Category: විවිධ

DSC_1155-LBN.jpg

1min490
 ලෝක ප්‍රකට ඕස්ට්‍රේලියානු Curtin සරසවියට අනුබද්ධ Curtin Colombo සරසවිය විසින් 2024 ජනවාරි 27 වන දින සංවිධානය කරන ලද විවෘත දිනය සඳහා සරසවි වරම් ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ සිසුන් සහභාගී විය. උසස් පෙළ විභාග අවසන් කළ හෝ ප්‍රතිඵල ලැබූ හෝ උසස් අධ්‍යාපන මාර්ග ගැන සලකා බලන සිසුන්ට තම අනාගත අධ්‍යාපන විකල්ප මාර්ග මොනවාද යන්න ගවේෂණය කිරීමට […]

image-1-LBN.jpg

1min650
ලොව ප්‍රමුඛතම පාරිසරික සඟරාවක් වන National Geographic සඟරාව, 2024 BEST OF THE WORLD සංචාරක අත්දැකීම් අතරට ශ්‍රී ලංකාවේ ඔ්‍යෑ THE PEKOE TRAIL තෝරා ගනු ලැබීය. THE PEKOE TRAIL ලොව හොඳම සංචාරක අත්දැකීම් ලැයිස්තුවෙහි 16 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව වූයේ ඔවුන්ගේ නිර්දේශයන් ඉහළින්ම සපුරාලමිනි.     THE PEKOE TRAIL හි මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ […]

Dr.-Kayathri-Periasamy.jpeg

1min590
දියවැඩියාව පාලනය පිළිබඳ කතා කිරීමේදී බොහෝ විට දියවැඩියා රෝගීන්ගේ තත්වය මනාව පාලනය කර ගැනීමට නොහැකි වන එක් කරුණක් වන්නේ ඒ සම්බන්ධයෙන් වන වැරදි ආකල්පයි. දියවැඩියා ඖෂධ භාවිතයෙන් දියවැඩියාව පාලනය කිරීම නොකළ හැකි බව බොහෝ දෙනා අතර පවතින එවන් දුර්මතයකි. දියවැඩියාව සම්බන්ධයෙන් එම දුර්මතය පිටු දකිමින් දිගු කාලීනව එම රෝගය පාලනය සඳහා ඖෂධ භාවිතයේ වැදගත්කම පිළිබඳව […]

Sinhala-LBN.jpeg

1min1630
ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමෙහිලා සුවිශේෂී කර්තව්‍යක් ඉටු කරන වාර්ෂික විවෘත චිත්‍ර කලා ප්‍රදර්ශනයක් වන ‘කලා පොළ’ වැඩසටහනේ 31 වැනි සංවත්සරය 2024 පෙබරවාරි 18 දිනයට යෙදී තිබේ. ලොව සුප්‍රකට විවෘත චිත්‍ර කලා පොළවල් වන පැරීසියේ මොන්මෑට්රි සහ ඔක්ස්ෆර්ඩ් හි ටර්ල් වීදි කලා සැණකෙළියේ ආභාසය ලබා ආරම්භ කළ ‘කලා පොළ’ මේ වනවිට මෙරට චිත්‍ර කලා […]

IMAGE-2-LBN-1.jpg

1min440
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන CINEC Campus 2021/22 සහ 2022/23 යන වසර සඳහා අධ්‍යාපන සේවා අංශයේ ජනාධිපති අපනයන සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් BMICH පරිශ්‍රයේදී පැවති සම්මාන උළෙලේදී CINEC සභාපති කැප්ටන් අජිත් පීරිස් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1990දී ඇරඹූ CINEC Campus වර්තමානයේදී විශාල වර්ධනයක් අත් කර ගෙන තිබේ. සමුද්‍ර විද්‍යාව, […]

WhatsApp-Image-2024-01-08-at-09.48.28-LBN.jpeg

1min320
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) පරිගණක පීඨය විසින් අඛණ්ඩව පස් වැනි වරටත් සංවිධානය කරනු ලැබූ පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගති සම්බන්ධයෙන් පවත්වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (International Conference on Advancements in Computing – ICAC 2023) පසුගියදා සාර්ථක අයුරින් නිමාවට පත් විය. මෙම සම්මන්ත්‍රණයට නව සොයාගැනීම්  පිළිබඳ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම්, තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සම්බන්ධ වැඩමුළු හා […]

Directress-of-GHC-Mrs.-Minnell-Vanderpoorten.jpg

1min270
මෙරට ප්‍රමුඛ පෙළේ විදේශ අධ්‍යාපන සහ වීසා උපදේශන සේවා සපයන ආයතනයක් වන GHC Global Education පසුගියදා සිය 15 වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සැමරුවේය. විශේෂඥ කණ්ඩායමක් විසින් 2008දී අරඹන ලද මෙම ආයතනයේ මූලික පරමාර්ථය වන්නේ විදේශයක සිය උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසු සිසුවියන්ට අවශ්‍ය උපදේශන සේවා සැපයීමයි. GHC Global Education වර්තමානයේදි ඕස්ට්‍රේලියාව, ෆින්ලන්තය සහ එක්සත් […]

Gautam-Adani-Chairman-of-Adani-Group.jpg

1min230
පසුගියදා පැවැති ලෝක ආර්ථික සංසදයේ (WEF) 54 වැනි වාර්ෂික රැස්වීමට එක්වෙමින් අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා විසින් ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම කෙරෙහි හරිත හයිඩ්‍රජන්වල ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. එහිදී  ඔහු “පිරිවැය අවම , ශුද්ධ ශුන්‍යය කාබන් විමෝචනය වෙත ගමන් කරන මාවත සඳහා වූ යතුර නම් හයිඩ්‍රජන් උත්තේජනය කිරීමයි” යන […]

AVI06739-LBN.jpg

1min270
ලාංකේය සාහිත්‍ය කලාවේ හෙට දිනය ආලෝකවත් කිරීමේ අරමුණින් පවත්වනු ලබන පළමු Ceylon Literary & Art Festival, 2024 පෙබරවාරි 8 වන දින සිට 12 වන දින දක්වා ඓතිහාසික මහනුවර සහ කොළඹ නගරයන්හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.     අතීත පුරාවෘත්ත රැසකට උරුමකම් කියන රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, විවිධ වූ අභියෝග රැසකට මුහුණදෙමින් ක්‍රම ක්‍රමයෙන් සාර්ථක අයුරින් […]

Year-on-TikTok.jpg

1min540
TikTok විසින් ‘Year on TikTok 2023’ වාර්ෂික වාර්තාව පසුගියදා එළිදක්වනු ලැබීය. මෙම වාර්තාව මගින් ශ‍්‍රී ලංකාවේ සහ ලොව පුරා 2023 වසර හැඩගැස්වූ අමතක නොවන නව ප‍්‍රවණතා, නිර්මාණකරුවන් සහ සුවිශේෂ අවස්ථා පිළිබිඹු කරයි. 2023 වසර පුරාවට, බිලියනයකට වැඩි TikTok භාවිත කරනු ලබන ලොව පුරා සිටින ප‍්‍රජාව එකිනෙකා සම්බන්ධ වීමට, ඔවුන්ගේ සංස්කෘතිය සහ මිනිසුන්ගේ ජීවිත කෙරෙහි ධනාත්මක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව