ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 8, 2019
ලොව ඕනෑම සන්නාමයක් යටතේ එන සියලු රථවාහන වෙනුවෙන් අනර්ඝතම තත්ත්වයේ උසස් සේවාවක් ලබා දීමේ අරමුණින්, ආරම්භ කළ Ideal First Choice සීඝ්‍ර ප්‍රගතියක් අත්පත් කර ගනිමින් දැන් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතී. අයිඩියල් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ නලින් වෙල්ගම මහතාගේ හා අයිඩියල් සමූහ ව්‍යාපාරයේ රථවාහන අංශයේ අධ්‍යක්ෂ චාමින්ද වනිගරත්න මහතාගේ සංකල්පයක් අනුව, Ideal First Choice නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී […]












