Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Watawala-Tea.jpg

1min2910
ශ‍්‍රි ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් අතර ප‍්‍රමුඛතම සමාගමක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමුහයෙ හි අනුබද්ධිත සමාගමක් වන ශ්‍රී ලංකාවේ අංක 1 තේ සන්නාමය වන වටවල තේ සමාගම (WTCL), ශ්‍රී ලංකාව සීඝ‍්‍රයෙන් යථා තත්වයට පත් කිරීමට හා ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වීමේ වක‍්‍රය අවම කිරීම සඳහා රට පුරා පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින්ට සහ කාර්ය මණ්ඩලයේ […]

Hospital-PCR.jpg

1min670
රජයේ සෞඛ්‍ය අංශ මගින් එවනු ලබන සාම්පලයන්ගේ පර්යේෂණ කටයුතු පමණක් සිදු කෙරේ. පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් , ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් 19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කෙරෙන PCR පරීක්ෂණ වැඩි කිරීම සඳහා ගනු ලබන සියලු ක්‍රියාමාර්ග සඳහා රජයේ  ඉල්ලීම පරිදි තම සංගමයේ උපරිම සහයෝගය […]

SLCPI-1.jpg

1min500
COVID-19 වසංගතය අතරතුර සියලූම වෛද්‍ය හා සෞඛ්‍ය සේවකයින් මෙන්ම නීතිය ක‍්‍රියාත්මක කිරීමේ බලධාරීන්ගේ අපරිමිත සේවය අගයමින් ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය (SLCPI) පැවසුවේ මෙම ඇඳිරි නීති කාලය තුළ පීඩනය යටතේ ඖෂධ ආනයනකරුවන්, බෙදාහරින්නන්, ඖෂධ සැල් මෙන්ම නියාමකයින් කළ සේවය වෙනුවෙන් ඔවුන්ට විශේෂයෙන් ස්තූතිවන්ත වන බවයි. COVID-19 වසංගතයට ශ්‍රී ලංකාව ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස, සෑම පුද්ගලයෙකුගේම ඖෂධ […]

viber-01.jpg

1min490
නවතම disappearing messages විශේෂාංගය සමඟ බිලියනයකට අධික වයිබර් පාරිභෝගිකයන්ට තම දත්ත පිළිබඳ පූර්ණ පාලනයක් හිමිවෙයි  2020 අප්‍රේල් 29:— ලොව ප්‍රමුඛතම නව සන්නිවේදන මාධ්‍යයක් වන වයිබර්, සියලුම චැට් සඳහා “disappearing messages”විශේෂාංගය හඳුන්වාදීම පසුගියදා නිවේදනය කළේය. මීට පෙර වයිබර්හි secret chats සඳහා පමණක් සීමා වී තිබුණු මෙම විශේෂාංගය නුදුරේදීම සියලුම වයිබර් ග්‍රාහකයින්ට භාවිත කළ හැකිවනු ඇත. මෙම […]

3.jpg

1min740
ශ්‍රී  ලාංකීය පාරිභෝගිකයාගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයේ ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුත් ආකර්ෂණීය ලැප්ටොප් මාදිලියක් තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් ප්‍රථම වරට සිය දේශීය නිෂ්පාදන පෙළ අතරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි.  මෙලෙස හඳුන්වා දුන් MateBook D 15 ඉහළ කාර්යක්ෂමතාවයකින්, විශේෂාංග රැසකින් සහ ආකර්ෂණීය නිමාවකින් යුත් ලැප්ටොප් මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. ස්මාර්ට් දුරකථන වෙළද පොළ තුළ […]

1.jpg

1min910
Mercedes-Benz රථ වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් එකම බෙදාහරින්නා වන සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විසින්, නවතම Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය පසුගියදා නිල වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කරන ලදී. ජාත්‍යන්තරව ඉහළම අලෙවියක් ඇති, සෑම මාදිලියකම නව්‍යතම වාහන අතර පෙරමුණ ගන්නා, Mercedes-Benz Sprinter, සින්ගල් කැබ් රථය  දැන් භාණ්ඩ ප්‍රවාහනයේ නවතම යුගයක් සනිටුහන් […]

DEX-image-1.jpg

1min530
COVID–19 සමග ගතවූ පසුගිය මාස 2 ක සිට නිර්මාණය වූ අනපේක්ෂිත ගැටළුකාරී වාතාවරණය හමූවේ දැවැන්ත සුපිරි වෙළෙඳසැල් ජාලයන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් රැසකට සිය සුපුරුදු ව්‍යාපාරික ක්‍රමවේදයන්ගෙන් බැහැරවෙමින් අන්තර්ජාලගත ඇනවුම් විකුණුම් සංස්කෘතියකට හුරුවන්නට සිදුවිය. ඒ නිසාම ඇඳිරි නීති සමයට පෙර 1% ක්ව පැවැති මෙරට අන්තර්ජාලගත විකුණුම් සංස්කෘතිය අදවනවිට ඉතා සීඝ්‍රයෙන් ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන් […]

viber.png

1min910
කොවිඩ්-19 සෞඛ්‍ය අර්බුදය හමුවේ ලොව ප්‍රමුඛතම කෙටි පණිවුඩ හා ඇමතුම් ඇප් සේවාවවන ‘වයිබර්’ දැවැන්ත මහජන ආකර්ෂණයක් දිනාගනී. ගෝලීය කොවිඩ්-19 වසංගතය හමුවේ තම පවුලේ සාමාජිකයින්, මිතුරන් හා කාර්යාලයීය සගයින් සමඟ දිගටම සම්බන්ධ වී සිටීමට සහාය වෙමින් ලොව දැවැන්තම නව සන්නිවේදන මාධ්‍යයක් වන වයිබර්, විවිධ විශේෂාංග සහ අලුත් පියවර ගණනාවක් සමඟ තම ධාරිතාව තවදුරටත් වැඩිකර තිබේ. මේ […]

SLpost.jpg

1min1350
කොවිඩ්-19 වසංගත තත්ත්වය මැඩලීම සඳහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ ඉල්ලීම මත, තොරතුරු, ජනමාධ්‍ය හා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නව නිපැයුම් අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව, හච් පාරිභෝගිකයින් සඳහා රීචාර්ජ් කාඩ්පත් නිවෙස් වෙත බෙදා හැරීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන්හච්,‍ තැපැල් දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳ ගෙන තිබේ. ඒ අනුව රට පුරා තැපැල් ස්ථාන මගින්, හච් රීචාර්ජ් කාඩ්පත් සිය […]

Huawei.jpg

1min940
ස්මාර්ට් දුරකථන උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් පසුගියදා ’Together 2020 Warm Action’’ නමින් වැඩසටහනක් දියත් කරමින් සිය ස්මාර්ට් උපාංග පරිශීලකයින්ට කඩිනම් තාක්ෂණික සේවා සැපයීමට ක්‍රියා කර ඇත. රටෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයාට විශිෂ්ඨ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මෙම වසරේ මැයි 31 දක්වා ක්‍රියාත්මක වේ.  මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව