Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

WHO-Launches-Chatbot-on-Viber-1280x947.jpg

1min940
කොවිඩ්-19 සම්බන්ධයෙන් පැතිරෙන සාවද්‍ය තොරතුරුවලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය, Rakuten Viber සමඟ පසුගියදා නව සහයෝගීතාවකට එළඹුණි. මෙම සහයෝගීතාව යටතේ බහු භාෂාත්මක අන්තර්ක්‍රියා සහිත chatbot පහසුකමක් වයිබර් වෙතින් හඳුන්වාදෙන ලදී. නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් පැතිරෙන සාවද්‍ය පුවත් සහ තොරතුරුවලට එරෙහිව ක්‍රියාකිරීම එහි අරමුණයි. නිරවද්‍ය සෞඛ්‍ය තොරතුරු අපේක්ෂාවෙන් සිටින ලොව පුරා වෙසෙන සෑම පුද්ගලයෙකුටම […]

Viber-Image.jpg

1min650
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතය ලොව පුරා වේගයෙන් වර්ධනය වීමත් සමඟ බොහෝදෙනෙකු නිරෝධායනය ක්‍රියාවලියට ලක්වෙමින් සිටී. මේ පසුබිම තුළ රාජ්‍ය ආයතන සහ සෞඛ්‍ය අමාත්‍යංශය පෞද්ගලික සමාගම්වලින් ඉල්ලා සිටිනුයේ වෛරසයේ පැතිරීම වළක්වා ගැනීම සඳහා නිවසේ සිට සේවය කිරීමේ අවස්ථාව තම සේවකයින්ට ලබාදෙන ලෙසයි. ඒ අනුව ඇතැම් ආයතන දැනටමත් එසේ කටයුතු කිරීම අරඹා තිබේ. නිවසේ සිට කාර්යාලයීය […]

Mobitel.jpg

1min1190
රටක් ලෙස ශ්‍රී ලංකාවේ අප මෙතෙක් මුහුණදුන් විශාලතම අභියෝග අතරින් එකක් ලෙස කොවිඩ්-19 වසංගතය හැදින්විය හැක. ශ්‍රී ලංකා රජයේ නිවැරදි මග පෙන්වීමට අනූව ජාතික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සපයන අංශ මෙම ව්‍යසනයෙන් අපේ රටට ඇතිවන බලපෑම අවම කරගැනීම සදහා ක්‍රියාකරයි. මෙම ව්‍යසනය ඇතිවූ මොහොතේ සිටම රටේ සමස්ථ පුරවැසියන්ව ආරක්ෂා […]

Media-article-image-3.jpg

1min1240
OAP පිළිබඳ සාකච්ඡා කිරීමට TAMAP සංවිධානය කළ වැඩමුළුවකට එක්ව සිටින ගොවීන්, ගොවි සංවිධාන නියෝජිතයින් හා සම්බන්ධිත බාහිර සේවා නිලධාරීන් ඇතුළු පාර්ශ්වකරුවන් පිරිසක්.

capacity.jpg

1min990
අද(29) උදෑසන වන විට නව කොරෝනා ආසාදිතයන් 2 දෙනකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

covid-19.jpg

1min1020
මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ (IDH) ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(28) පස්වරුවේ මියගොස් තිබේ. මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් ද පෙළුණු පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

Hutch-Relief-Reloads.jpg

1min1110
පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරු කැප වීමෙන් කටයුතු කරන හච්, ශ්‍රී ලංකාව COVID 19 වෛරසයේ අවදානමට ලක්ව තිබෙන මෙවන් අවස්ථාවක, ස්වකීය පාරිභෝගිකයින් හට අඛණ්ඩ සන්නිවේදන සබඳතාව පවත්වා ගැනීම පහසු කරලීම පිණිස තවත් වැඩසටහනක් දියත් කර ඇති බව අද දින දැනුම් දුනි. එම නවතම වැඩසටහන මගින්, ඇමතුම් ලබා ගැනීම සඳහා දුරකතනයේ මුදල් නොමැති 078 හා 072 හච් අංක […]

hutch-logo.jpg

1min680
COVID-19 වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා නිවෙස්වල සිට කාර්යාල කටයුතු කිරීමට පොළඹවමින් ජනතාව හුදෙකලා කිරීමේ වැදගත්කම රජය විසින් හඳුනාගෙන තිබේ. අද දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හච්, සිය පාරිභෝගිකයින් දැනුවත්ව තැබීමට මෙන්ම ඔවුන්ට නිවසේ සිට කාර්යාල කටයුතු පවත්වාගෙන යාමටද අවශ්‍ය සම්බන්ධතාවය දිගටම ලබා දීමට වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මක කරමින් තමන් මෙම රජයේ වැඩපිළිවෙලට සතුටින් සහයෝගය දක්වන බව […]

Jackma-1.jpg

1min1690
ජැක් මා පදනම සහ අලිබාබා පදනම එක්ව අද දින කල නිවේදනය ට අනුව එම ආයතන, ගෝලීය තර්ජනයක් වූ COVID 19 ට මුහුණ දීම අරමුණු කොට ගෙන තවත් රටවල් 10ක් සඳහා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇත. ඇෆ්ගනිස්තානය, බංගලාදේශය, කාම්බොජියාව, ලාඔස්, මාළදිවයින, මොන්ගෝලියාව, මියන්මාරය, නේපාලය, පකිස්තානය සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම පදනම් දිවිත්වය විසින් […]

pharmacy.jpg

1min450
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් දිවයිනේ සියලූ ඖෂධ සැල් අවශ්‍යතාව පරිදි විවෘත කර තැබීමට අවස්ථාව සළසා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. මෙහිදී රෝගියාගේ රෝග විනිශ්චය සහ ඖෂධ වට්ටෝරුව ඇඳිරි නීති අවසර පතක් ලෙස සළකන ලෙස දැනුම්දී ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව