Category: විවිධ

A-LBN-1.jpg

1min150
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන ANC Education සිය 2026 උපාධිධාරී කණ්ඩායමේ අධ්‍යාපන ජයග්‍රහණ සැමැරීමට සංවිධානය කළ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උපාධිධාරීන්ගේ, ඔවුන්ගේ දෙමාපියන්ගේ හා පවුල්වල සාමාජිකයන්ගේ, ආචාර්ය මණ්ඩලයේ, ජාත්‍යන්තර විශ්ව විද්‍යාල නියෝජිතයන්ගේ සහ ක්ෂේත්‍රයේ ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවය ANC Educationහි වාර්ෂික අධ්‍යාපන දින […]

Image-I-LBN-1.jpeg

1min170
වසර තිහකට (30) ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ශාරීරික සුවතා ක්ෂේත්‍රය තුළ සුවිසල් පරිවර්නයක් ඇති කිරීමට සමත්ව ඇති Quantum Fitness නිරෝගී හෙට දවසක් මෙරට ජනතාවට උරුම කර දීමට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටියි. ඒ වෙනුවෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීම, සෞඛ්‍යය නංවාලීම සහ පහසුවෙන් ලබාගත හැකි සුවතා පහසුකම් සැපයීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටද ඔවුන් කටයුතු කර ඇත. […]

Dr.-Mihira-Wickramarachchi-LBN.jpg

1min190
ශ්‍රවණ හා කථන ආබාධ සහිත සිසුන් 40 කට වැඩි පිරිසක් පිළිගත් දෘෂ්ටි විද්‍යා සුදුසුකම් සමඟින් වෘත්තීය පුහුණුව සම්පූර්ණ කර සහතික ලබති. Wickramarachchi Institute of Science & Technology (WIST) විසින් ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කාර්යාලය (AHK Sri Lanka) සහ Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH සමඟ එක්ව, දෘෂ්ටි තාක්ෂණ ශිල්පී (Optical Technician) […]

Capture-18.jpg

1min180
ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා සහ නිර්මාණ ක්ෂේත්‍රයේ දැනුම, සංවාද සහ නිර්මාණාත්මක අදහස් හුවමාරුව දිරිගැන්වීමේ අරමුණින්, මෙරට ප්‍රමුඛතම ටයිල් සන්නාමය වන LANKATILES ආයතනය, 23 වන වාර්ෂික ජෙෆ්රි බාවා අනුස්මරණ දේශනයට සහාය දැක්වීම සඳහා ජෙෆ්රි බාවා භාරය සමඟ එක්විය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මෙම අනුස්මරණ දේශනය මෙහෙයවනු ලැබුවේ junya.ishigami+associates හි නිර්මාතෘ, ප්‍රකට ජපන් ගෘහ නිර්මාණ ශිල්පී […]

Image-1-LBN.jpeg

1min170
අමානා බැංකුව සිය 15 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය සමඟ එක්ව මුද්දරයක් සහ සමරු කවරයක් නිකුත් කළේය. මෙම මුද්දරය සහ සමරු කවරය එළිදැක්වීමේ උත්සවය 2026 අගෝස්තු 12 වැනි දින පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ උන්නතියට අමානා බැංකුව ලබා දී ඇති දායකත්වය මෙන්ම, සම්පූර්ණයෙන්ම පොලී රහිත බැංකුකරණ ආකෘතියක් යටතේ […]

SLIIT-image.jpeg

1min280
කොළඹ, ශ්‍රී ලංකාව – රටවල් සතු ඩිජිටල් සූදානම්භාවය (digital readiness) සහ තරඟකාරීත්වය මැනීම සඳහා නව දර්ශකයක් හඳුන්වා දෙමින්, ඩිජිටල් පරිවර්තනය පිළිබඳ ගෝලීය පර්යේෂණ ක්ෂේත්‍රයට සිය දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට SLIIT ව්‍යාපාරික පාසල සමත්ව තිබේ. “Digitalisation Dynamics: Developing a Global Index for Digital Pioneers, Adapters, and Followers” (ඩිජිටල්කරණයේ ගතිකතාවන්: ඩිජිටල් පුරෝගාමීන්, අනුගතවන්නන් සහ අනුගාමිකයින් උදෙසා ගෝලීය […]

7-star-Image-1.jpeg

1min200
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයනාංශයේ අවසන් වසරේ උපාධි අපේක්ෂක එච්. එම්. අමන්දි මෙනවිය විසින්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එන්. වයි. ජයනාත් මහතා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජී. එම්. සෝමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මෑතකදී ස්වාධීන පර්යේෂණයක් පවත්වන ලදී. එමඟින් හෙළි වී ඇත්තේ ‘7 Star’ චක්කි ආටා පිටි (7 Star Chakki Atta) භාවිතයෙන් බහුලව පිළියෙල කරනු ලබන […]

s-3.jpg

1min150
2026 අගෝස්තු, කොළඹදී: – නිව්යෝර්ක්හි පදිංචි, ඉන්දු-ශ්‍රී ලංකා සම්භවයක් සහිත අභිරාමි, පසුගියදා සිය KAPALI ඉලෙක්ට්‍රොනික සංගීත නිර්මාණය එළිදැක්වූවාය. චෙන්නායිහි ශ්‍රී කපලීස්වර දේවාලය පාදකකර ගනිමින් එය, සංස්කෘත, ද්‍රවිඩ සහ ඉංග්‍රීසි භාෂා සමගින්, නූතනත්වය සමග මුසුකර නිර්මාණයකර ඇත. දකුණු ආසියාවට ආවේණික සංගීත සම්ප්‍රදාය සමග නූතන ඉලෙක්ට්‍රොනික භාණ්ඩවල හඬ කැටිකොට ගත් එම නිර්මාණය, ඇගේ ශ්‍රී ලාංකික සහ ඉන්දීය […]

DSC01348.JPG-LBN.jpeg

1min120
Scope Cinemas ආයතනය, Sony Pictures Releasing International සමග එක්ව ශ්‍රී ලංකාවේ හොලිවුඩ් සිනමා ප්‍රදර්ශනාත්මක අත්දැකීම් නව මානයකට ගෙන යමින් “Spider-Man: Brand New Day” චිත්‍රපටයේ මංගල දර්ශනය සාර්ථක ලෙස පවත්වන ලදී. මෙරට සිනමා ඉතිහාසයේ පැවැත්වුණු දැවැන්තම පූර්ව සිනමා දැක්ම ලෙස සැලකෙන මෙම සිදුවීමට, සිනමා ලෝලීන් වෙනුවෙන්ම සංවිධානය කළ විශේෂාංග රැසක් ඇතුළත් විය. සුවිශේෂී Red Carpet අත්දැකීමක් […]

Image-I-LBN.jpeg

1min150
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් Little Japan සංස්කෘතික හුවමාරු වැඩසටහන හරහා ජාත්‍යන්තර මට්ටමින් සුවිසල් ඉදිරි පියවරක් තැබීමට ක්‍ද Colombo International Airport Hotel කටයුතු යොදා ඇත. ඒ අනුව, මෙරට ඉතිහාසයේ පුද්ගලික අංශය විසින් සංවිධානය කරනු ලබන විශාලතම ජපන් සංචාරක නියෝජිත පිරිස පිළිගැනීමට ඔවුන් සූදානමින් සිටියි. එහිදී අගෝස්තු මස අවසන් දින කිහිපයේදී 250 කට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව