Category: බැංකු

Capture-18.jpg

1min300
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන  Fairway Properties සමාගම විසින් සිය හත්වන සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය වන ‘Fairway Latitude’ හි නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන ගැනුම්කරුවන් වෙනුවෙන් පහසු මූල්‍ය විසඳුම් පිරිනැමීම සඳහා පසුගිය දා පෑන් ඒෂියා බැංකුව (Pan Asia Banking Corporation PLC) සමඟ අවබෝධතා ගිවිසුමක් (MOU)  අත්සන් තබන ලදී. සුඛෝපභෝගී […]

Capture-17.jpg

1min150
DFCC බැංකුව විසින් සංවිධානය කරන ලද වාර්ෂික ශාඛා කළමනාකාර සමුළුව, දිවයින පුරා විහිදුණු ශාඛා නායකයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහිදී එළඹෙන වසර සඳහා බැංකුවේ උපායමාර්ගික සැලසුම්, නායකත්ව අපේක්ෂාවන් සහ ගනුදෙනුකාර සේවා ප්‍රමුඛතා පිළිබඳව නිලධාරීන් දැනුවත් කෙරිණි. “Believe, Build and Become” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සමුළුව, බැංකුවේ පරිවර්තනීය ගමන් මාවතේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. […]

Pita-Rata-Wasi-2026-LBN.jpg

1min170
කොමර්ෂල් බැංකුව තම ගනුදෙනුකරුවන් පිළිබඳ කැපවීම නැවතත් සනාථ කරමින් බැංකුවේ ප්‍රේෂණ ලබන්නන් හට 2026 සිංහල හා දෙමළ අවුරුදු සමය සඳහා රුපියල් මිලියන හයක ප්‍රතිලාභ පිරිනමන පිට රට වාසි සෘතුමය ප්‍රවර්ධන වැඩසටහන නැවතත් දියත් කර ඇත. තෙවන වසරටත් පවත්වනු ලබන මෙම වැඩසටහන, RemitPlus වේදිකාව ඔස්සේ ලැබෙන ප්‍රේෂණ සඳාහා රුපියල් මිලියන 1ක මහා ත්‍යාගයක් සහ රුපියල් 50,000 […]

Photo.jpeg

1min200
ඩේවිඩ් පීරිස් සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන ඩේවිඩ් පීරිස් රිනිවබල් එනර්ජි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPRE) සහ හැටන් නැෂනල් බැංකුව (HNB) මෙරට ගෘහස්ථ මෙන්ම වාණිජ හා කර්මාන්ත ක්ෂේත්‍රයන්හි සූර්ය බලශක්ති භාවිතය ප්‍රචලිත කිරීම සඳහා උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. මෙම සහයෝගීතාව හරහා ඩේවිඩ් පීරිස් රිනිවබල් එනර්ජි (ප්‍රයිවට්) ලිමිටඩ් ලබාදෙන උසස් තත්ත්වයේ සූර්ය බලශක්ති විසඳුම් සඳහා HNB බැංකුව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව