Category: බැංකු

Image-01.jpeg

1min270
ශ‍්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන HNB ඔවුන්ගේ SOLO පහසුකම තුළින් ඉන්දීය හා චීන සංචාරකයින් සඳහා Lanka QR ගෙවීම් සිදු කිරීමේ හැකියාව ලබා දීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ ඉන්දීය ජාතික ගෙවීම් සංස්ථාව සහ China UnionPay අනුබද්ධ UnionPay International සමඟ එක් වෙමිනි. සංචාරක ව්‍යාපාරය නංවාලීමට සහ මූල්‍ය සම්බන්ධතා ඉහළ නැංවීම, රටවල් හරහා පහසුවෙන් ගනුදෙනු […]

DFCC-IIHS-LBN.jpg

1min880
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය එහි සිසුන්ට 16.5%ක් වැනි ආකර්ෂණීය පොළී අනුපාතයක් සහ තවත් වාසි රැසක් සමඟ අධ්‍යාපන ණය ගැනීමට අවස්ථාව සළසමින් DFCC බැංකුව සමඟ එක් වේ. එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනයක් වන IIHS ආයතනය හෙද සේවය හා සම්බන්ධ අධ්‍යාපන සුදුසුකම් සපුරා […]

Kedella-1-LBN.jpeg

1min320
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 12 වන වරටත් සෙලාන් කැදැල්ල ඉදිකිරීම් ප්‍රදර්ශනය බලගැන්වීමට ඉදිරිපත් වී සිටී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉදිකිරීම් හා නිවාස අලංකරණ ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙය සංවිධානය කරනු ලබන්නේ Asia Exhibitions & Conventions (පුද්.) සමාගම විසිනි. මෙවර ප්‍රදර්ශනය 2024 මාර්තු මස 22 දින සිට 24 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර […]

Womens-Day-2024-LBN.jpg

1min270
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද දැනුම බෙදාගැනීමේ සැසියකට කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන් (WSMEs) 200 කට අධික පිරිසක් සහභාගී විය. වෝටර්ස් එජ් හි පැවති මෙම සැසියට කාන්තා ගනුදෙනුකරුවන් සඳහා පමණක් වන බැංකු නිෂ්පාදන සහ සේවා කළඹ වන ‘අනගි’ කාන්තා බැංකුකරණ කළඹ විසින් සහාය දක්වන ලදී.     මෙම උත්සවයේ […]

DigiZone-at-Wellawatte-LBN.jpg

1min350
තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් බැංකුකරණය හඳුන්වාදීමට සහ එහි පහසුව සහ ක්‍රියාකාරීත්වය අත්විඳීම සඳහා නිර්මාණය කරන ලද පළමු DigiZone අවකාශය කොමර්ෂල් බැංකුව විසින් විවෘත කර ඇත. වැල්ලවත්තෙහි, ගාලු පාරේ, අංක 343 දරණ ස්ථානයේ පිහිටි කොමර්ෂල් බැංකු ශාඛාවෙහි ක්‍රියාත්මක වන DigiZone අවකාශය ගණුදෙනුකරුවන්ට ඩිජිටල් බැංකුකරණය හා සමීප වීමටත් අවශ්‍ය නම් බැංකුවේ ඩිජිටල් සහකාරවරුන්ගේ සහාය ඇතිව ප්‍රායෝගික අත්දැකීමක් ලබා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව