Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMG_3851.jpg

1min1240
මහින්ද්‍රා රථ වාහන සඳහා විශ්වාසවන්ත අමතර කොටස් සැපයීමෙහි නම් දැරූ, අයිඩියල් මෝටර්ස් හි පංචිකාවත්ත අමතර කොටස් අලෙවි සැල මේ වසරේ සිය පළමු සංවත්සරය සමරයි. ඉකුත් වසර පුරාම පාරිභෝගිකයන් වෙත ආකර්ෂණීය සේවාවක් සපයන අතරෙහි වාහන අමතර කොටස් වෙළෙඳ පොළ තුළ ඉතාමත් කඩිනමින් ස්ථාපිත වීමට ඊට හැකිව තිබීම විශේෂත්වයකි. 2018  ඔක්තෝබර් මස 17 වැනි දින වාහන අමතර […]

Koggala-Mangrove-Restoration-and-Conservation-Project.jpg

1min1930
ශ‍්‍රී ලංකා වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණ ආයතනය (WORC විසින් සිදුකරන ‘කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපන සහ සංරක්ෂණ ව්‍යාපෘතිය’ සඳහා කොමර්ෂල් බැංකුව ලබාදෙන සහයෝගයේ කොටසක් ලෙස කොග්ගල ජලාශයේ තිබෙන කුඩා පතක් වටා කඩොලාන පැලෑටි 2000 ක සහ කඩොලාන පරිවාර ශාඛා 750 ක තීරයක් වැවීමට කටයුතු යොදා ඇත. මීට අමතරව, මෙම ජලාශයේ තිබෙන පතේ වෙනත් පැලෑටි 500 ක් […]

Yamaha-PSR-SX-Keyboards.jpg

1min1430
වෘත්තීය සහ ආධුනික සංගීතවේදීන්ට ප‍්‍රමුඛතම සන්නාමයක් වන යමහා වෙතින් නවතම ඩිජිටල් කීබෝර්ඞ්ස් පෙළක් යමහා මියුසික් සෙන්ටර් විසින් දේශීය වෙළෙඳපළට හඳුන්වා දී ඇති බව නිවේදනය කර තිබේ. PSR S කීබෝර්ඞ් පෙළ වෙනුවට නවතම යමහා PSR SX පෙළ හඳුන්වාදී ඇති අතර PSR SX900 සහ PSR SX700 ඒ අතර ප‍්‍රමුඛතාවයක් ගනියි. සංගීතවේදීන්ට අවශ්‍ය ඉහළ නාද රටා පහසුවෙන් නිර්මාණය […]

2-1.jpeg

1min1170
වසර 60කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රයේ  නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහා ජාත්‍යන්තර  වෘත්තීය ගමන් මගක් උරුමකර දුන් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් සිසුන් දහස් ගණනක් සාර්ථක ව්‍යවසායකයින්  බවට පත්කර ඇති බව බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. නගරයට පමණක් සීමා වූ විලාසිතා නිර්මාණකරන අධ්‍යාපනය ග්‍රාමීය  මට්ටමටද රැගෙන ගොස් රටෙහි ව්‍යවසායකත්වය  වර්ධනය තුළින් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් පරපුරක් […]

Photo-1.jpg

1min870
ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) ක්ෂේත්‍රයේ ප්‍රධානත ම ආයතනයක් වන ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) මගින්  දේශීය තරුණ ව්‍යවසායකත්වය නගා සිටුවීමේ අරමුණ ඇතුව ‘’ImagineIF’’ නමින් ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් මාලාවක් ආරම්භ කරන ලදී. විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයින්  අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් සහ  ගෝලීය වෙළඳපල ජයගත හැකි […]

Image-1.jpg

1min500
මෑතක දී පැවැති ශ‍්‍රී ලංකා ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය ක්ෂේත‍්‍ර සම්මාන උළෙලේ දී අමානා තකාෆුල් (ATL) රන් සම්මාන දෙකක් තමන් සතුකරගත්තේය. ‘Takaful Entity of the Year’ කාණ්ඩය යටතේ ගෞරවනීය රන් සම්මානයක් ‘Product of the Year’ කාණ්ඩය යටතේ ATL ආයතනය ඉදිරිපත් ‘All-In-One’ රක්ෂණ සැලසුම් සංකල්පයට රන් සම්මානක් ලෙස මෙම සම්මාන දෙක දිනාගැනීමට සමත්විය. මෙම සම්මාන උළෙල […]

Image-2.jpg

1min740
සුපිරි ජීවිතයක පෞද්ගලිකත්වය සුරකින නව තාක්ෂණික අංග රැසකින් සමන්විතයි  මෙරට දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ අද්විතීය නාමය වන ප්‍රයිම් සමූහය කොළඹ 7, වෝඩ් පෙදෙසෙ හි ඉදිකරන  Prime Grand, Ward Place නිවාස ව්‍යාපෘතිය පෞද්ගලිකත්වය සුරැකීම අතින් ඉහළම අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියයි. එමෙන්ම වෝඩ් පෙදෙසෙ හි ඉදිවන උසම නිවාස ව්‍යාපෘතිය මෙය වන නිසා බාධා රහිතව හාත්පස නැරඹීමේ සහ අතිශය පෞද්ගලික […]

2.jpg

1min530
ඩෙල් ටෙක්නොලොජීස් වසරකට දෙවතාවක් පවත්වන වෙරළ පිරිසිදු කිරීමේ සත්කාර්යය මසක්  පුරාවට ගාල්ල, ත්‍රිකුණාමලය, කළුතර හා උස්වැටකෙයියාව වෙරළ තීරයන්හි සිදු කෙරිණි.  ස්වේච්ඡා පිරිස් එක්රැස් කර ගනිමින් පැවති මෙම වැඩසටහනෙන් වෙරළාශ්‍රිතව ප්ලාස්ටික් ටොන් 1 කට වඩා එකතු කර ගැනුණු අතර, අනතුරුව ඒවා ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන කරා යැවිණි. විශාල ස්වේච්ඡා පිරිසක් සහභාගී වූ මෙම පිරිසිදු කිරීමේ සත්කාර්යය සඳහා ‘Travel […]

Badullla-VTI-seminar.jpg

1min550
මේ දක්වා කුඩා, මධ්‍ය පරිමාණ සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයින් 8000කට අධික පිරිසක් සඳහා ප‍්‍රතිලාභ අත්කර දුන් නවෝත්පාදනයක් වන තම ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන බදුල්ලේ රොක්හිල් හි වෘත්තීය පුහුණු අධිකාරියේ අවසන් වසර සිසුන් කණ්ඩායමක් වෙත ව්‍යාප්ත කිරීමට පසුගියදා කොමර්ෂල් බැංකුව පියවර ගත්තේය. වඩු කාර්මික ශිල්පය, මෝටර් රථ කාර්මික ශිල්පය, ජලනල කාර්මික ශිල්පය, පෙදරේරු ශිල්පය, රූපලාවන්‍ය ශිල්පය සහ ගොඩනැගිලි […]

1.jpg

1min780
ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයින් වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම, Sony ඉන්ටර්නැෂනල් හා එක්ව නවතම OLED රුපවාහිනී සහ HIFI ඕඩියෝ සිස්ටම් පෙළක් ශ්‍රී ලංකා වෙළඳපලට හඳුන්වා දෙයි. පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී මෙම හඳුන්වාදීම අති උත්සවාකාරයෙන් පැවති අතර ඒ සඳහා සිංගර් ශ්‍රී ලංකා සහ Sony ඉන්ටර්නැෂනල් හි කළමනාකාරිත්වය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය. ශ්‍රී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව