Category: බැංකු

Left-to-right-Indika-Fernando-Chief-Information-Officer-Cargills-Bank-and-Ramanan-SV-CEO-India-South-Asia-Intellect-Design-Arena-1280x720.jpg

1min240
 මූලික බැංකුකරණය, ණය දීම්, වෙළඳ මුල්‍යකරණය සහ භාණ්ඩාගාර මෙහෙයුම් ආවරණය වන පරිදි පුළුල් වන මෙම සහයෝගීතාව, Cargills Bank හි දීර්ඝකාලීන වර්ධන අරමුණු සඳහා ශක්තියක් වන ඒකාබද්ධ, අනාගතයට ගැළපෙන බැංකු තාක්ෂණික පදනමක් නිර්මාණය කරයි කෘතිම බුද්ධිය මුල් කරගත් (AI-First) සහ ව්‍යවසාය මට්ටමේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන Intellect Design Arena Ltd., ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ […]

2-HNB-TxB-Clients-Gain-Single-Portal-Access-to-All-LankaPay-Government-Biller.jpg

1min230
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව LankaPay මාර්ගගත ගෙවීම් පද්ධතිය හා සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන වෙත අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවීමේ පහසුකම සිය HNB TxB ඩිජිටල් වේදිකාව හරහා සක්‍රීය කර ඇත. 2026 සැප්තැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන මෙම සේවාව මඟින්, සුළු හා මධ්‍ය පරිමාණ, ව්‍යාපාරික බැංකුකරණ, නැගී එන සහ මහා පරිමාණ […]

DFCC-Pragathi-LBN.jpeg

1min210
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධානතම පදනමක් වන සුළු, කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs) මගින් රැකියා උත්පාදනය, දේශීය කර්මාන්ත සවිබල ගැන්වීම සහ ප්‍රාදේශීය ආර්ථික වර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා දෙයි. මෙම ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික ගමනේ සෑම අදියරකටම අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමේ අරමුණින්, DFCC බැංකුව විසින් ‘DFCC ප්‍රගති’ නමින් නව MSME ව්‍යාපාරික විසඳුම් […]

Capture-30.jpg

1min210
~ ‘එතෙර දිරිය’ නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන විදේශගත ශ්‍රමිකයන්ට පොලී ප්‍රතිපූර්ණ පහසුකම සහිතව රුපියල් මිලියන 10 දක්වා ණය පහසුකම් ~ කොළඹ, ශ්‍රී ලංකාව: විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තමන් උපයන විදේශ විනිමය ස්ථිර නිවසක් සහ තම පවුල්වල දීර්ඝකාලීන ආරක්ෂාව වෙනුවෙන් ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දෙමින්, DFCC බැංකුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව