ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 3, 2019
ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පාදකයා මෙන්ම අවම මිළකට පාරිභෝගිකයා වෙතට උසස්තම ආකාරයේ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමෙහිලා පුරෝගාමී ආයතනයක් වන Huawei විසින් සිය flagship මාදිලියෙහි විශේෂාංග ඇතුළත් Nova 5T ස්මාර්ට් ජංගම දුරකථනය පසුගියදා එළි දැක්විය. Nova 5T, එහි ඇති සුවිශේෂී විශේෂාංග හේතුවෙන් අද වන විට ගෝලීය වශයෙන් විශාල ආකර්ශනයක් හිමි කර ගෙන ඇති අතර, එහි ඇති 8GB මතක ධාරිතාවය බොහෝ දෙනුකුගේ සුවිශේෂී අවධානයකට […]












