Category: ජයග්‍රහණ

Image-1-Winner-Award-for-LBN.jpg

1min270
එදිනෙදා අවශ්‍යතාවන් වෙනුවෙන් නව නිපැයුම් වැඩි වශයෙන් දායක වන මෙවන් යුගයක, ශ්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් පසුගිය දා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී, අඛණ්ඩව දෙවන වරටත් Cinnamon Hotels & Resorts තිරසර වාර්තාකරණය සඳහා වූ සම්මානය දිනා ගන්නා ලදී. මෙය අපගේ ආගන්තුක සත්කාරයෙහි  තිරසර බව සම්බන්ධයෙන් අපේ සුවිශේෂී බව […]

ACCA-reporting-awards-LBN.jpg

1min290
The Association of Chartered Certified Accountants (ACCA) විසින් පසුගිය දා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් හි 2022 වාර්ෂික වාර්තාව ‘මූල්‍ය සේවා හා රක්ෂණ’ අංශයේ හොඳම වාර්තාව ලෙස සම්මාන ලැබීය. අභ්‍යන්තර හා බාහිර පාර්ශවකරුවන්හට ව්‍යාපාරයේ ආර්ථික, පාරිසරික හා සමාජයීය බලපෑම් පැහැදිලිව ඒත්තු ගැන්වෙන ආකාරයෙන් ඉදිරිපත් කර ඇති වාර්ෂික වාර්තා මෙම ACCA […]

Image-02.jpg

1min360
HNB අල් – නජා වසරේ ඉස්ලාමීය මූල්‍ය ආයතන අංශය ඇතුළු රන් සම්මාන 3ක් හිමිකර ගනියි හිශාම් අලි පරිවර්තනීය නායකත්වය සඳහා වන සම්මානයෙන් පිදුම් ලබයි HNB අල් – නජා විසින් නම් කරන ලද සේවාදායකයින් ESG සම්මාන කාණ්ඩයේ රන් හා කුසලතා සම්මානයන් දිනා ගනී ආරම්භ කර දශකයක් වැනි කෙටි කාලයක් තුළ ඉස්ලාමීය බැංකු අංශයේ රුපියල් බිලියනයක අවමය […]

Best-SME-Bank-2024-LBN.jpg

1min530
කොමර්ෂල් බැංකුව විසින් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ විශාලතම ප්‍රතිලාභියා ලෙස සිදුකර ඇති මෙහෙවර අගයමින් 2024 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී  ශ්‍රී ලංකාවේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව ලෙස සම්මාන ලබා ඇත. දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයට විශාලතම ණය දෙන්නා ලෙස මුදල් අමාත්‍යාංශය විසින් ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව මෙම කීර්තිමත් ග්ලෝබල් […]

Image-01-2-LBN.jpeg

1min400
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය හෙවත් SLIA  විසින් පවත්වනු ලබන Annual Product Awards 2024 සම්මාන උළෙලේදී සිය නව්‍ය නිපැයුම වන RBS සිමෙන්ති පැනල, ගෞරවනීය ‘විශිෂ්ටතා සම්මානයෙන්’ පිදුම් ලැබූ බව රයිනෝ රූෆින් ප්‍රඩක්ට්ස් සමාගම අභිමානයෙන් යුතුව දැනුම්දෙයි. මෙම සම්මානය මගින් ‘රයිනෝ රූෆින් ප්‍රඩක්ට්ස්’ සමාගම නවොත්පාදන, තිරසරභාවය සහ පිරිවැය ඵලදායිතාවය හෙවත් අඩු පිරිවැය යන කරුණු ඔස්සේ කැපීපෙනෙන […]

Image-01.jpg

1min450
දේශීය හා සමස්ත වෙළෙඳ මූල්‍ය සේවාවල වෙළෙඳපොල ප‍්‍රමුඛයා ලෙස සම්මාන හිමි කර ගනියි දේශීය හා සමස්ත විශිෂ්ටතම වෙළෙඳ මූල්‍ය සේවාව ලෙස ඇගයීමට ලක් වෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ජාත්‍යන්තර වෙළෙඳ සේවාවන්හි සිය ස්ථාවරය යළි යළිත් ප‍්‍රදර්ශනය කරමින් 2024 වසරේ පෙන්නුම් කළ සිය විශිෂ්ටත්වය වෙනුවෙන් යුරෝමනී (Euromoney) සම්මාන උළෙලේදී සම්මාන […]

Image-LBN.jpg

1min360
සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි මානව සම්පත් අංශය නියෝජනය කළ නායකයින් දෙදෙනෙකු පසුගියදා ඉන්දියාවේ පැවති 2024 ලෝක මානව සම්පත් සම්මේලනයේදී විශිෂ්ට සම්මානයන්ගෙන් පිදුම් ලැබීමට සමත් වූ බව නිවේදනය කරන ලදී. පසුගිය පෙබරවාරි මස මුම්බායිහි Taj Lands Ends හි පැවති 32 වැනි ලෝක මානව සම්පත් සම්මේලනය හා සම්මාන ප‍්‍රධානෝත්සවයේදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මානව හා ආයතනික සන්නිවේදන සමූහ […]

WebXPay-29.02.2024-LBN.jpeg

1min280
ශ‍්‍රී ලංකාවේ මාර්ගගත (online) ගෙවීම් විසඳුම් සැපයීමේ පුරෝගාමියා වන WEBXPAY පසුගියදා අවසන් වූ 2024 Visa Leadership Conclave හිදී හොඳම ව්‍යාපාර ගෙවුම් විසඳුම් සලසන්නා ලෙස සම්මානයට පාත‍්‍ර විය. WEBXPAY මෙම සම්මානය හිමි කර ගත්තේ වීසා ආයතනික කාඞ්පත් (Visa corporate cards) සමඟ ගනුදෙනු කරන ආයතනයන් වෙත සැපයුම්කරුවන් විසින් සිදු කරන ගෙවීම් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම වෙනුවෙන් […]

Litro-NIOSH-Awards-Pic-1-LBN.jpg

1min310
ශ‍්‍රී ලංකාවේ ජාතික LG ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගමන් මෙඟ් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2023 ජාතික ආයතනික සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේදී නැවතත් අති දැවැන්ත ජයග‍්‍රහණයක් ලබාගෙන ඇත. විවිධ කාණ්ඩ යටතේ ලබා ගන්නා ලද ගෞරවනීය සම්මාන වන හොඳම ප‍්‍රවාහන ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය, නිෂ්පාදන (සුළු/මධ්‍යම අංශය* සහ අනෙකුත් (සුළු/ මධ්‍යම අංශය* වලදී […]

SUBHAGYA-LBN.jpg

1min330
ඉහළ ප්‍රමිතියෙන් යුතු තේ නිෂ්පාදනය කරන දකුණු පළාතේ පිහිටි සුභාග්‍යා සහ නව සිංහවැලි යන තේ කර්මාන්තශාලාවල හිමිකාරිත්වය දරන ගීතානි හෙට්ටිආරච්චි මහත්මිය දකුණු පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ව්‍යවසායිකාව ලෙස සම්මානයට පාත්‍ර විය. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගය සහිතව දකුණු පළාත් වාණිජ මණ්ඩලය සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී විශිෂ්ටත්වය සනිටුහන් කළ ව්‍යවසායකයෝ රැසක් ඇගයීමට ලක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව