Category: විවිධ

A.jpg

1min530
කෘෂිකාර්මික IoT විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන govi.ai, මාර්තු 29 සිට 31 දක්වා කොළඹ BMICHහිදී පැවති Future Harvest ප්‍රදර්ශනය අතරතුර නව්‍ය කෘෂි තාක්ෂණ විසඳුම් රැසක් දැක ගැනීමට නරඹන්නන්ට අවස්ථාව සළසා දී තිබිණි. කුඩා ඉඩම් හිමි ගොවීන් මෙන්ම වාණිජ වගාවල නිරත වන ගොවීන් අතර දත්ත පදනම් කර ගත් තාක්ෂණික විසඳුම් භාවිතය ප්‍රවර්ධනය සඳහා නිර්මාණය කර ඇති තාක්ෂණික […]

waste-management-6810732_1280-LBN.jpg

1min500
අප්‍රේල් 22 වන දිනට යෙදුණු ලෝක මිහිතල දිනය සමරනු ලැබුවේ අපමණ අභියෝගයන් මධ්‍යයේ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් සාර්ථක ඉදිරි පියවරක් තබන අවධියකදීය. Coca-Cola පදනමෙහි මූල්‍ය ශක්තියෙන් වර්ල්ඩ් විෂන් ලංකා විසින් මෙහෙයවනු ලබන ASPIRE වැඩසටහන එම සාර්ථකත්වයේ  ඉදිරියෙන්ම සිටින බව නොරහසකි. හුදෙක් අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු කිරීමෙන් ඔබ්බට ගිය එම වැඩසටහන නිසි පරිදි අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ඉලක්ක කරගත් […]

TikTok-Avurudu-LBN.jpg

2min750
ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාව විදහා දක්වන සුවිශේෂී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සතුට, සිනහව එක් කළ ප්‍රීතිමත් කාලයක් ලෙස සඳහන් කළ හැකිය. අලුත් අලුත් නිර්මාණයන් මෙන්ම සියලු දෙනාගේ එකමුතුව තුළින් රස ගැන්වෙන අවුරුදු සමය TikTok රසික රසිකාවියන්ටද නවතම විනෝදයක් එක් කරන්නක් විය. විශේෂයෙන් විවිධ ප්‍රදේශයන්ට ආවේණික සංස්කෘතීන්, සියලු දෙනා එක්ව සිදු කරන උත්සව හා වෙනත් […]

Image-01-Rotary-International-District-3220-Conference-Creates-Hope-for-Sri-Lanka-LBN.jpg

1min450
ලොව පුරා රටවල් 200කට අධික සංඛාවක් තුළ මිලියන 1.2ක ආයතනික නායකයන්ගෙන් සමන්විත Rotary international සංවිධානය පුද්ගල ජීවන තත්ත්වය ඉහළ නංවමින් වඩාත් යහපත් ලොවක් නිර්මාණය කිරීම සඳහා සිය දායකත්වය සැපයීම වෙනුවෙන් සැමවිටම කැප වී සිටියි. ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව වෙනුවෙන්  නොමිලේ සහ සහනදායි ලෙස සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම සඳහා පුළුල් සේවාවක් සපයන […]

Water-Day-UOC.jpg

1min560
ලෝක ජල දිනය නිමිත්තෙන් ජලය සුරැකීමේ වැදගත්කම සහ තිරසාර පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා අමානා බැංකුව විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පරිසර කමිටුව සමග අත්වැල් බැඳගැනීම පසුගියදා සිදු විය. ඒ අනුව ලෝක ජල දිනයේ මෙවර තේමාව වූ ‘සාමය සඳහා ජලය’ යන්නට සමගාමීව විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පෝස්ටර් තරගයක් පවත්වන ලද අතර, නවක පර්යේෂකයන්ට තම […]

02-Image-SOS-Wonder-Village-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන මෙරට රැකවරණය අහිමි දරුවන් පිළිබඳව දැනුවත් කිරීමේ සහ ඔවුන්ගේ සුභසාධනය උදෙසා අරමුදල් රැස්කිරීමේ අරමුණින් One Galle Face Mall සමග එක් වී ‘SOS Wonder Village’ නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවී ය. මෙම වැඩසටහන 2024 මාර්තු මස මැද භාගයේ සහ අප්‍රේල් මස මුල් භාගය දක්වා  One Galle Face Mall හි 4 […]

KM-Ramen-Launch2-LBN.jpg

1min720
කටට රසට සැරට කැමති ශ්‍රී ලාංකික රසවතුන්ගේ ආදරය දිනූ ප්‍රීමා කොත්තු මී වෙතින් කොරියානු රාමේන් රසය පිරුණු නවතම Korean Ramen fiery chicken flavour වෙළෙඳපොළට නිකුත්කොට තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට නූඩ්ල්ස් සන්නාමයක් විසින් කොරියානු ආහාර වට්ටෝරුවක් වන රාමේන් සමග කුකුල් මස් රසය මුසු කළ Korean Ramen fiery chicken flavour හඳුන්වාදීම කැපී පෙනෙයි.     කටට සැරට […]

D-LBN.jpg

1min530
විවිධ වර්ගයේ කෝපි සහ රසවත් ආහාර පාන වර්ග රැසක් රස විඳීමට අවස්ථාව සළසන ඕස්ට්‍රේලියානු ආභාෂය ලත් Cloé Café ශ්‍රී ලංකාවේ අංක 196, නාවල පාර, නාවල ලිපිනයේදී නියෝජ්‍ය ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ලලිතා කපූර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. WishQue ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ පිහිටි Cloé Café කෝපි සහ ආහාර පාන කලාවේ විශිෂ්ටත්වය විඳීමට අවස්ථාව සළසයි. “An Australian roast […]

SHAKO-Image-LBN.jpg

1min520
ශ්‍රී ලංකාවේ යතුරුපැදි හෙල්මට් හි ආරක්ෂාව පිළිබඳ ප්‍රමුඛයා වන SHAKO හෙල්මට් විසින්  ආරක්ෂාව, සුව පහසුව හා විලාසිතාව යන ප්‍රධාන  අංග 3 මූලික කර ගනිමින් නව ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරන ලද නව SHAKO හෙල්මට් පෙළ වෙළෙඳ පොළට හඳුන්වා දෙයි. SHAKO “ඔලුවෙන් හිතන්න” අලෙවි ප්‍රචාරණ වැඩසටහන ඔස්සේ යතුරුපැදි ධාවනයේ දී ආරක්ෂාව තහවුරු කර ගැනීමට ලාංකේය ජනතාව දැනුවත් කරයි. […]

kaspersky.jpg

1min410
ගෝලීය සයිබර් ආරක්ෂණ හා ඩිජිටල් රහස්‍යතා සමාගම වන Kaspersky ශ්‍රී ලංකාව ,කාම්බෝජය හා බංග්ලාදේශය ඇතුළු ආසියා පැසිෆික් කලාපයේ රටවල් රැසක සිය ව්‍යාපාරයන් ව්‍යාප්ත කිරීමට කටයුතු කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. කලාපයේ දියුණු වෙමින් පවතින ආර්ථිකයන්හි ව්‍යවසාය සයිබර් ආරක්ෂණ වෙළෙඳපොල තුළ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වන Kaspersky මෙහෙවරෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් ලෙස මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව