Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Singer-SONY-BNS-1.jpg

1min1230
මෙරට ප‍්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් ශ‍්‍රී ලංකා සෝනි ඉන්ටර්නැෂනල් සමාගම හා එක්ව මෙරට ජනප‍්‍රියතම සහ දක්ෂතම ගායන ශිල්පීන් දෙදෙනෙකු වන භාතිය සහ සන්තුෂ් සිය  සන්නාම තානාපති වරුන් ලෙස පත් කිරීමට අදාළ ගිවිසුම අලුත් කරන ලදී. මේ සඳහා වන නව ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා කොළඹදී පැවැති අතර එම අවස්ථාව සදහා සිංගර් ශ‍්‍රී ලංකා හි […]

sin2.jpg

1min2650
වසර 60කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රයේ නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහා සාර්ථක ජිවන තත්වයක් ළඟා කරලීම පිණිස, විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පාඨමාලා රැසක් මෙහෙයවනු ලබන සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් මෙරට ආර්ථික වර්ධනය උදෙසා විශාල මෙහෙවරක් සිදු කරයි. ඉතාමත් අවම පිරිවැයකින් නිම කල හැකි විවිධ පරාසයන්හි විහිදුණු කෙටි කාලීන පාඨමාලා රැසක් සිංගර් ෆැෂන් ඇකඩමිය […]

4.jpg

1min1870
ඩෙල් ටෙක්නොලොජිස්‌ විසින් සංවිධානය  කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ සත්කාර්යයේ නිමාව සනිටුහන් කරමින් එහි අවසන් ගමනාන්තය වන උස්වැටකෙයියාව වෙරළ තීරය ස්වෙච්ඡා සේවකයින් 70 කගේ පමණ සහභාගීත්වයෙන් පසුගියදා පිරිසිදු කෙරිණි. මේ සඳහා Travel with Wife, The Sailor සහ  Road to Rights පදනම  සිය  දායකත්වය දැක්වූහ. මාහැඟි උපදෙස් හා  දැනුම ලබා  දෙමින් ශ්‍රි ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ […]

Image-1-1.jpg

1min520
ජාතික ජංගම දුරකථන ජාලය මොබිටෙල්, ශ‍්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන Samsung සමඟ ඒකාබද්ධ වී Samsung Note10, 10+ සහ Galaxy A80 ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගන්නා සිය පාරිභෝගිකයන් සඳහා විශේෂ ඬේටා සහ වොයිස් බණ්ඞ්ල් දීමනාවක් ලබාදෙයි. දැනට ඔබ මොබිටෙල් පෙරගෙවුම් හෝ පසුගෙවුම් පැකේජ හිමි පාරිභෝගිකයෙක් නම්  ඕනෑම මොබිටෙල් ශාඛාවකින් හෝ Samsung බලයලත් […]

1.jpg

1min630
ශ්‍රී ලංකාවේ විශාලතම ගොතන රෙදි පිළි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා පුද්ගලික සමාගම, ලෝ පිළිගත් Bluesign® ක්‍රමවේදය කරා ළඟාවීමේ ගෞරවය පසුගියදා දිනාගනු ලැබීය. Bluesign® යනු, ලොව කර්මාන්ත හා සන්නාම වෙත පරිසර හිතකාමි නිෂ්පාදන ක්‍රියාවලියක් කරා ළඟා වීම සඳහා විසඳුම් සපයන ස්විස් ක්‍රමවේදයකි. අඛණ්ඩ පරිසර හිතකාමී ක්‍රමවේදයකට තම ආයතනය එක් කරමින් Bluesign® ක්‍රම වේදය හා සම්බන්ධ වුණු […]

Image.jpg

1min1010
ශ‍්‍රී ලංකාව තුළ පුළුල්ව ව්‍යාප්ත වී ඇති ජංගම දුරකථන මූල්‍ය හුවමාරු මාධ්‍ය වන mCash තම ඩිජිටල් මූල්‍ය ගණුදෙනු වර්ධනය කිරීම උදෙසා මොබිටෙල් ආයතනය මෑතකදී Visa සමඟ ඉතා සුවිශේෂී සහයෝගීතාවක් ඇතිකර ගත්තේය. ශ‍්‍රී ලංකාවේ ජංගම මූල්‍ය මාධ්‍ය සංකල්පයට විප්ලවීය වෙනසක් එක්කළ මොබිටෙල් mCash දිගින් දිගටම නව්‍ය තාක්ෂණික විශේෂාංග හඳුන්වාදෙමින් සහ ජනතා ජීවන විලාසිතාවට ගැළපෙන අයුරින් ජංගම […]

Dell.jpg

1min520
වමේ සිට දකුණට: Dell Technologies සමාගමේ ශ්රීම ලංකා සහ මාලදිවයින් කළමනාකාර ක්රි ෂාන් ප්ර නාන්දු, එම සමාගමේ ආසියානු නැගී එන වෙළඳපොළ කලාපයේ සේවාලාභී විසඳුම් සමූහයේ අධ්යසක්ෂ ලර්ට්ලක් කුන්ලසුට්ටි සහ එම සමාගමේ නිෂ්පාදන අලෙවිකරණ අංශයේ ජ්යෙිෂ්ඨ උපදේශක රිටේෂ් අගර්වාල් යන මහත්වරු ඡායාරූපයේ වෙති

2.jpeg

1min620
ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණ සම්බන්ධ විශිෂ්ටතම අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගමේ නවීනතම  ප්‍රදර්ශනාගාරය, One Galle Face සාප්පු සංකීර්ණයේදී පසුගියදා විවෘත කෙරිණි.මෙහිදී සුවිශේෂීම කරුණ වනුයේ එම සිංගර් ප්‍රදර්ශනාගාරය One Galle Face හි ඇති එකම විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ අලෙවිකරු වීමයි. වර්ග අඩි  6500 ක ඉඩකඩකින් යුක්තව  ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිර්මාණය කර ඇති මෙම […]

Guo-Ping.jpg

1min390
පසුගියදා පෘතුගාලයේ ලිස්බන් හිදී පැවති Huawei Web සමුළුවේ ආරම්භක ප්‍රධාන දේශනය පවත්වමින් එහි වර්තමාන සභාපති ගුඕ පිංග් මහතා විසින් ගෝලීය සංවර්ධක ප්‍රජාව දිරිගන්වමින් ප්‍රකාශ කර සිටියේ 5G තාක්ෂණයේ ප්‍රථිපල නෙළා ගැනීමට ඔවුන් හා එක්වන ලෙසයි. “5G + X මගින් නව යුගයක් නිර්මාණය වනු ඇත” යන තේමාවෙන් පවත්වන ලද සාකච්චාවේදී ඔහු විසින් පවසා සිටියේ කෘතීම බුද්ධිය […]

ABC.jpg

1min600
2019 ඔක්තොම්බර් මස 15 වැනිදා ඊඵෂක්‍්‍ය හිදී පැවති SLIM NASCO 2019 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජංගම සන්නිවේදන සේවා සපයන්නා ලෙස තම ස්ථානය නැවත නැවතත් තහවුරු කරගැනීමට මොබිටෙල් ආයතනය සමත්විය. එහිදී විවිධ ඛාණ්ඩ යටතේ මොබිටෙල් ආයතනයෙහි අලෙවිකරණ සේවකයන් ඇගයීම් සම්මානයට පාත‍්‍රවිය. ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා ලෙෂ තමන්ගේ පාරිභෝගිකයන්ට ලෝක තලයන්ට සමපාතවන විශිෂ්ට සේවාවක් ලබාදීමට නොපිරිහෙළා කැපවන මොබිටෙල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව