Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-1.jpg

1min860
එමිරේට්ස් ගුවන් මගීන්ට වඩාත් සුරක්ෂිත ලෙස තම ගුවන් ගමන් සැලසුම් කරගැනීමට අවස්ථාව ලබාදෙමින් එමිරේට්ස් විසින් ලබාදුන් කොවිඞ්-19 රක්ෂණාවරණය බහු අවදානම් ගමන් ආවරණයක් දක්වා පුළුල් කර තිබෙන අතර ගුවන් සේවා කර්මාන්තයේ මෙවැනි රක්ෂණාවරණයක් හඳුන්වා දී තිබෙන්නේ පළමු වතාවට වීම කැපී පෙනේ. එමිරේට්ස් විසින් මෙම රක්ෂණාවරණය සිය ගුවන් මගීන්ට අමතර ගාස්තු අය කිරීමකින් තොරව ප‍්‍රදානය කරන අතර […]

peopleleasing.jpg

1min860
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම නව ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ලෙස බැංකු හා මූල්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳ හසළ දැනුමක් හිමි ෂමින්ද්‍ර මර්සිලින් මහතා පසුගියදා පත් කරනු ලැබීය. HSBC බැංකු සමූහයේ සේවයකිරීමෙන් ලද අත්දැකීම්වලට අමතරව බැංකු හා මූල්‍ය ක්ෂේත‍්‍රයේ කදිම පළපුරුද්දක් හිමි ෂමින්ද්‍ර මර්සිලින් මහතා, විශේෂඥ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ බැංකු […]

Y7a-1.jpg

1min910
ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei  මෑතකදී එළිදැක්වූ Huawei Y7a  ඉතා ඉහල ඉල්ලුමක් ඇති  ස්මාර්ට් ජංගම දුරකතනයක් වේ.  එහි display එක මෑතකදී නිකුත්වූ විශාලතම ජංගම දුරකථන තිර වලින් එකක් වන අතර මේ හේතුව නිසා  අධික සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සහ ජංගම ක්‍රීඩකයින්ගෙන් මෙම දුරකථනය සදහා ඉතා ඉහල ආකර්ශනයක් පවතී.   Huawei Y7a හි විශේෂාංගයන් ඉතා ඉහල මට්ටමේ […]

amanaa.jpg

1min840
තැන්පතු 12% කින් හා වත්කම් 10% කින් වැඩි වේ අමානා බැංකුව වර්තමානයේ පවතින අභියෝග හමුවේ පවා තම ප්‍රධාන බැංකුකරණ අංශයන් හි සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරමින්, 2020 සැප්තැම්බර් මස 30 වන දිනෙන් අවසන් වූ මාස 9 ක කාලය තුළ රු. මිලියන 389 ක බදුවලට පෙර ලාභයක් සහ, රු. මිලියන 250 ක බදුවලට පසු ලාභයක් වාර්තා කරගැනීමට […]

Image2-Rigid-Tyres-Factory-nearing-completion.jpg

1min1000
ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයකින් ඇරඹෙන ටයර් කම්හලෙන් මෙරට අපනයන නැංවීමට දැවැන්ත අත්වැලක් රැකියා 3,000 ක් නිර්මාණය කරමින් එළඹෙන ජනවාරි මාසයේ මෙහෙයුම් ඇරඹේ ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයක ප්‍රතිඵලයක් ලෙස ඉදිවුණු රිජිඞ් ටයර් කෝපරේෂන් (පුද්.) සමාගම (Rigid Tyre Corporation (Pvt) Ltd) 2021 ජනවාරි මාසයේදී විවෘත වීමට නියමිතව තිබේ. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා […]

Image_2.jpeg

1min450
සමස්තයක් වශයෙන් වතු කම්කරුවන්ගේ මෙන්ම තේ කර්මාන්තයේ ද අනාගත සුභ සිද්ධිය උදෙසා තිරසාර ප‍්‍රතිඵලයක් ලබා ගැනීමට සම්ප‍්‍රදායෙන් බැහැර වූ වැටුප් ප‍්‍රතිසංස්කරණවල අවශ්‍යතාව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටී. සම්පූර්ණයෙන් යථාර්තවාදී ආර්ථික දෘෂ්ටියෙන් බැහැරව හුදෙක් පටු දේශපාලන මතයන්හි එල්බගෙන සිටින යටත් විජිත යුගයේ සිට එන, පවතින සාම්ප‍්‍රදායික දෛනික වැටුප් ආකෘතිය කඩිනමින් වෙනස් කළ යුතු බව අවධාරණය […]

Image-01-4.jpg

1min1010
2020-21 මූල්‍ය වසරේ මුල් මාස හය තුළදී එමිරේට්ස් සමූහයේ ආදායම ඩිරාම් බිලියන 13.7 ක්වී (ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක්) තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයේ සමූහයේ ආදායම වූ ඩිරාම් බිලියන 53.3 කට සාපේක්ෂව 74% ක අඩුවීමකි. මෙම විශාල ආදායම් අඩුවීමට හේතුවී තිබෙන්නේ කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල් විසින් සිය පුරවැසියන්ට සංචාරක ගමන් තහනම් […]

DSC_5372-2.jpg

1min760
ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) විසින් පවතින COVID 19 වසංගතතත්ත්වය යටතේ තවත් එක් ජාතික වගකීමක් ඉටු කරමින්, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී ලංකා වාණිජ මහාධිකරණ කටයුතු අන්තර්ජාල පරිසරයක් තුළ පවත්වාගෙන යාමේ පහසුකම් සලසමින් SLT නවතම හඳුන්වාදීම වන Virtual Hearing Solution පද්ධතිය හඳුන්වාදී තිබේ. කොළඹ නීති පුස්තකාලය (Colombo Law Library) සමග එක්ව SLT විසින් දියත් කළ පළමු […]

Image-1-7.jpg

1min1390
ක්‍රිෂාන් තිලකරත්න 2017 වසරේ ලෝක බැංකු Global Findex දත්ත වාර්තාවේ සඳහන් වන පරිදි, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 74% කට ආසන්න ප්‍රතිශතයක්, සිය මූල්‍ය අවශ්‍යතා සපුරා ගනු වස්, බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනයන්හි සේවාව ලබා ගනී. එම අගය, සමස්ත දකුණු ආසියානු කලාපයේ සාමන්‍ය අගය ද ඉක්මවා යන ඉහළ අගයකි. (ඉන්දියාවේ මෙම ප්‍රතිශතය 36 ක් තරම් ඉතා […]

Image-02-6.jpg

1min570
හැටන් නැෂනල් බැංකුව (HNB) 2020 මුල් මාස 9 සඳහා රුපියල් බිලියන 7.7ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එම කාල පරිච්ෙඡ්දය සඳහා HNB සමූහය රුපියල් බිලියන 8.8ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇත. 2020 මුල් මාස 9 සඳහා ලබා ගත් මූල්‍ය කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වන HNB හි සභාපති දිනේශ් වීරක්කොඩි මහතා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව