Category: බැංකු

DFCC-LBN.jpeg

1min150
තාක්ෂණික විශේෂඥතාව සහ තිරසර මූල්‍යකරණයේ එකතුවක් හරහා ව්‍යාපාරවල බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහාය වීම සඳහා DFCC බැංකුව, Co-Energi (Pvt) Ltd සමඟ හවුල්කාරිත්වයකට එළඹ ඇත. මෙමගින් ආයතනවලට තම මෙහෙයුම් පිරිවැය අවම කර ගැනීමටත්, වෙළඳපොළ තරඟකාරිත්වය ශක්තිමත් කර ගැනීමටත්, වඩාත් තිරසර අනාගතයක් වෙනුවෙන් ඉහළ විශ්වාසයකින් යුතුව ආයෝජනය කිරීමටත් අවස්ථාව සැලසේ. විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ව්‍යාපාරික කාර්යසාධනය කෙරෙහි බලශක්ති […]

Capture-27.jpg

1min570
කාන්තාවන් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම යනු හුදෙක් ආයතනික අරමුණක් පමණක් නොව, රටක සාමූහික ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍යම සාධකයක් බව DFCC බැංකුව දැඩිව විශ්වාස කරයි. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින කාන්තා ව්‍යවසායිකාවන්, පවුල පෝෂණය කරන්නන්, රැකබලාගන්නන්, වෘත්තිකයන් මෙන්ම තීරණ ගන්නන් ලෙස සමාජයට සහ ආර්ථිකයට ලබාදෙන දායකත්වය අතිමහත්ය. එහෙත්, විධිමත් මූල්‍ය සේවාවන් වෙත ළඟාවීම, මූල්‍ය විශ්වාසනීයත්වය ගොඩනඟා ගැනීම, […]

Capture-26.jpg

1min110
අමානා බැංකුව රට පුරා ජනතාවට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් සිය 46 වන ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය බලංගොඩ ප්‍රදේශයේදී විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. අමානා බැංකුව රත්නපුර දිස්ත්‍රික්කයේ විවෘත කළ ප්‍රථම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය මෙයයි. කාටත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් වන, අංක 321A, රත්නපුර පාර, බලගහමුල්ල, බලංගොඩ යන […]

Seylan-LBN.jpg

1min130
සෙලාන් බැංකුව පසුගියදා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සමඟ එක් වී ‘සෙලාන් අත්වැල’ නමින් විශේෂ ණය ක්‍රමයක් හඳුන්වා දුන්නේය. ගොවීන්ට, කෘෂි ව්‍යාපාරිකයන්ට සහ කෘෂිකර්මාන්තයට සම්බන්ධ සමාගම්වලට මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීම තුළින් එම ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ. සෙලාන් බැංකුව යනු කවදත් රටේ ආර්ථිකයට උර දෙන ප්‍රධාන ක්ෂේත්‍රවල වර්ධනයට අත්වැලක් වීමට කැප වී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව