ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 4, 2020
ඇඳිරි නීතිය ඉවත්කළ ප‍්‍රදේශවල කොමර්ෂල් බැංකු ශාඛා පැය 03 ක් විවෘතයි ඇඳිරි නීතිය දමා තිබෙන ප‍්‍රදේශවල ජනතාවට තම එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම පහසුකරමින් කොමර්ෂල් බැංකුව සිය ජංගම ATM ඒකක සහිත රථ එම ප‍්‍රදේශ වෙත පිටත්කර යවන බව නිවේදනය කර තිබේ. මෙම ජංගම සේවාව ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශ සහ වේලාවන් එම දිනයේදී බැංකුවේ වෙබ් […]












