතේ කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන මලිඳු ඩේරි පෞද්ගලික සමාගම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගයෙන් හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2023 දකුණු පළාත් විශිෂ්ට ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී කෘෂිකාර්මික හා පශු සම්පත් අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ දකුණු පළාත් ජයග්‍රාහකයා ලෙස විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙලේදී මලිඳු ඩේරි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල නිශාන්ත […]

PNB-LBN.jpg

1min210
PNB දෙවැනි වරටත් ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වැනි රටවල් රැසක ගනුදෙනුකරුවන්ට ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සේවා සපයන PNB වසර ගණනාවක් පුරා අසමසම සේවා සපයමින් සිය විශිෂ්ටත්වය තහවුරු කර තිබේ. PNB කාර්ය මණ්ඩලය මෙම ජයග්‍රහණය පසුපස සිටින ප්‍රධාන පාර්ශ්වය […]

SLIM-Digis-LBN.jpg

1min340
Hemas පාරිභෝගික සන්නාමය යටතේ ඉමහත් ලාංකීය පාරිභෝගික ජනාදරය සහ විශ්වාසය  දිනාගත් Fems සහ Clogard Fresh ඔවුන් දැක්වූ නව්‍ය ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ග වෙනුවෙන් පසුගිය දා පැවැති SLIM Digis 2.3 සම්මාන උළෙලේදී  සම්මානයට පාත්‍ර විය.     ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍ය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටුකරන ලද Fems විසින් ජාත්‍යන්තර දියණියන්ගේ දිනය සැමරීම හා සමගාමීව 2022 […]

CeylonTenny-Tea-LBN.jpg

1min300
සිලෝන් ටී සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන යන තේ අලෙවියේ ප්‍රමුඛයකු වන Ceylon Tenny Tea පෞද්ගලික සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ තේ සහ තේ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී කළමනාකාර අධ්‍යක්ෂ එච්. ඩී. ටී. ජෝර්ජ් මහතා වෙත සම්මානය පිරිනමන […]

TSR-1.jpg

1min100
TSR Technologies පෙෳද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මුද්‍රණ කර්මාන්තයේ ඉංජිනේරු අංශයේ වසර 27ක පළපුරුද්දක් ඇති ආචාර්ය රොශාන් රාජපක්ෂ මහතා ඉන්දියාවේ පැවැති ආසියානු සම්මාන උළෙලේදී Eco-Solvent Digital Printer සඳහා හෙඩ්වලට වගකීමක් හඳුන්වා දුන් ආසියාවේ විශිෂ්ටම සේවා සපයන්නා ලෙස සම්මාන දිනා ගත්තේය. මෙය ආචාර්ය රොශාන් රාජපක්ෂ මහතාගේ දෙවන ජාත්‍යන්තර සම්මානය වේ. මුද්‍රණ කර්මාන්තය නගා සිටුවීමත්, මුද්‍රණ ක්ෂේත්‍රයට පුහුණු […]

402168839_7305379362827433_3896534606345908331_n-LBN.jpg

1min210
අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්මානවැඩසටහන වන NSCO (National Sales Congress) සම්මාන ප්‍රධානෝත්සවයේදී මෙරට ප්‍රමුඛතම අගාවුඩ් සන්නාමය වන “සදාහරිත” සමාගමේ අලෙවි වෘත්තිකයින් විසින් ජාතික තලයේ සම්මාන 02ක් මුල්‍ය සේවා කාණ්ඩයේ සම්මාන 06ක් සමඟ සමස්ථ සම්මාන 08ක් දිනා ගනිමින් සම්මාන ප්‍රධානොත්සවය සදාහරිත හරිත පැහයෙන් වර්ණවත් කිරීමට සමත් විය.     මෙහිදී ශ්‍රී […]

NISUDHA.jpg

1min340
      ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදකයකු වන Nisudha Food Products පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා වන රන් සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුදේශ් කුලසිංහ […]

BRAND-VIEW-LBN.jpg

1min270
      සන්නාම, ඇසුරුම්, ලේබල් සහ මෘදුකාංග ආශ්‍රිත සියලු සේවා සපයන බ්‍රෑන්ඩ් වීව් ලේබල් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ප්‍රින්ටින් ප්‍රෙස් සහ ස්ක්‍රීන් ප්‍රින්ටින් අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි. 2018දී ඇරඹූ […]

TSR.jpg

1min300
      TSR Technologies පෙෳද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මුද්‍රණ කර්මාන්තයේ ඉංජිනේරු අංශයේ වසර 27ක පළපුරුද්දක් ඇති ආචාර්ය රොශාන් රාජපක්ෂ මහතා ඉන්දියාවේ පැවැති ආසියානු සම්මාන උළෙලේදී Eco-Solvent Digital Printer සඳහා හෙඩ්වලට වගකීමක් හඳුන්වා දුන් ආසියාවේ විශිෂ්ටම සේවා සපයන්නා ලෙස සම්මාන දිනා ගත්තේය. මෙය ආචාර්ය රොශාන් රාජපක්ෂ මහතාගේ දෙවන ජාත්‍යන්තර සම්මානය වේ. මුද්‍රණ කර්මාන්තය නගා සිටුවීමත්, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව