Category: ජයග්‍රහණ

ACCA-Sustainability-Reporting-Awards-2024-LBN.jpg

1min410
ශ්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් පසුගිය දා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, සමස්ත අනුශූරතාව හා බැංකු අංශයේ ඒකාබද්ධ ශූරතාව දිනාගනිමින් සම්මානයට පාත්‍ර විය. කොමර්ෂල් බැංකුවට සමස්ත අනුශූරතා සම්මානය පිරිනමමින් ACCA විනිශ්චය මණ්ඩලය මෙසේ සඳහන් කළේය. “ආර්ථිකය දුෂ්කර වූ මේ කාලයේදී අවධානමට ලක්ව සිටින […]

Image-SAFA-Award-LBN.jpg

1min380
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනය (South Asian Federation of Accountants’ – SAFA) මගින් පිරිනමන ලද ‘විශිෂ්ටතම ලෙස ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව’ කාණ්ඩයේ රිදී සම්මානය, Sri Lanka Telecom PLC මගින් 2022 වසරේ ප්‍රකාශයට පත්කළ මූල්‍ය වාර්තාවට හිමිකර ගන්නා ලදී. මෙම සම්මාන උළෙල ඉන්දියාවේ ගාසියාබාද් හිදී උත්කර්ෂවත් අන්දමින් […]

SITHARA-LBN.jpg

1min380
මෙරට මුද්‍රණ තීන්ත නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Sithara Limited ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සංවිධානය කළ 27වන ජාතික තත්ත්ව සම්මාන (2022) උළෙලේදී කුසලතා සම්මානයක් දිනා ගත්තේය. යුරෝපයෙන්, ජපානයෙන් මෙරටට ආනයනය කළ මුද්‍රණ තීන්ත වෙනුවට මෙරටදීම මුද්‍රණ තීන්ත නිපදවීමේ අරමුණින්  සී. ඊ. එල්. වික්‍රමසිංහ මහතා ඇරඹූ Sithara Limited උසස් තත්ත්වයේ නිෂ්පාදනවල  සහ සේවාවල තත්ත්වය සහතික කිරීම සහ යහපත් […]

IMAGE-1-2.jpg

1min340
දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී කිරි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මාන උළෙලේදී සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ දමින්ද පෙරේරා මහතා […]

SLSI-special-award-2024-LBN.jpg

1min190
පසුගිය වසරේ ආසියානු පැසිෆික් ගුණාත්මක ආයතනය (APQO) විසින් සංවිධානය කළ ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ලත් ජයග්‍රහණය අගයමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පසුගියදා බැංකුවට විශේෂ උපහාරයක් දක්වන ලදී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශය මත කොමර්ෂල් බැංකුව විසින් APQO ආයතනයට කරන ලද ඉදිරිපත් කිරීම හේතුවෙන් එම ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන […]

MIHIN.jpg

1min640
ශ්‍රී ලංකාවේ පළමු මාර්ගගත උපකාරක පන්තිය සහ උසස් පෙළ සිසුන්ට ප්‍රථම ආර්ථික විද්‍යා පාඩම් මාලාව හඳුන්වා දුන් ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන මිහින් ජයවිඳු ලියනාරච්චි Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම මාර්ගගත අධ්‍යාපන ව්‍යවසායකයා ලෙස සම්මානයට පාත්‍ර විය. MUGP International සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යවසායකත්වය […]

Image-of-SLIM-Brand-Excellence-Awards-won-by-Fems-LBN.jpeg

1min480
Hemas Consumer Brands හි සමාජීය වගකීම් සහිත කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමය වන Fems, 2023 වසරේ දී රටේ හොඳම නිෂ්පාදන සන්නාමයක් ලෙසින් නැගී එන ඉහළ පිළිගැනීමක් ඇති විශිෂ්ටතා සම්මාන මාලාවකින් පිදුම් ලැබීය. එහි සන්නාම ක්‍රියාකාරකම් උපායමාර්ගිකව ක්‍රියාත්මක කිරීම සහ පාරිභෝගික අවශ්‍යතා නව්‍ය ලෙස සපුරාලීමේ හැකියාව සන්නාමයට කාන්තා සනීපාරක්ෂක අංශයේ ප්‍රමුඛතම සන්නාමය ලෙස ස්ථානගත වීම සඳහා එහි […]

IMAGE-1-LBN-3.jpg

1min330
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රූපලාවණ්‍ය ශිල්පිනියක වන සැලෝන් උදානි පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා උදානි සුමුදු මහත්මිය ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සහයෝගය සහිතව සබරගමුව වාණිජ මණ්ඩලය සංවිධානය කළ සබරගමුව කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී සේවා අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. මනාලියන් හැඩ ගැන්වීම, සියලුම රූපලාවණ්‍ය කටයුතු සදහා ශ්‍රී ලංකාව පුරා ඉහළ කීර්ති නාමයක් […]

logo.jpeg

1min700
2024.02.12, ජනතාවගේ විනෝදාස්වාදය සදහාම වෙන් වූ , Ravana Pool Club, Ella Sri Lanka සිය සාර්ථක ගමන් මගේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ග්‍රීසියේ ඇතැන්ස් හී දී 8 වෙනි වරටත් පැවැත්වූ, World Luxury Awards. සම්මාන උළලේදී කීර්තිමත් සම්මාන තුනක් දිනා ගැනීමට සමත් විය. මේ වන විට ගෝලීයව විශිෂ්ටත්වයක් හිමිකරගෙන සිටින, ලෝ ප්‍රකට 98 Acres Resort […]

LAWANYA.jpg

1min240
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන lavanya.lk වෙබ් අඩවිය අයත් ලවන්‍යා ඉන්ටර්නැෂනල් සමාගම MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම මාර්ගගත වෙළෙඳසල ලෙස සම්මානයට පාත්‍ර විය. ගාලුමුවදොර හෝටලයේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ නිර්මාතෘ සම්පත් අතුකෝරළ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. මාර්ගගත ක්‍රමයට භාණ්ඩ අලෙවි කරන සහ බෙදා හරින වෙබ් අඩවි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව