Category: බැංකු

Image-01.jpg

1min740
      ශ්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය ආයතනික ගෙවීම් විසඳුම් වේදිකාව වන PAYFAST හරහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) real-time online සෘජු ගෙවීමේ පහසුකම් සඳහා Lanka Clear සමාගම සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම හවුල්කාරීත්වය මඟින් HNB ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට වසර පුරාම පැය 24ම IRD වෙත සෘජු ප්‍රවේශයක් ලබා […]

Commercial-Bank.jpg

1min740
      ලෝකයේ පුමුඛතම ස්වාධීන සන්නාම තක්සේරු කිරීමේ ආයතනයක් වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නැවත වරක් 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘ශක්තිමත්ම බැංකු සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකුව නම් කොට තිබේ. සියවස සැමරූ 2020 වසරේදී මෙලෙස ශක්තිමත්ම බැංකු සන්නාමය ලෙස කොමර්ෂල් බැංකුව නම් වූයේ පිට පිටම දෙවන වසරටයි. මෙම ගෞරවණීය සම්මානය දිනාගැනීම මගින් ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික […]

Image-01-3.jpg

1min550
    ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දියුණුව උදෙසා බැංකුව ලබා දෙන සහයෝගය තවදුරටත් පෙන්නුම් කරමින් බැංකුවේ ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන හරහා ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) සඳහා අති නවීන අල්ට‍්‍රාසවුන්ඞ් ස්කෑන් යන්ත‍්‍රයක් පසුගියදා පරිත්‍යාග කළේය. රුපියල් මිලියන 7.5ක වටිනාකමින් යුතු මෙම නවීන අල්ට‍්‍රාසවුන්ඞ් ස්කෑන් යන්ත‍්‍රය රෝහලේ කොවිඞ්-19 […]

Website-relaunch-1.jpg

1min520
      ගනුදෙනුකරුවන් සහ තොරතුරු සොයන්නන් මිලියන ගණනක් ඉතාමත් උනන්දුවෙන් පරිශීලනය කරන කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවිය අති නවීන වැඩිදියුණු කිරීම් සහ නවාංග සමගින් භාෂා ත‍්‍රිත්වයෙන්ම එළිදැක්වීමට බැංකුව විසින් කටයුතු කර තිබේ. වැඩිදියුණු කරන ලද කොමර්ෂල් බැංකුවේ නව ආයතනික වෙබ් අඩවිය පරිශීලනය කරන්නෙකුට තමන් කැමතිම භාෂාවෙන් විවෘත කර අවශ්‍ය සේවා ලබාගත හැකි බව බැංකුව සඳහන් […]

ComBank-Logo.jpg

1min510
      ශ‍්‍රී ලංකාවේ තාක්ෂණික උසස් අධ්‍යාපනය සම්පාදනයේ ප‍්‍රමුඛයා වන මොරටුව විශ්ව විද්‍යාලය සමග සංධිස්ථානාත්මක අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා දිරිදීමට කොමර්ෂල් බැංකුව ඉදිරියට පැමිණ තිබේ. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව පශ්චාත් උපාධි සිසුන් සඳහා අඩුකළ සුවිශේෂී පොලී අනුපාත යටතේ අධ්‍යාපන ණය ලබාදීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලය […]

ComBank-Logo.jpg

1min350
      ලොව ප‍්‍රමුඛතම මූල්‍ය සඟරාවක් වන Euromoney විසින් විශිෂ්ටත්වය සඳහා පිරිනමන සම්මාන වැඩසටහින් ආසියානු 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස හත්වන වතාවටත් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. මෙම ගෞරවණීය සම්මානය ලබාදෙන්නේ යූරෝමනී සඟරාවේ කර්තෘවරුන්, ජනමාධ්‍යවේදීන් සහ සමීක්ෂණ කණ්ඩායම විසින් කළාපයේ බැංකුකරණය සහ ප‍්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳව වසර පුරා සිදුකරන පුළුල් සමීක්ෂණය සහ වෙළඳපොළ […]

Special-offers-at-Nawaloka-for-Anagi-Udara-accountholders.jpg

1min620
      කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා ඉතිරි කිරීම් ගිණුම් හිමියන්ට සහ ‘උදාර’ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමියන්ට ලංකාවේ ප‍්‍රමුඛ බහු විශේෂඥ රෝහල් ජාලය වන නවලෝක හොස්පිට්ල්ස් පී. එල්. සී. වෙතින් තෝරාගත් ප‍්‍රතිකාර සහ සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ සඳහා 25% ක් දක්වා වට්ටම් ලබාදීමට කොමර්ෂල් බැංකුව නවලෝක රෝහල් සමූහය සමග අත්වැල් බැඳගෙන තිබේ. 2022 මැයි 01 වනදා […]

Image-01-1.jpg

1min630
      ශ්‍රී ලංකාවේ වඩාත්ම නවෝත්පාදන බැංකුව වන HNB, එහි නවීකරණය කරන ලද ඩිජිටල් බැංකු යෙදවුම මගින් සාමාන්‍ය මාසික ගනුදෙනු රුපියල් බිලියන 10 ක් ඉක්මවා ක්ෂේත%යේ නව ප්‍රමිතියක් ඇතිකරමින් තාක්‍ෂණික සක්‍රීය බැංකුකරණයේ සිය නායකත්වය ඔප්නංවන ලදී. මෙම යෙදවුම 2021 දෙසැම්බර් මාසයේ යළි එළිදැක්වූ දින සිට, මාසයෙන් මාසයට ගනුදෙනු වල අඛණ්ඩ වර්ධනයක් වාර්තා කළ අතර […]

POS-to-Durdans-Labs-1.jpg

1min710
      කොළඹ ඩර්ඩන්ස් රෝහලේ ගැනුම්කරුවන්ට ඉතාමත් ආරක්ෂාකාරීව සහ පහසුවෙන් ගෙවීම් කිරීමට හැකි ටැප්-ඇන්ඞ්-ගෝ සහ ස්කෑන්-ඇන්ඞ්-පේ ඇතුළු සියළු පහසුකම් එක් යන්ත‍්‍රයක තිබෙන ඇන්ඩ්‍රොයිඞ්-සවිබලයෙන් යුක්ත පොයින්ට්-ඔෆ්-සේල් පර්යන්ත කොමර්ෂල් බැංකුව විසින් ස්ථාපිත කර තිබේ. මෙම නව උපකරණ මගින් එක් යන්ත‍්‍රයක් මගින් LANKAQR යටතේ QR-කේතය පදනම් කරගත් වොලට් ගෙවීම් සහ ආරක්ෂාකාරී Near Field Communication (NFC) තාක්ෂණය ගැනුම්කරුවන්ට […]

Masthead-1-1-1.jpg

1min590
      2021 ජූලි 05, කොළඹ: ජනතාවට සේවය කිරීම උදෙසා තම දිවිය කැපකළ රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සියලුම දෙනාට උපහාර පිදීමක් වශයෙන් සුවිශේෂී online වැඩසටහනක් සංවිධානය කිරීමට DFCC බැංකුව කටයුතු යොදා තිබේ. ‘DFCC ගරුසරු විශ්‍රාම ප්‍රණාම’ ලෙස මෙම වැඩසටහන නම්කර ඇති අතර, දැනට රටේ පවතින COVID-19 තත්වය හේතුවෙන් තම නිවෙස් වල සිටම එම වැඩසටහනට online […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව