Category: බැංකු

4DSC05764-2.jpg

1min1570
2020 දෙසැම්බර් 14වැනිදා කොළඹ ඃ මහජන බැංකුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම උදෙසා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. Made in Sri Lanka ණය වැඩසටහන යටතේ ක්‍රියාවට නැංවූ දේශීය කර්මාන්ත සහ සන්නාමයන් ප්‍රවර්ධන කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සමඟ අත්සන් […]

X1-1.jpg

1min2120
කොමර්ෂල් බැංකුවේ සියවස් සමරුවට සමගාමීව සිදුකරන අවසන් වැඩසටහන් අතුරින් එකක් ලෙස බැංකුවේ ගාලූ කොටුවේ ශාඛාව එය මුලින් පිහිටි ඓතිහාසික ගොඩනැගිල්ලේ මේ සතියේදී යළිත් විවෘත කිරීම සිදු කරන ලදී. ගාලූ කොටුවේ අංක 22, පල්ලිය පාරේ පිහිටි 19 වන සියවසට අයත් මෙම ඉපැරණි ගොඩනැගිල්ල යළිත් ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව කොමර්ෂල් බැංකු ශාඛාව නිළ වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට බැංකුවේ […]

SLIBFI-Awards-2020-1.jpg

1min740
SLIBFI සම්මාන උළෙලේදී  වැඩිම සම්මාන දිනූ සමාගම බවටද පත්වේ පසුගියදා පැවති 2020 SLIBFI සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම සමාගම’ සඳහා වන සම්මානය ඇතුළුව රන් සම්මාන 3 කින් පිදුම් ලැබීමට අමානා බැංකුව සමත් විය. මෙම සම්මාන උළෙලෙහි  අයදුම්පත් විනිශ්චය කරන ලද්දේ KPMG ආයතනය විසිනි. නැවත වරක් මෙම සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මානය දිනාගැනීමට සමත් වීමට අමතරව අමානා බැංකුවට […]

4.-The-DFCC-Bank-Head-Office-1.jpg

1min610
2020 දෙසැම්බර් ……, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ICRA Lanka Limited වෙතින් “[SL] AA- (ස්ථාවර)” ශ්‍රේණිය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. ICRA Lanka සමාගම යනු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍ර හිමි ණය ශ්‍රේණිගත කිරීම් නියෝජිත ආයතනයක් වන අතර එය ඉන්දියාවේ ICRA Limited හි පූර්ණ හිමිකාරීත්වය යටතේ පවතින අනුබද්ධ […]

Image-01-4-2.jpg

1min600
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප‍්‍රියතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් සිය කාඞ්පත් හිමියන්ට 70%ක් දක්වා වූ වට්ටම් ඇතුළුව පුළුල් පරාසයක විශේෂ දීමනා රැසක් ලබා දීම සඳහා දිවයින පුරා පිහිටි ජනප‍්‍රිය වෙළෙඳ සැල් 300කට අධික සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කර ඇත. ඒ අනුව සිල්ලර, අවන්හල්, සංචාරක, ස්මාර්ට් උපකරණ, ඇඳුම් හා […]

Seasonal-Card-Offers-Dec-2020.jpg

1min1170
ප‍්‍රමුඛ පෙළේ වෙළෙඳසැල් 2000 කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වෙයි ගේදොර උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා මාස 60 ක් දක්වා පහසු ගෙවීමේ සැලසුම් මෙවර නත්තල් සාප්පු සවාරියේ යෙදෙන කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් හිමි ගනුදෙනුකරුවන්ට දිවයින පුරා පිහිටි ප‍්‍රමුඛ පෙළේ වෙළෙඳසැල් 2000 කට වැඩි සංඛ්‍යාවක් වෙතින් 50% ක් දක්වා වට්ටම් සහ පහසු ගෙවීමේ සැලසුම් […]

Image-02-1.jpg

1min910
සිය ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත හා කාර්යක්ෂම මුදල් රහිත ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේදයක් ඇති කිරීමට දරණ උත්සාහය ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාවේ වඩාත් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ජනප‍්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම වන SOLO ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී හඳුන්වා දෙන ලද Lanka QR වැඩසටහන සමඟ පසුගියදා සාර්ථකව එක් වූ බව නිවේදනය කර ඇත. ශ්‍රී […]

Employer-Brand-Certificate.jpg

1min900
ලෝක මානව සම්පත් සංවර්ධන කොන්ග්‍රසය (World HRD Congress) මගින් පසුගියදා සංවිධානය කරන ලද ‘විශිෂ්ටතම සේවා යෝජක සන්නාම 2020’ සම්මාන උළෙලේ ශ්‍රී ලංකා අදියරේදී අමානා බැංකුව විශිෂ්ටතම සේවායෝජක සන්නාමය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. අමානා බැංකුවට මෙම සම්මානය හිමි වූයේ මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් හා ආයතන රාශියක් අතරිනි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී […]

Arshad.jpg

1min1070
ශ්‍රී ලංකාවේ විශාලතම මුදල් තැන්පතු ජාලය සතු  අමානා බැංකුව, තම බැංකුවේ ජංගම ගිණුම් හිමියන්ට තැන්පතු ස්ථාන 900 කට අධික සංඛ්‍යාවකදී තමන් සතු මුදල් තැන්පත් කිරීමට  අවස්ථාව සලසා දී ඇති අතර අතර එමගින් ඔවුන්ට වඩාත් පහසුවෙන් එදිනෙදා චෙක්පත් මගින් ගෙවීම් හා අනෙකුත් ගනුදෙනු කටයුතු සිදුකිරීමට අවස්ථාව උදාකර දී ඇත. අමානා බැංකුවේ ශාඛා 32 ක සහ ස්වයං […]

Image-3.jpg

1min570
සුඛෝපභෝගී නිවාස මිලදීගැනීමට සුවිශේෂී ණය පහසුකම් 2020 නොවැම්බර් 18, කොළඹ: DFCC බැංකුව, නිවාස ගැනුම්කරුවන්ට සුවිශේෂී සහනයක් සැලසීමේ අරමුණ ඇතිව ‘හැව්ලොක් සිටි’ නිවාස ව්‍යාපෘතිය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම අවබෝධතා ගිවිසුම යටතේ, ‘හැව්ලොක් සිටි’ නිවාස ව්‍යාපෘතියේ නිවාස මිලදීගන්නා ගැනුම්කරුවන් වෙනුවෙන් විශේෂ ණය ක්‍රමයක් හඳුන්වා දීමට බැංකුව පියවර ගෙන තිබේ. ව්‍යුහගත ණය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව