Category: බැංකු

eSlips-for-cash-and-cheque-deposits.jpg

1min2090
කොමර්ෂල් බැංකුව හඳුන්වාදී තිබෙන නව්‍ය වූ ඇප් සේවාවක් මගින් ඉලෙක්ට්‍රොනික ලදුපතක් (e-slips) නිකුත් කරන නිසා බැංකුවේ ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුම් වලට ලියකියවිලි නොමැතිව මුදල් සහ චෙක්පත් තැන්පත් කිරීමට අවස්ථාව උදාවී තිබේ. චෙක්පත් තැන්පතු කරුවන් සඳහා මෙරට හඳුන්වා දුන් පළමු ඇප් සේවාව මෙය බවත් මේ තුළින් නව සාමාන්‍ය තත්ත්වය යටතේ ගනුදෙනු කිරීමේදී ගනුදෙනුකරුවන්ගේ පහසුව වඩාත් […]

WhatsApp-Banking-1.jpg

1min8510
පණිවුඩ යැවීම සඳහා ලෝකයේ වැඩිපුරම භාවිතා කරන ඇප් සේවාවක් වන WhatsApp හරහා බැංකු සේවා ලබාදෙන ශී‍්‍ර ලංකාවේ පළමු බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව තවත් පුරෝගාමී පියවරක් තබා තිබේ. මෙහිදී, ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන අයට ඉතාමත් පහසුවෙන් සහ වේගවත්ව බැංකු සේවා ලබාගත හැකි පරිදි මෙම පහසුකම නිර්මාණය කර තිබෙන අතර බැංකුවේ ගිණුම් හිමියන්ට සහ අලූතෙන් […]

Ladies-Current-account-Cheque-book.jpg

1min1040
අමානා බැංකුව කාන්තාවන් සඳහාම වෙන්වූ ජංගම ගිණුමක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. ව්‍යවසායක කාන්තාවන්ගේ ඉදිරි ගමනට සුවිශේෂී අත්වැලක් සැපයීමේ අරමුණින් මෙම හඳුන්වා දීම සිදුකර තිබේ. මෙමගින් ලැබෙන ප්‍රතිලාභ අතරට පළමු චෙක්පොත නොමිලේ ලබාදීම, නොමිලේ ඩෙබිට් කාඩ්පතක්, විශේෂ පාරිභෝගික සම්බන්ධතා සේවාවන්, කාන්තාවන්ටම වෙන්වූ බැංකුකරණ ඒකක භාවිතා කිරීමේ හැකියාව, තැන්පතු ස්ථාන 900 කට අධික සංඛ්‍යාවකින් සමන්විත […]

combank.jpg

1min760
කොමර්ෂල් බැංකුවට සම්පූර්ණයෙන්ම අයත් ලියාපදිංචි බැංකු නොවන මූල්‍යායතනය (NBFI) ලෙසින් CBC ෆයිනෑන්ස් සමාගම බැංකුව විසින් එළිදැක්වූ අතර මෙම සමාගම මීට පෙර සෙරන්ඩිබ් ෆයිනෑන්ස් සහ ඉන්ද්‍රා ෆයිනෑන්ස් නමින් අවස්ථා දෙකකදී හඳුන්වන ලදී. මෙම සමාගම කොමර්ෂල් බැංකුව විසින් 2014 වසරේදී මිලදීගත් ගත් අතර අළුතෙන් ප‍්‍රතිව්‍යුහගතකරණය කළ මෙම සමාගම නව නාමය සහ නව ලාංඡනය සමග 2020 දෙසැම්බර් 30 […]

ComBank-Logo.jpg

1min740
මෘදුකාංග සේවා සමාගම් ශ‍්‍රී ලංකා සංගමය (SLASSCOM) විසින් පැවැත්වූ 2020 Robotic Process Automation (RPA) සම්මාන සම්මන්ත‍්‍රණයේදී මෙරට තාක්ෂණික නවෝත්පාදනයේ නායකයෙකු වන කොමර්ෂල් බැංකුව විසින් බැංකු සහ මූල්‍ය සේවා අංශය වෙනුවෙන් ලබාදුන් කීර්තිමත් සම්මානය ජයග‍්‍රහණය කරන ලදී. කොමර්ෂල් බැංකුව විසින් ප‍්‍රධාන මානව සම්පත් කළමනාකරණ ඉල්ලීම් ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීයගත කිරීම සඳහා උපකාරීවන භාවිතා කරන්නා හඳුනාගැනීම කළමනාකරණ ක‍්‍රමය ස්වයංක‍්‍රීයගත […]

download.jpg

1min540
‘විශිෂ්ටතම පශ්චාත් කොවිඩ් නවෝත්පාදනය’ සම්මානය දිනයි 2020 දෙසැම්බර් 30 : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ‘කාටත් ගැළපෙන බැංකුව’ යන විරුදාවලිය යළිත් වරක් තහවුරු කරගනිමින්, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (Sri Lanka Association for Software Services Companies) සංවිධානය කළ SLASSCOM RPA 2020 සම්මාන උළෙලේදී ‘විශ්ෂ්ටතම පශ්චාත් කොවිඩ් නවෝත්පාදනය’ සඳහා වූ සම්මානය දිනාගැනීමට […]

Vayapara-Athwela-Image-1.jpg

1min1650
2020 දෙැසැම්බර් xx, කොළඹ: කාටත් ගැලපෙන DFCC බැංකුව ශ්‍රී ලාංකීය සමාජය තුළ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් නව ප්‍රබෝධයක් ඇති කරමින්, දේශීය ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙන්ම මෙම ක්‍ෂේත්‍රය හා සම්බන්ධ උනන්දුවක් දක්වන සැමගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් නව ආරක වැඩසටහනක් ‘DFCC ව්‍යාපාර අත්වැල ‘නමින් පසුගියදා ආරම්භ කළේය. DFCC බැංකුවේ Facebook සහ Youtube චැනලයන් ඔස්සේ විකාශනය කරනු ලබන […]

Image-02-6.jpg

1min570
කොවිඞ් වසංගතය හේතුවෙන් පවතින අස්ථාවර පසුබිම හමුවේ වුවද ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රය තුළ සිය විශිෂ්ටත්වය සහ ඩිජිටල් නවෝත්පාදනය උදෙසා වන අද්විතීය කිර්තිනාමය නැවතත් තහවුරු කරමින් මෙරට වඩාත් ජනප‍්‍රියතම පාරිභෝගික බැංකුව වනන හැටන් නැෂනල් බැංකුව බිස්නස් ටුඬේ සඟරාව විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ හොදම සමාගම් 30 (Business Today Top 30) ශ්‍රේණිගත කිරීම් හි ඉහලම […]

collage-15-4.jpg

1min1260
මෙරට පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩව තෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවනීය සමාගම්’ අතරට ශ්‍රේණිගත වීමට සමත් වී ඇත. ගනුදෙනුකාරභවතුන්, සේවකයින් හා මහජනතාවට ලබා දී ඇති සැලකිය යුතු වටිනාකම් මෙන්ම ව්‍යාපාරික හා මූල්‍ය ශක්තිය උදෙසා බැංකුව හිමි කර ගත් විශිෂ්ටත්වය වෙනුවෙන් ‘වඩාත්ම ගෞරවනීය සමාගම්’ අතරට HNB මෙසේ තේරී පත් වී […]

Commercial-Bank-Chairman-Justice-K.-Sripavan-and-Deputy-Chairman-Prof.-A.-K.-W.jpg

1min1180
කොමර්ෂල් බැංකුවේ නව සභාපතිවරයා ලෙස හිටපු අගවිනිසුරු කනගසභාපති ශ‍්‍රීපවන් මහතා 2020 දෙසැම්බර් 21 වනදා සිට පත් කර ඇති බවත් බැංකුවේ නව නියෝජ්‍ය සභාපතිවරයා ලෙසත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ. කේ. ඩබ්ලිව්. ජයවර්ධන මහතා දෙසැම්බර් 29 වනදා සිට පවත්වනු ඇති බව බැංකුව නිවේදනය කර තිබේ. හිටපු අගවිනිසුරු ශ‍්‍රීපවන් මහතාට පෙර කොමර්ෂල් බැංකුවේ සභාපතිධූරය ධර්ම ධීරසිංහ මහතා හෙබවූ අතර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව