Category: ආයතනික සමාජ වගකීම

Capture-22.jpg

1min180
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම වෙනුවෙන් වූ කොමර්ෂල් බැංකුවේ දිගුකාලීන කැපවීමේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වෙමින් බැංකුව සිය 400 වන තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමත් සමගම අධ්‍යාපනය කේන්ද්‍ර කරගත් ආයතනික සමාජ සත්කාරක සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ‘ComBank අක්ෂර’ වැඩසටහන ද එළිදැක්වීය. බැංකුව විසින් තාක්ෂණය මූලික කරගත් ලෝකයක ඉගෙනීම සඳහා සිසුන් හට අත්‍යවශ්‍ය ඩිජිටල් පහසුකම් සඳහා […]

Piped-Medical-Gas-system-for-Kalutara-Hospital-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය උදෙසා වන සෙලින්කෝ ලයිෆ් හි දිගුකාලීන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් සමාගම කළුතර ශික්ෂණ රෝහලට පුළුල් වූ මධ්‍යගත ඖෂධීය වායු බෙදාහැරීමේ නල මාර්ග පද්ධතියක් (Centralised Medical Gas Pipeline System – MGPS) පරිත්‍යාග කර ඇත. මෙමගින් රෝගීන්ගේ ආරක්ෂාව, ශල්‍යකර්ම ධාරිතාවය, සහ රෝහලේ යටිතල පහසුකම්වල සැලකිය යුතු දියණුවක් ඇති කරනු ඇත. රුපියල් […]

Captureq.jpg

1min240
මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන Prime Group විසින් පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය පූර්ණ අනුග්‍රහය යටතේ සුවිශේෂී වැඩසටහනක් පවත්වන ලදි. මෙහි අරමුණ වූයේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට සම්බන්ධ නිලධාරීන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කරවීමය. මෙම වැඩසටහනට අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරීන් සියලු දෙනාම පාහේ සහභාගී වූහ. ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහන සන්නිවේදනය, මහජන […]

01-Image-1.jpeg

1min220
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය සමූහ ව්‍යාපාරයක් වන JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) තම සමාජ මෙහෙවර අරමුණු කරගත්  ආයතනය වන ජනශක්ති පදනම හරහා, වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට ලැබෙන සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් ජනාධිපති අරමුදල සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට එළඹීමට කටයුතු කළේය. ජාතික අරමුදලක් සහ පෞද්ගලික සමාගමක් අතර මෙබඳු සහයෝගීතාවයක්  ඇතිවීම දුර්ලභ සහ වැදගත් සිදුවීමක් වන […]

Image-1.jpg

1min170
ජාතික තොරතුරු හා සන්නිවේදන විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, රටේ සුවිශේෂී පාරිසරික වටිනාකමකින් යුත් තෙත් බිම් කලාපයක් වන ආනවිලුන්දාව තෙත් බිම් අභයභූමියේ කඩොලාන පරිසර පද්ධතිය යථා තත්වයට පත්කිරීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. SLT-MOBITEL හි පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන [Environmental, Social, and Governance (ESG)] මෙහෙවරෙහි එක් පියවරක් වශයෙන් මෙය ක්‍රියාවට නැංවේ. කොළඹ ආනන්ද විද්‍යාලය […]

Kanneliya-Forest-project-LBN.jpg

1min280
තිරසර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන කොමර්ෂල් බැංකුව, පාරිසරික කළමනාකරණයට හා සොබාදහමට හිතකර වර්ධනයක් ඇතිකිරීම සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් බැංකුවේ තිරසර ගමනේ තවත් වැදගත් පරිච්ඡේදයක් ආරම්භ කර ඇත. ඒ ගාල්ලේ කන්නෙලිය සංරක්ෂණ වනාන්තරයේ හානි වෙමින් පවතින කොටසක් ප්‍රතිසංස්කරණය කරමිනි. ශ්‍රී ලංකාව පුරා ඇති හානියට ලක් වූ වනාන්තර පරිසර පද්ධති පුනර්ජීවනය කිරීම […]

IMG_9296.JPG-LBN.jpeg

1min280
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනු පවුලේ උණුසුම, සම්ප්‍රදායිකත්වය සහ ආදරණීයයන් වෙත යළි එක්වන සතුට එක්තැන් වන සුවිශේෂී සංස්කෘතික මංගල්‍යයකි. ඒ වගේම, බොහෝ දෙනෙකුට එය ගෙදර යාමේ බලාපොරොත්තුව සමඟ මඟ දිගු වුවත් හිත පිරෙන ගමනකි. එවැනි අවස්ථාවක, Allianz Lanka සමාගම තම ‘අවුරුදු නෑගම්’ වැඩසටහන දෙවැනි වරටත් ක්‍රියාත්මක කරමින්, අලුත් අවුරුදු සමයේ නෑගම් යන ශ්‍රී ලාංකික […]

Capture-6.jpg

1min240
සෙලාන් බැංකුව පසුගියදා ‘සමනොළසිරි හරිත වන්දනා’ ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැඳගැනීමට කටයුතු කළේය. ‘සමනොළසිරි හරිත වන්දනා’ යනු ‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ පූජනීය ශ්‍රී පාදස්ථානයේ ස්වභාව සෞන්දර්යය යථා තත්ත්වයට පත්කිරීම අරමුණු කරගත් විශේෂ ව්‍යාපෘතියකි. මෙය පාරිසරික හා සංස්කෘතික වගකීම් එක්තැන් කරමින්, අනාගත පරපුර වෙනුවෙන් ශ්‍රී ලංකාවේ උරුමය සංරක්ෂණය කිරීම සඳහා සෙලාන් බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් […]

De-Soyza-Hospital-Project-LBN.jpg

1min240
කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම විදහා දක්වමින් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කර ගෙන ඓතිහාසික ද සොයිසා කාන්තා රෝහලේ 03 වන වාට්ටුව ප්‍රතිසංස්කරණය කිරීම බැංකුව විසින් ආරම්භ කර ඇත. කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාර භාරය හරහා ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය, බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා හා රෝහල් කළමනාකාරීත්වය අතර පොරොන්දු […]

2.jpg

1min230
ROKY Holdings පෞද්ගලික සමාගම ජල පිරිපහදු විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස තම තෙවන සංවත්සරය මාර්තු 1 වැනි දින ආගමික හා සමාජ සත්කාර වැඩසටහන් රැසක් සමඟ සැමරුවේය. සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් ඊට ඇතුළත් විය. මෙම වාර්ෂික සැමරුමට සමගාමීව මාර්තු 22 ලෝක ජල දිනය නිමිත්තෙන් පැල්මඩුල්ල ප්‍රදේශයේ පාසලකට සහාය වීමේ විශේෂ ව්‍යාපෘතියක් සමාගම විසින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව