Category: බැංකු

IPG-for-Gampaha-MC.jpg

1min640
      ගම්පහ මහා නගර සභාව, කොමර්ෂල් බැංකුව සමඟ සහයෝගයෙන් සිය ගෙවීම් පහසුකම් සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කර ඇත. ගම්පහ මහා නගර සභාවෙන් සේවය ලබන ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ට දැන් වරිපනම් ගාස්තු සහ වෙනත් සේවාවන් සඳහා ඊ-ඉන්වොයිස් මගින් කොම්බෑන්ක් අන්තර්ජාල ගෙවීම් ක‍්‍රමවේදය (ඉන්ටනෙට් පේමන්ට් ගේට්වේ) හරහා ගෙවිය හැකිය. එමෙන්ම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඞ්පත් භාවිතයෙන් හෝ මහා නගර සභාවේ […]

collage-4.jpg

1min510
      හැටන් නැෂනල් බැංකුව (HNB PLC) කොවිඞ් වසංගතය හේතුවෙන් ඇති කරන ලද අස්ථාවර තත්වයන් හමුවේ සිය ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පෙන්නුම් කරමින් පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 10.9ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 9.1ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කිරීමට සමත් වී ඇත. මේ අතර HNB සමූහයේ බදු පෙර ලාභය සහ […]

Commercial-Bank-Chairman-Justice-K.-Sripavan-and-MD-Mr-S.jpg

1min460
  කොමර්ෂල් බැංකු සමූහය 2021 ජුනි 30 වනදායින් අවසන් වන මාස හයක කාලය තුළදී ප‍්‍රධාන දර්ශකයන්හි කැපී පෙනෙන වර්ධනයක් ලබාගැනීමට සමත්වී තිබෙන අතර දෙවන කාර්තුව තුළදී ණය පොත රුපියල් ටි‍්‍රලියන 01 ක සීමාව පසුකරමින් දේශීය පුද්ගලික වාණිජ බැංකුවක් එවැනි සීමාවක් පසුකළ පළමු අවස්ථාව සනිටුවහන් කර ඇත. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව සහ එහි අනුබද්ධ […]

Image-1-3.jpg

1min620
      ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබාදීමට සහ පාරිසරික ව්‍යාපෘති සඳහා සහාය දැක්වීමට කොමර්ෂල් බැංකුව එංගලන්තයේ සංවර්ධන මූල්‍ය ආයතනය සහ බලපෑම් ආයෝජකයා වන CDC සමූහයෙන් ඩොලර් මිලියන 50 ක (වර්තමාන විනිමය අනුපාතය අනුව රුපියල් බිලියන 10 ක) ණය මුදලක් අනුමත කරගෙන තිබේ. CDC ආයෝජනය මගින් මූල්‍ය පහසුකම් වඩාත් අවශ්‍ය දේශීය […]

Commercial-Bank.jpg

1min640
      2021 වර්ෂය සඳහා ආසියානු බැංකු හා මූල්‍ය (ABF) සම්මාන උළලේදී, සැලකිය යුතු ගණුදෙනු ප‍්‍රමාණයක් සාර්ථකව සිදු කළ හෝ නවෝත්පාදක මුල පිරීම් සිදු කළ බැංකු සඳහා පිදෙන, මහා පරිමාණ බැංකුකරණ කාණ්ඩය යටතේ, වසරේ දේශීය වෙළෙඳ මූල්‍ය බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ගෞරවයට පාත‍්‍ර වී ඇත. සමාලෝචනය කළ වර්ෂයේ දී, කොවිඞ් 19 වසංගතයේ බලපෑම් නොතකා, […]

Commercial-Bank.jpg

1min630
      සුප‍්‍රකට LMD සඟරාව විසින් මෙරට වඩාත් ගෞරවණීය ආයතන තෝරා ගැනීම සඳහා වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයට අනුව පිට පිටම 17 වන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස 2021 වසරේදී කොමර්ෂල් බැංකුව තෝරගෙන තිබේ. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව 2005 වසරේ මෙම වර්ගීකරණය ආරම්භ කළදා පටන් මේ දක්වා සෑම වසරකම […]

Image-01-1-1.jpg

1min1370
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය විශිෂ්ටත්වය ජාත්‍යන්තරය ඉදිරියේ මැනවින් විදහා දක්වමින් එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව පස්වන වරටත් 2021 ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නැවත වරක් ශ්‍රේණිගත කර ඇත. ද බෑන්කර් සඟරාව යනු 1926 සිට ජාත්‍යන්තර මට්ටමේ මූල්‍ය තොරතුරු සපයන බැංකුකරණය හා මූල්‍යය […]

Hospital-donations-July-2021-Composite.jpg

1min540
      රජයේ රෝහල්වල හදිසි සත්කාර පහසුකම් ශක්තිමත් කිරීමේ සහ සෞඛ්‍ය සේවා අංශයට ලබාදෙන අඛණ්ඩ සහයෝගයේ පියවරක් ලෙස තවත් රජයේ රෝහල් හයකට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කොමර්ෂල් බැංකුව විසින් පිරිනමා ඇත. නොමේරූ ළදරුවන්ට ශ්වසන සහාය සැපයීම සඳහා අඛණ්ඩ ධනාත්මක වායු පීඩන උපකරණ (CPAP), රුධිරවාහිනී හරහා රුධිර ප‍්‍රවාහය තක්සේරු කිරීමේ පරීක්ෂණ සිදු කිරීමට භාවිතා කරන අතේ […]

Image-01-1.jpg

1min710
    ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ භාවිතයට ගන්නා කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ගනුදෙනුකාරභවතුන්ට විශේෂ සේවා හා ආකර්ෂණීය දීමනා ලබා දීම සඳහා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ වෙළෙඳපොලේ ප‍්‍රමුඛයා වන බ‍්‍රවුන් සහ සමාගම (Brown & Company PLC) සමඟ වන සිය හවුල්කාරීත්වය පසුගියදා නැවත අලූත් කරන ලදී. මේ පිළිබඳව අදහස් දක්වන HNB […]

Dotcom-promo.jpg

1min420
      එළඹෙන අගෝස්තු මාසයේ අග දක්වා කොමර්ෂල් බැංකුවේ නව Dotcom යොවුන් ගිණුමක් ආරම්භ කරන සියළුම දෙනාට නොමිලේ ඩෙබිට් කාඞ්පතක් ලබාදෙන බව බැංකුව නිවේදනය කර ඇත. නීයර් ෆීල්ඞ් තාක්ෂණයෙන් (NFC) යුක්ත මෙම Dotcom ඩෙබිට් කාඞ්පත මෙම යොවුන් ගිණුම් හිමියන්ට පොයින්ට් ඔෆ් සේල් (POS) ගනුදෙනු සඳහා හෝ අන්තර්ජාල, ස්පර්ශ නොවන හෝ ComBank Q+ ගෙවීම් ඇප් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව