ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 16, 2023
දකුණු ආසියා අවුරුදු 17න් පහළ සහ අවුරුදු 15න් පහළ කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශුරතාවලියට සහභාගි වීමට ශ්රී ලංකා කණ්ඩායම නේපාලය බලා පිටත්ව ගියේය. මේ මස 18 වැනිදා සිට 22 දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර ට්රිපූර්ෂ්වෝර් හි ජාතික ක්රීඩා කවුන්සිලයේදී ශූරතාවලිය පැවැත්වීමට නියමිතය. පළපුරුදු සහ නැගී එන ක්රීඩක ක්රීඩිකාවන්ගෙන් සමන්විත ශ්රී ලංකා කණ්ඩායම මේ ශුරතාවලියේදී […]












