Category: බැංකු

Airtel-Hutch-added-to-ComBank-Q.jpg

1min500
      ඩයලොග් සහ මොබිටෙල් පෙර-ගෙවුම් සහ පසු-ගෙවුම් පහසුකම් දැනටමත් ඇතුළත් කර තිබෙන කොමර්ෂල් බැංකුවේ කොම්බෑන්ක් Q+ ගෙවීම් ඇප් සේවාවේ ‘In-App Bill Payments’ අංගය සඳහා බැංකුව විසින් අළුතෙන් එයාර්ටෙල් සහ හච් යන දුරකතන සමාගම් දෙකද ඇතුළත් කර තිබේ. මේ අනුව, ජාතික ක්ෂණික ප‍්‍රතිචාර (QR) කේත පද්ධතිය වන LANKAQR යටතේ එළිදැක්වූ පළමු QR කේත පදනම් […]

Image-01.jpg

1min530
      ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (MSME) බොහෝ ප‍්‍රතිලාභ හා අවස්ථාවන් හිමි කර දෙමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී දියත් කරන ලද ක්ෂුද්‍ර ලීසිං පහසුකම හරහා කෘෂි ක්ෂේත‍්‍රයේ සිටින ව්‍යවසායකයින්ට රුපියල් බිලියන 1කට අධික මුදලක් ලබා දී ඇත. මෙරට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීමට හා සහයෝගය දැක්වීම […]

ComBank-Logo.jpg

1min510
      එංගලන්තයේ සුප‍්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසින් වාර්ෂිකව එළිදක්වන ‘ලෝකයේ හොඳම බැංකු 1000’ ලයිස්තුවට 2021 වසරේදී පිට පිටම 11 වතාවටත් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව නැවත වතාවක් ගෝලීය බැංකු ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් අතරට පැමිණ තිබේ. ගෝලීය වශයෙන් ඉමහත් කීර්තියක් දිනාගෙන තිබෙන මෙම වර්ගීකරණය 51 වන වසර සඳහා ප‍්‍රකාශනයට පත්කර […]

Untitled-1-1.jpg

1min520
    2021 ජූනි 29: ශ්‍රී ලංකාවේ එකම Hybrid Wallet සේවාව වන DFCC Virtual Wallet පදනම් කරගෙන DFCC බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද DFCC ඩිජිටල් දන්සැල වැඩසටහනට ආරම්භයේ පටන්ම ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. එම නිසාම සති 3 ක් වැනි කෙටි කාලයක් තුළ, ගනුදෙනුකරුවන්, DFCC බැංකුව, එහි කාර්ය මණ්ඩලය සහ අනෙකුත් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් රු. මිලියනයකට අධික […]

Untitled-1.jpg

1min670
      2021 ජූනි 28: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තය නගාසිටුවීම සඳහා, විශේෂයෙන්ම මූල්‍ය සම්පාදනය කිරීමේ යෝජනා ක්‍රම (Value Chain Financing schemes) ඇතුළුව විවිධාකාරයේ නිර්මාණශීලී ක්ෂුද්‍ර මූල්‍ය සම්පාදන වැඩසටහන් පෙළක් හඳුන්වා දීමට මෑතකදී සිට කටයුතු කර තිබේ. මෙම DFCC බැංකුවේ ණය යෝජනා ක්‍රමය නිසා, මෙරට ආර්ථිකයේ වැදගත් […]

Amana-Bank-CEO-Mohamed-Azmeer-and-Commissioner-General-of-DRP-P.-Viyani-Gunathilake-signing-the-Memorandum.jpg

1min670
      අමානා බැංකුව පසුගියදා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. eKYC (Know Your Customer) පහසුකම වෙනුවෙන් මෙම ගිවිසුම අත්සන් කරන ලද අතර, එමගින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතු දත්ත පරීක්ෂා කර, තම ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට අමානා බැංකුවට අවස්ථාව හිමිවේ. ඒ අනුව මෙම ගිවිසුමත් සමග, නව ගිණුමක් විවෘත […]

Online-Banking.jpg

1min740
      සංචරණය සීමා කිරීම සහ සමාජයට නිරාවරණයවීම තවදුරටත් අඩුකිරීමට දිරිදීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් සිය ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් අන්තර්ජාලය ඔස්සේ මිලදීගැනීම් කිරීමේදී ලබාදෙන වට්ටම් සහ විශේෂ දීමනා තවදුරටත් වැඩිකිරිමට කටයුතු කර තිබේ. මේ අනුව, කොමර්ෂල් බැංකුව විසින් ආහාරපාන, රසකැවිලි සහ ඖෂධවල සිට ලිපි ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ ගෘහ භාණ්ඩ දක්වා මිලදීගැනීමේදී […]

Amãna-Bank’s-Toastmaster-TM-Dilan-Joseph.jpg

1min710
      අමානා බැංකුවේ ඩිලාන් ජෝසෆ්, පසුගියදා අතථ්‍ය (Virtual) ලෙස පවත්වන ලද Toastmasters District 82 International Speech Contest හිදී ශ්‍රී ලංකාවේ Toastmasters ශූරයා බවට පත්වීමට සමත් විය. ඒ අනුව ඔහු ඉදිරියේදී පැවැත්වීමට නියමිත Region 13 අර්ධ අවසන් පූර්ව තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත. මීට පෙර Club, Area සහ Division මට්ටම් වලදී ජයග්‍රහණය […]

Online-promo-Glomark-PickMe-Keells.jpg

1min380
      නවතම ඒකාබද්ධතාවය මගින් ග්ලෝමාක් සහ කීල්ස් සුපිරි වෙළඳසැල් මෙන්ම PickMe වෙතින් වට්ටම් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් PickMe Food App එක මගින් glomark.lk වෙබ් අඩවියෙන් නැවුම් එළවළු, පළතුරු, මාළු සහ ආහාර මිලදී ගැනීමේදී 25%ක් දක්වා වට්ටම් සහ අනිකුත් ප‍්‍රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව හිමිවී තිබේ. කොමර්ෂල් බැංකුව මෙම පාර්ශවකරුවන් සමග ඇතිකර ගෙන තිබෙන […]

DFCC-Bank-English-Logo.png

1min860
      2021 ජූනි 21 : ශ්‍රී ලංකාවේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල නියුතු ස්වාධීන හා වෙහෙස මහන්සි වී කටයුතු කරන කාන්තාවන් ඇගයීමට ලක්කිරීමින්, තම ව්‍යාපාර දියුණු කරගැනීමට ඔවුන්ට මගපෙන්වීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේ ය. මෙම වැඩසටහන් වලදී තේ වගාව, රූපලාවණ්‍ය මධ්‍යස්ථාන කළමනාකරණය, කිරි නිෂ්පාදන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව